Random කතා - මචන්ලා වලි වලට සෙට් වෙන්න එපා කොච්චර මල පැන්නත්

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,696
    2,792
    113
    අපෝ වලිනම් ඕනෙ නෑ මමත් දවල් 14 ඇතුලෙ තැපල 45000 වන්දිත් ගෙව්ව මල පැනල එකෙක්ට ගහපු සීන් එකකට.
     
    • Like
    Reactions: KandyMalli

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    අපිට දැන් 35ත් පැනලා, ලඟදි තිබ්බා reunion එකක්. ආතල් එක තියෙන්නෙ හැම එකාගෙන්ම එකම ගාන ගන්නවට වඩා පුලුවන් උන්ට වැඩියෙන් දෙන්නලු අමාරු උන්ට එන්න පුලුවන් වෙන්නෙ. යකො 5000ක් දීගන්න බැරි උනුත් ඉන්නවා 35 පැනලා. මම ගියේ නෑ. මගෙන් සල්ලි ඉල්ලුවා ආවේ නැතත්, මම බෑ කිව්වා. පස්සෙ දැක්කා කෙලින්ම නම නොකියා හින්ට් පාස් කරනවා ඉල්ලපු උන්. ඉතින් තව සතුටුයි මට උන්ට සල්ලි නොදීපු එකට.

    උඹ කියනවා වගේ අපි සෙට් වෙන්න ඕනා අපේ ලෙවල් එකට හරියන උන් එක්ක. පරන office එකේ ලංකාවෙ ඉන්න සමහර උන් එක්ක මම තාම සෙට් වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. බොන්න ඕන ගාන දන්නවා උන්. බීලා කාටවත් කරදරයක් නෑ ඩ්‍රයිව් කරනුත් යනවා.

    ඒකට ඉස්කෝලෙ/ගමේ උන්. කරවල් උඩින් යන්නෙ. නැත්තන් මොකක්හරි වලියක් දාගන්නවා ඉවරවෙන්න ලංකරලා.
    Paune yako salli nathi unuth athine.

    Mkd bn oya meegoda hanvella line eka awl.
    ------ Post added on Dec 20, 2024 at 1:50 PM
     
    • Like
    Reactions: tharakaf

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අඩෝ මමත් ⁣කොවිඩ් වලටත් කලින් තමයි ඔය අඩුකුලේ මියුසිකල් show එකක් බලන්න අන්තිමට ගියේ. නටන උන් මඩ නාගෙන නටනවා එක පාරටම එක පැත්තකට සෙනග ඇදිල යනවා පොලීසියෙ උනුත් බැටන් පොලු අරන් ඒ පැත්තට දුවනවා බලනකොට ගහගන්නවා පෙරලගෙන. ඔය වගේ හය හතක්ම සිද්ධි උනා. සිංදු අහනවට වැඩිය වලි බලන්න පුළුවං බං ඔය ෂෝ වල සමහර උන් පිහිත් අදිනවා ඕවගෙ. ඔය කොස්ගොඩ අම්බලන්ගොඩ බලපිටිය ඌරගස්මංහන්දිය පැත්තෙ ෂෝ එකක් තියෙන දවසට හොස්පිටල් උනුත් රෙඩි පිටලු ඉන්නෙ.
    මේක ඇත්තක්. ඉස්සර එකපාරක් ෂෝ එකක් බලන්න ගිහින් අම්බලන්ගොඩ අඳුරන සෙට් එකකට මීටියගොඩ එවුන් වගයක් පාට් එකක් දැම්ම. එතන ඉස්සර කඩේකින් ගෙදරට අරගෙන යන්න තිබ්බ හිරමන තලේකින් කෙළියෙ මීටියාගොඩ එකාගෙ ඔලුව පැත්තකට. ලේ විද්දෙ නිකන් 300 movie එකේ වගේ. වලි වලට සෙට් වෙන්න එපා. මොල්ටෝස් කෙනෙක් සෙට් උනොත් ඉවරයි ඉතිම්.
     
    • Haha
    Reactions: ara88

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    11 A සහ 11 B කොස්සට රන්ඩු කරපු උන් අපි.. රෙද්ද 😇
    උඹ 11 F එකේ එකෙක් නේ? A B එක්ක උඹලට ඇරියස් කියලා දන්නවා 🤭🤗
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,607
    6,369
    113
    අඩෝ මේ නිව්ස් එක බලපන්, අරුව මරලා තියෙන්න පරන වලි සීන් එකක් නිසා. ඉස්සර මිනිහෙක් මැරන්නේ හෙනම ලෙවල් එකට ගියාම. ඒත් දැන් ඒක නිකන් first option ගොඩේ තියෙන එකක් වගේ. මරපු එකා සල්ලිත් අරන් නෑ. නිකන් යාලු කමට කරන්නෙ. බලපන් මිනිසුන්ගෙ ජීවිතේට තියෙන වටිනාකම දැන්.

    මැරුනට පස්සෙ ඉතින් ආයි වැඩක් නැනේ. බලපන් අර පොඩි එකාට තාත්ත කෙනෙක් නෑ. මරපු උන් සමහරවිට දිගටම හිරේ ඉඳි. ඒත් නිකන් හිතපන් උඹලා ආදරේ කරන අයට මොකද වෙන්නෙ කියලා. ඔය ඔක්කොම මොකක්හරි වලි සීන් එකක් නිසා නේද?

    මමනම් කියන්න කවදාවත් මොකෙක් එක්කවත් පැටලෙන්න එපා. පුලුවන් තරම් ඈත් වෙලා හිටපන්. උන්ට වඩා අපිට නැති වෙන්න තියෙන දේවල් වැඩි.


    පොන්නය වගෙ ඉන්න බෑනේබං
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබ ඉස්කෝලෙ යාලුවෙක් එක්ක වයිෆ් කක් කරන්න ගිහින් වැඩේ නෝන්ඩි උන හින්දනෙ යන්නෙ නැත්තෙ
    ඕවට සෙට් කරගනින් අදුරන්නෙ නැති උන්
    කිරියෙ ඉන්නව හොද කොල්ලො. අනුරාධත් හොදයි . මූත් හොදයි @SLK_sri

    apooo wate giya wesa genunta hukanne naha ban
     
    • Sad
    Reactions: AjithAjith