Random කතා - මචන්ලා වලි වලට සෙට් වෙන්න එපා කොච්චර මල පැන්නත්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    අඩෝ මේ නිව්ස් එක බලපන්, අරුව මරලා තියෙන්න පරන වලි සීන් එකක් නිසා. ඉස්සර මිනිහෙක් මැරන්නේ හෙනම ලෙවල් එකට ගියාම. ඒත් දැන් ඒක නිකන් first option ගොඩේ තියෙන එකක් වගේ. මරපු එකා සල්ලිත් අරන් නෑ. නිකන් යාලු කමට කරන්නෙ. බලපන් මිනිසුන්ගෙ ජීවිතේට තියෙන වටිනාකම දැන්.

    මැරුනට පස්සෙ ඉතින් ආයි වැඩක් නැනේ. බලපන් අර පොඩි එකාට තාත්ත කෙනෙක් නෑ. මරපු උන් සමහරවිට දිගටම හිරේ ඉඳි. ඒත් නිකන් හිතපන් උඹලා ආදරේ කරන අයට මොකද වෙන්නෙ කියලා. ඔය ඔක්කොම මොකක්හරි වලි සීන් එකක් නිසා නේද?

    මමනම් කියන්න කවදාවත් මොකෙක් එක්කවත් පැටලෙන්න එපා. පුලුවන් තරම් ඈත් වෙලා හිටපන්. උන්ට වඩා අපිට නැති වෙන්න තියෙන දේවල් වැඩි.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    💯
    ආස්රේ කරන හැමෝම අතේ දුරින් ආස්රේ කරහම හරි
    අඩෝ සිරාවට. මම අපේ school සීන් වලට යන්නෙ නෑ. හේතුව තමා එක එක මට්ටමේ හුත්තලා ඉන්නවා. උන් බිව්වම වෙනම සත්තු වෙනවා. හැංගිච්ච ඉරිසියාවල් මතු වෙනවා. ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නෙ හෙනම close circle එකක සෙට් එකත් එක්ක. උන් ටික ශුවර්.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    11 A සහ 11 B කොස්සට රන්ඩු කරපු උන් අපි.. රෙද්ද 😇
    මඟුලක් කියනවා.... යකෝ ගොටුකොල පැලේකට ගිය වලියකදි තව නුලෙන් මං උදැල්ලකින් එකෙක්ට කොටනවා.... දැං හිතද්දී තේරෙන්නේ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අඩෝ සිරාවට. මම අපේ school සීන් වලට යන්නෙ නෑ. හේතුව තමා එක එක මට්ටමේ හුත්තලා ඉන්නවා. උන් බිව්වම වෙනම සත්තු වෙනවා. හැංගිච්ච ඉරිසියාවල් මතු වෙනවා. ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නෙ හෙනම close circle එකක සෙට් එකත් එක්ක. උන් ටික ශුවර්.

    මන්නම් ඉමෝශනලි දිටැජ්ඩ් මිනිස්සු එක්ක, ඒ නිසා කොහොමත් සමීප මට්ටමෙන් මාව ආස්රේ කරන්නැහැ කව්රුත්, එතකොට ප්‍රස්න/ අනවශ්‍ය කතා බහ (රන්ඩුවක් තරන් දුර දිග යන්න පුලුවන්) ඇති වෙන්න පුලුවන් සම්බාවිතාව අඩුයි, ප්‍රස්න නැතුව ඉන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මගේ ගෙවල් පැත්තේ හොදම යාලුවෙක් ට එකපාරක් වැඩට ගිහින් එද්දී මග රැකලා ඉදල කොල්ලෝ තුන් හතර දෙනෙක් ඇවිත් ගහල තිබ්බ.. ඌ වැඩිය මුකුත් කරන්න ගිහින් තිබ්බේ නෑ , ඌ ඒ දවස් වල ඔසී යන්න හිටියේ , උගේ අක්කලත් වැඩ ඇරිලා ඒ පැත්තෙන් යන නිසා මූ කරබාගෙන ගුටි කාල ආවිල්ල තිබ්බ .

    සීන් එක හොයල බැලුවම අපිට වඩා අවුරුදු 3ක් විතර බාල උන් සෙට් එකක් . එතන එකෙක්ට මූ ඊට අවුරුදු 5කට විතර කලින් අපි සෙල්ලම් කරන තැනදී කම්මුලට ගහල කුණුහරප කියාගෙන ආවම . ඌ එතකොට 7 වසරේ ලු . මූ ඕක මතක තියන් ඉදල අරු ඔසී යන්න කලින් ගැහුවා . :rofl:
     
    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    අඩෝ සිරාවට. මම අපේ school සීන් වලට යන්නෙ නෑ. හේතුව තමා එක එක මට්ටමේ හුත්තලා ඉන්නවා. උන් බිව්වම වෙනම සත්තු වෙනවා. හැංගිච්ච ඉරිසියාවල් මතු වෙනවා. ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නෙ හෙනම close circle එකක සෙට් එකත් එක්ක. උන් ටික ශුවර්.
    උබ ඉස්කෝලෙ යාලුවෙක් එක්ක වයිෆ් කක් කරන්න ගිහින් වැඩේ නෝන්ඩි උන හින්දනෙ යන්නෙ නැත්තෙ
    ඕවට සෙට් කරගනින් අදුරන්නෙ නැති උන්
    කිරියෙ ඉන්නව හොද කොල්ලො. අනුරාධත් හොදයි . මූත් හොදයි @SLK_sri
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    උබ ඉස්කෝලෙ යාලුවෙක් එක්ක වයිෆ් කක් කරන්න ගිහින් වැඩේ නෝන්ඩි උන හින්දනෙ යන්නෙ නැත්තෙ
    ඕවට සෙට් කරගනින් අදුරන්නෙ නැති උන්
    කිරියෙ ඉන්නව හොද කොල්ලො. අනුරාධත් හොදයි . මූත් හොදයි @SLK_sri
    ආහ් තමන්ගෙම අම්මව දැක්කාම පයිය නගින එකා ඇවිල්ලා. උඹනම් ඉතින් අම්මගෙන් මෝල්ගස් පාරක් කාල තමා මැරෙන්නෙ 🤭 🤭
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මම ස්කෝලේ යන කාලේ CTB Driver කෙනෙක් හිටියා අලි ඔලුවෙන්. ඌ බස් එක නතර කරලා නගින්න හදද්දී හෙමින් හෙමින් ඉස්සරහට යනවා, අපි බෑග් මෝලත් එල්ලගෙන දුවන්න ඕන බස් එකට නගින්න.
    යන්තම් උගේ මූණ මතක තිබුණා.
    මේ ලඟදි Musical Show එකක් ළඟින් යද්දී ඩයල් එකක් පාර අයින් හිටගෙන ඉන්නවා පාර පනින්න.
    මට යන්තම් හිතුනා මේ අරූ නේද කියලා.
    යන්න ගිය ගමන නතර කරලා මමත් ගියා Musical show එකට..

    ගිහිල්ලා පැයක් තිස්සේ ඇවිදලා ඩයල් එක හොයාගත්තා..see more
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    මුල්ම ජොබ් එක කරද්දි එතන ඉදපු කොලොන්නව පැත්තෙ ගල් මුසලයෙක් මට ගහන්න හැදුව. හේතුව ඌ ටොක් කරපු කෙල්ලො දෙන්නෙක් මාත් එක්ක කතා කලා කියල. මම යාලු ෆිට් එකට කතා කලේ උනුත් මාත් එක්ක ෆිට් . මෙ කැරියා ඉල්ලන් පුකෙ ටින් කිරි ගාගෙන මාත් එක්ක ගෙමට ආව. මම තනියම මොනව ගේම් දෙන්නද. මන් කිව්ව උබ ගැනු ප්‍රශ්න ගැනු එක්ක විසදගනින් කියල. ඊට්පස්සෙ ඌ මාස 2 ක් වගෙ ඉදල අයින් උනා හේතුවක් දන්නෙ නැ. ගුටි කෑවෙ නෑ ඉතින්.
    ඌ මට ගැහුවනම් මම හිටියෙ උගෙ ෆොටො එඩිට් කරල හැමතැනම දාල උගෙ නම්බර් එකත් ලැට්වල ලියල මාරු වෙන්න.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    දැන් මීගොඩ පොඩි දන කියන එකා arrest කරලද ?
    ගිනි අවිය රස පරීක්ෂකට යවලද ?

    සල්ලි නොගෙන බයිලා නෙමේ පුක දෙන උන් ඔය වගේ ඒවා කරන්නේ සල්ලි වලට තාම (සල්ලි කියන්නේ cash ම නෙමේ , උදව්වක් ගන්න බලාගෙන ඉස්සරහට , නැත් නම් කුලියට මිනි මරන්න කොන්ත්‍රාත් හොයා ගන්න ,)

    පොඩි දන කියන එකා ට ගත්ත ක්‍රියා මාර්ග මොනවද පොලිසියෙන් මේ case එකට ?

    වලිය වැරදිලා ගොන් කමට ඇති උන එකක් වෙන්නත් පුළුවන් .

    නැත් නම් එකෙක්ගේ 100% වැරැද්ද නිසා ඇති උන එකක් වෙන්නත් පුළුවන් .
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මගේ ගෙවල් පැත්තේ හොදම යාලුවෙක් ට එකපාරක් වැඩට ගිහින් එද්දී මග රැකලා ඉදල කොල්ලෝ තුන් හතර දෙනෙක් ඇවිත් ගහල තිබ්බ.. ඌ වැඩිය මුකුත් කරන්න ගිහින් තිබ්බේ නෑ , ඌ ඒ දවස් වල ඔසී යන්න හිටියේ , උගේ අක්කලත් වැඩ ඇරිලා ඒ පැත්තෙන් යන නිසා මූ කරබාගෙන ගුටි කාල ආවිල්ල තිබ්බ .

    සීන් එක හොයල බැලුවම අපිට වඩා අවුරුදු 3ක් විතර බාල උන් සෙට් එකක් . එතන එකෙක්ට මූ ඊට අවුරුදු 5කට විතර කලින් අපි සෙල්ලම් කරන තැනදී කම්මුලට ගහල කුණුහරප කියාගෙන ආවම . ඌ එතකොට 7 වසරේ ලු . මූ ඕක මතක තියන් ඉදල අරු ඔසී යන්න කලින් ගැහුවා . :rofl:
    යකෝ ලංකාවෙත් මෙක්සිකෝවේ වගේ ඩයල් නෙ ඉන්නෙ. අඩුකුලේ සංගීත ප්රසංග වල හෙම යන්නෙ ඔය වගේ වලි තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    යකෝ ලංකාවෙත් මෙක්සිකෝවේ වගේ ඩයල් නෙ ඉන්නෙ. අඩුකුලේ සංගීත ප්රසංග වල හෙම යන්නෙ ඔය වගේ වලි තමයි.
    සංගීත වල නම් යන්නේ ගොඩක් ම ගෑනු වලි . එක්කෝ ගැනුන්ගේ පුක මිරිකලා , නැත්නම් වෙන මොකක් හරි කරල .
    සංගීත වලට යනවනම් එක්කෝ ගෑනු නැතුව යන්න ඕනේ , නැත්නම් ලොකු සෙට් එකක් එක්ක යන්න ඕනේ .

    මම ටිකක් පොඩි කාලේ ( 4/5 වගේ වසරේ ) මෙහෙ තිබ්බ කානිවල් වගේ එකකට ගියා තාත්ත එක්ක . රෑ සංගීතේ . එතන ග්‍රවුන්ඩ් එකට යන පාරේ ටිකට් ගන්න තැන නිසා සංගීතෙට එන උන් පාරෙන් එකයි පෝලිම . පොර කකා ඉස්සරහට යන්න වෙන්නේ . අපේ ඉස්සරහින් ගියා පවුලක් . එකේ කෙල්ලෝ දෙන්නෙක් ගේ පුකවල් වටේ උන් අත දදා මිරිකනවා . මම පොඩි නිසා මට ඇස් මට්ටමෙන් හොදට පෙන්වා . උන් අතින් අයින් කරන්න හදනව හරියන්නේ නෑ දෙතුන් දෙනෙක් මිරිකනවා . ඇතුලට යනකන් උන්ට එහෙම තමයි යන්න උනේ . කෑගහන්න බය හිතෙන්න ඇති :baffled:
     
    Last edited:

    අඩෝ මමත් ⁣කොවිඩ් වලටත් කලින් තමයි ඔය අඩුකුලේ මියුසිකල් show එකක් බලන්න අන්තිමට ගියේ. නටන උන් මඩ නාගෙන නටනවා එක පාරටම එක පැත්තකට සෙනග ඇදිල යනවා පොලීසියෙ උනුත් බැටන් පොලු අරන් ඒ පැත්තට දුවනවා බලනකොට ගහගන්නවා පෙරලගෙන. ඔය වගේ හය හතක්ම සිද්ධි උනා. සිංදු අහනවට වැඩිය වලි බලන්න පුළුවං බං ඔය ෂෝ වල සමහර උන් පිහිත් අදිනවා ඕවගෙ. ඔය කොස්ගොඩ අම්බලන්ගොඩ බලපිටිය ඌරගස්මංහන්දිය පැත්තෙ ෂෝ එකක් තියෙන දවසට හොස්පිටල් උනුත් රෙඩි පිටලු ඉන්නෙ.