Random කතා - මචන්ලා වලි වලට සෙට් වෙන්න එපා කොච්චර මල පැන්නත්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕක තමයි කියන්නේ වලියක් උනත් දාගන්න ඕන තමන්ගේ ලෙවල් ඒකෙ එකෙක් එක්ක කියලා. එක එක බල්ලන්ට තමන්ගේ හයිය පෙන්නන්න ගියාම උන් උත්තර දෙන්නේ උන්ගේ බලු ක්‍රමයට.යාළුවෙක් විතරක් නෙවෙයි හතුරෙක් හදාගනිද්දිත් මොළේ තියෙන හතුරෙක් හදාගන්න තරම් ස්මාට් වෙයන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඇත්ත කියපන් . . උබල දෙගොල්ලම රණ්ඩු කරේ 11 c පන්තියේ කොස්ස ට නේද ? 🥱
    සත්තයි අපේ කොස්සට :eek:
    හැමනියන් :angry:
    මඟුලක් කියනවා.... යකෝ ගොටුකොල පැලේකට ගිය වලියකදි තව නුලෙන් මං උදැල්ලකින් එකෙක්ට කොටනවා.... දැං හිතද්දී තේරෙන්නේ...
    තමුසේ හෙන මිනිමරුවෙක්නේ ඔයි. ඉස්කෝලේ යන කාලෙම බිශනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,952
    113
    සත්තයි අපේ කොස්සට :eek:

    හැමනියන් :angry:

    තමුසේ හෙන මිනිමරුවෙක්නේ ඔයි. ඉස්කෝලේ යන කාලෙම බිශනේ
    පේනවනේ වලි දාගත්තම වෙන දේ 🤌
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    දැන් මීගොඩ පොඩි දන කියන එකා arrest කරලද ?
    ගිනි අවිය රස පරීක්ෂකට යවලද ?

    සල්ලි නොගෙන බයිලා නෙමේ පුක දෙන උන් ඔය වගේ ඒවා කරන්නේ සල්ලි වලට තාම (සල්ලි කියන්නේ cash ම නෙමේ , උදව්වක් ගන්න බලාගෙන ඉස්සරහට , නැත් නම් කුලියට මිනි මරන්න කොන්ත්‍රාත් හොයා ගන්න ,)

    පොඩි දන කියන එකා ට ගත්ත ක්‍රියා මාර්ග මොනවද පොලිසියෙන් මේ case එකට ?

    වලිය වැරදිලා ගොන් කමට ඇති උන එකක් වෙන්නත් පුළුවන් .

    නැත් නම් එකෙක්ගේ 100% වැරැද්ද නිසා ඇති උන එකක් වෙන්නත් පුළුවන් .

    සංගීත වල නම් යන්නේ ගොඩක් ම ගෑනු වලි . එක්කෝ ගැනුන්ගේ පුක මිරිකලා , නැත්නම් වෙන මොකක් හරි කරල .
    සංගීත වලට යනවනම් එක්කෝ ගෑනු නැතුව යන්න ඕනේ , නැත්නම් ලොකු සෙට් එකක් එක්ක යන්න ඕනේ .

    මම ටිකක් පොඩි කාලේ ( 4/5 වගේ වසරේ ) මෙහෙ තිබ්බ කානිවල් වගේ එකකට ගියා තාත්ත එක්ක . රෑ සංගීතේ . එතන ග්‍රවුන්ඩ් එකට යන පාරේ ටිකට් ගන්න තැන නිසා සංගීතෙට එන උන් පාරෙන් එකයි පෝලිම . පොර කකා ඉස්සරහට යන්න වෙන්නේ . අපේ ඉස්සරහින් ගියා පවුලක් . එකේ කෙල්ලෝ දෙන්නෙක් ගේ පුකවල් වටේ උන් අත දදා මිරිකනවා . මම පොඩි නිසා මට ඇස් මට්ටමෙන් හොදට පෙන්වා . උන් අතින් අයින් කරන්න හදනව හරියන්නේ නෑ දෙතුන් දෙනෙක් මිරිකනවා . ඇතුලට යනකන් උන්ට එහෙම තමයි යන්න උනේ . කෑගහන්න බය හිතෙන්න ඇති :baffled:
    මෙහෙත් එහෙමයි යකෝ. කෙල්ලො දෙන්නෙක් හිටියා අක්කයි නන්ගි. උන්ගෙ නම කිව්වම මුලු ගමම දන්නව. සන්ගීත බලන්න එනව උන් පවුලෙ උන් එක්ක.ආවට පස්සෙ අදුනන කොල්ලො ඔක්කොම මෙකිව වට කරගෙන නටනව.එහෙන් මෙහෙන් අල්ලනව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මෙතන ගාථා කිය කිය, රටෙ බෞද්ද සීන් ඔලුව උඩ දගෙන ත්‍රෙඩ් කොච්චර යනවාද, ලන්කාවෙ හැටි බලපන්.

    කලින් ආත්මෙ මැරිච්ච එකා අරුව මැරුවා වෙන්න බැරිද? එහෙම නෙ වෙනවා කියන්නෙ.
    ------ Post added on Dec 20, 2024 at 9:32 AM
     
    • Like
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,952
    113
    මෙතන ගාථා කිය කිය, රටෙ බෞද්ද සීන් ඔලුව උඩ දගෙන ත්‍රෙඩ් කොච්චර යනවාද, ලන්කාවෙ හැටි බලපන්.

    කලින් ආත්මෙ මැරිච්ච එකා අරුව මැරුවා වෙන්න බැරිද? එහෙම නෙ වෙනවා කියන්නෙ.
    ------ Post added on Dec 20, 2024 at 9:32 AM
    උඹේ කොනත් එක්කම මොළේ කැල්ලකුත් ගියාද
     
    • Haha
    Reactions: Error365! and ttj

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සංගීත වල නම් යන්නේ ගොඩක් ම ගෑනු වලි . එක්කෝ ගැනුන්ගේ පුක මිරිකලා , නැත්නම් වෙන මොකක් හරි කරල .
    සංගීත වලට යනවනම් එක්කෝ ගෑනු නැතුව යන්න ඕනේ , නැත්නම් ලොකු සෙට් එකක් එක්ක යන්න ඕනේ .

    මම ටිකක් පොඩි කාලේ ( 4/5 වගේ වසරේ ) මෙහෙ තිබ්බ කානිවල් වගේ එකකට ගියා තාත්ත එක්ක . රෑ සංගීතේ . එතන ග්‍රවුන්ඩ් එකට යන පාරේ ටිකට් ගන්න තැන නිසා සංගීතෙට එන උන් පාරෙන් එකයි පෝලිම . පොර කකා ඉස්සරහට යන්න වෙන්නේ . අපේ ඉස්සරහින් ගියා පවුලක් . එකේ කෙල්ලෝ දෙන්නෙක් ගේ පුකවල් වටේ උන් අත දදා මිරිකනවා . මම පොඩි නිසා මට ඇස් මට්ටමෙන් හොදට පෙන්වා . උන් අතින් අයින් කරන්න හදනව හරියන්නේ නෑ දෙතුන් දෙනෙක් මිරිකනවා . ඇතුලට යනකන් උන්ට එහෙම තමයි යන්න උනේ . කෑගහන්න බය හිතෙන්න ඇති :baffled:
    අඩුකුලේ ඉවෙන්ට්ස් වලට යනකොට අඩුකුලේ සැලකිලි බලාපොරොත්තු වෙන්න වෙනවා

    ඉස්සර සන්ෆ්ලවර්ස්ල වගේ බෑන්ඩ් සංගීතය දීපු ඇත්තම ගායකයො ඇවිල්ල සින්දු කිව්ව ෂෝ නම් ගිහින් බලන්න පුළුවන්. මං මේ කියන්නෙ අඩු තරමෙ අවුරුදු 20කට වත් කලින්.

    පස්සෙ කුඩ්ඩන්ටයි පෙත්තන්ටයි මුද්දරයන්ටයි විකෘති කරපු මියුසික් එක්ක පොන්නයෙක් නන්දා මාලිනීගෙ සින්දු කියන ජාතියෙ ෂෝ ගහන්න ගත්තම තමා වැඩේ අවුල්ම උනේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    අඩුකුලේ ඉවෙන්ට්ස් වලට යනකොට අඩුකුලේ සැලකිලි බලාපොරොත්තු වෙන්න වෙනවා

    ඉස්සර සන්ෆ්ලවර්ස්ල වගේ බෑන්ඩ් සංගීතය දීපු ඇත්තම ගායකයො ඇවිල්ල සින්දු කිව්ව ෂෝ නම් ගිහින් බලන්න පුළුවන්. මං මේ කියන්නෙ අඩු තරමෙ අවුරුදු 20කට වත් කලින්.

    පස්සෙ කුඩ්ඩන්ටයි පෙත්තන්ටයි මුද්දරයන්ටයි විකෘති කරපු මියුසික් එක්ක පොන්නයෙක් නන්දා මාලිනීගෙ සින්දු කියන ජාතියෙ ෂෝ ගහන්න ගත්තම තමා වැඩේ අවුල්ම උනේ.
    හූවක් දෙන්න මල්ලියෙයෙය්
    - ජින්ජර්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    ඉස්සර සන්ෆ්ලවර්ස්ල වගේ බෑන්ඩ් සංගීතය දීපු ඇත්තම ගායකයො ඇවිල්ල සින්දු කිව්ව ෂෝ නම් ගිහින් බලන්න පුළුවන්. මං මේ කියන්නෙ අඩු තරමෙ අවුරුදු 20කට වත් කලින්.
    මම ඔය කිව්වෙත් ඒ වගේ පරන එකක් තමයි බන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    හූවක් දෙන්න මල්ලියෙයෙය්
    - ජින්ජර්
    ඉස්සර හූ කියන්නෙ ගායකයා බෑන්ඩ් එක අවුල් උනාම

    මම ඔය කිව්වෙත් ඒ වගේ පරන එකක් තමයි බන්
    exceptions thiyenna puluwan
    ------ Post added on Dec 20, 2024 at 9:52 AM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    අඩෝ සිරාවට. මම අපේ school සීන් වලට යන්නෙ නෑ. හේතුව තමා එක එක මට්ටමේ හුත්තලා ඉන්නවා. උන් බිව්වම වෙනම සත්තු වෙනවා. හැංගිච්ච ඉරිසියාවල් මතු වෙනවා. ගොඩක් වෙලාවට බොන්න සෙට් වෙන්නෙ හෙනම close circle එකක සෙට් එකත් එක්ක. උන් ටික ශුවර්.
    this. harima kalpanawen wada karanna oni bn minissu ekka
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    this. harima kalpanawen wada karanna oni bn minissu ekka
    අපිට දැන් 35ත් පැනලා, ලඟදි තිබ්බා reunion එකක්. ආතල් එක තියෙන්නෙ හැම එකාගෙන්ම එකම ගාන ගන්නවට වඩා පුලුවන් උන්ට වැඩියෙන් දෙන්නලු අමාරු උන්ට එන්න පුලුවන් වෙන්නෙ. යකො 5000ක් දීගන්න බැරි උනුත් ඉන්නවා 35 පැනලා. මම ගියේ නෑ. මගෙන් සල්ලි ඉල්ලුවා ආවේ නැතත්, මම බෑ කිව්වා. පස්සෙ දැක්කා කෙලින්ම නම නොකියා හින්ට් පාස් කරනවා ඉල්ලපු උන්. ඉතින් තව සතුටුයි මට උන්ට සල්ලි නොදීපු එකට.

    උඹ කියනවා වගේ අපි සෙට් වෙන්න ඕනා අපේ ලෙවල් එකට හරියන උන් එක්ක. පරන office එකේ ලංකාවෙ ඉන්න සමහර උන් එක්ක මම තාම සෙට් වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. බොන්න ඕන ගාන දන්නවා උන්. බීලා කාටවත් කරදරයක් නෑ ඩ්‍රයිව් කරනුත් යනවා.

    ඒකට ඉස්කෝලෙ/ගමේ උන්. කරවල් උඩින් යන්නෙ. නැත්තන් මොකක්හරි වලියක් දාගන්නවා ඉවරවෙන්න ලංකරලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    වලි නම් එපා 🙏 අවුරුදු හතක් විතර උසාවයෙන් සැරින් සැරේ එන්න කියල යන්තම් ඉවර උනේ. ඒකත් නඩුව පොලිසියෙන් දාල විත්තියට. හාපෝ එපාම උනා. ලොකු risk එකකුත් තිබ්බ. සෑහෙන connection ටිකක් use කරන්න උනා ඒක mitigate කරන්න.
     
    • Like
    Reactions: tharakaf

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    "මමනම් කියන්න කවදාවත් මොකෙක් එක්කවත් පැටලෙන්න එපා. පුලුවන් තරම් ඈත් වෙලා හිටපන්. උන්ට වඩා අපිට නැති වෙන්න තියෙන දේවල් වැඩි."

    100% True
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පුලුවන් තරම් රන්ඩුවලට පැටලෙන්නෙ නැතුව මගඅරින එකමයි හොඳ. ගොඩක් වෙලාවට මුකුත් නොකර කරබාගෙන ඉන්නවට වඩා රණ්ඩුවලට පැටලුනාම වෙන පාඩුව වැඩියි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,726
    8,474
    113
    ස්නික කෝපය/ ස්නික සතුට ඔය කියන දෙක ඇතුලත කිසිද දෙයක් කරන්න එපා අනිවා විනාසයක්. අනික කන බොන තැන්වල ලිමිට් එකක් තියන් බීපන් කාපන්. යාලුවෝ එක්ක ගානට ඉදපන් එච්චරයි
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    මන්නම් ඉමෝශනලි දිටැජ්ඩ් මිනිස්සු එක්ක, ඒ නිසා කොහොමත් සමීප මට්ටමෙන් මාව ආස්රේ කරන්නැහැ කව්රුත්, එතකොට ප්‍රස්න/ අනවශ්‍ය කතා බහ (රන්ඩුවක් තරන් දුර දිග යන්න පුලුවන්) ඇති වෙන්න පුලුවන් සම්බාවිතාව අඩුයි, ප්‍රස්න නැතුව ඉන්න පුලුවන්
    Same here.. oka hinda wipare bara bare danawa nadayo ekka hena ali oluwen kathakaranne naa ehema kiyala.. onawata wada close unama Sinhalungen piduma wadayak tiyenne.. arala yanakum danne naa..
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    Same here.. oka hinda wipare bara bare danawa nadayo ekka hena ali oluwen kathakaranne naa ehema kiyala.. onawata wada close unama Sinhalungen piduma wadayak tiyenne.. arala yanakum danne naa..
    මට මගෙ නැදැයො සෙට් එකක් ඉන්නවා, විශෙශයෙන් නැන්දා කෙනෙක්. මාමා මට ඩුබායි වලින් කම්පුටර් කීබොඩ් එකක් ගෙනවා (වැඩ කෑලි තියෙන එකක්). නැන්දා කිව්වුවා "අහ් ඔයාට කිබොඩ් එකක් තියෙනවා නෙ, මෙක ඔනෙ නැ නෙ" කියලා. මම එදායින් පස්සෙ අත ඇරියා (අවුරුදු 20කට කලින්). මම දැන උන්ට වැඩිය හොන්ද තැනක ඉන්නෙ, උන් කියනවා "මට හරි ගිහින් ලොකු සීන් එකෙ ඉන්නෙ" කියලා..මම ගනන් ගන්නෙම නැ. හෙ හෙ හෙ

    This is just one example of many
     
    • Like
    Reactions: Fiona Dabare

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    පට්ටම අවුල්
    පොඩ්ඩක් බොන්න සෙට් උනාම කට්ටිය එක්ක සින්දුවක් කියාගෙන පාඩුවේ ඉදපු එකෙක්.
     
    Last edited: