~Ram Price~

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    මචංලා....මගේ ගාව තියෙනවා Kingston 1GB DDR2 Ram 2ක්. එකෙක් ඒක ඉල්ලනවා. කීයකට වගේ දෙන්නද???? කොහොමද ඒවගේ used prices??? 3 years විතර use කරලා තියෙනවා. Good Condition භාන්ඩ 2ක්........පොඩි හෙල්ප් එකක් දිපල්ලා.........තෑන්ක්ස් :)

    බම්පියක් වත් දාගෙන යන්න
    :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවුරුදු 3ක් විතර පාවිච්චි කරලා තියෙන එකේ..
    මේ රෑම් එකෙන් ලාභ බලාපොරොත්තු වෙන්න එපා..
    ඒ හින්දා එකක් රු. 750 කට හරි දිලා දාන්න..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    අවුරුදු 3ක් විතර පාවිච්චි කරලා තියෙන එකේ..
    මේ රෑම් එකෙන් ලාභ බලාපොරොත්තු වෙන්න එපා..
    ඒ හින්දා එකක් රු. 750 කට හරි දිලා දාන්න..
    ඒ වගේ ගාණකට තමා මචං දෙන්නේ. අනික යාළුවෙක් ඉල්ලපු එකේ ඒ ගාණට දීලා දානවා :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වගේ ගාණකට තමා මචං දෙන්නේ. අනික යාළුවෙක් ඉල්ලපු එකේ ඒ ගාණට දීලා දානවා :)

    ඔව්, ඒක හොදයි.. එතකොට යාලුවාත් ඕය සහෝදරයා ගැන
    වැරදි අවබෝධයක් ගන්නේ නැතිවෙයි.. ඒ වගේම..මේ රෑම් දෙකම වික්කා වගෙත් තියෙයි නේ..