මොකක්ද study එකකින් ලංකාව සෝලො ට්‍රැවල් වලට safema රටක් කියල තිබ්බට පස්සේ බුකී ඔස්තාර්ලා මරාගන්න පටන් අරන්. සමහර උන් ඒක ගැන ආඩම්බර වෙද්දි කුහක වේසියෝ පොස්ට් පිට පොස්ට් ශෙයාර් කරන් යනව හරියට ලංකාව ඉන්දියාව ගානට දාල (මෙතන එක ෆෙමිනිස්ට් අම්මන්ඩියෙක් ඉන්දියාවෙ ඉන්නෙ )
මටනම් තේරුන දේ තමා ඔය කෑගහන ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ ඒක ඇත්තද බොරුද කියන එක නෙවී, සමහර උන්ට ඒක උන් සපොට් කරන කටිටියක් ඉන්න කාලේ නාපු එක අවුලක්, අනිත් උන්ට උන්ගෙ රට කොහොමත් ජරාවක් කියල කියන්න තියෙන හීනමානෙ හරි උන්ගේ වීව් එක මාර වැදගත් කියන එක හරි පෙන්නන තියෙන කැසිල්ලක් කියන ඒවා තමා හේතු.