මේක ලියන්නේ ලංකාවේ සුවහසක් අක්කලා සහ නංගිලා වෙනුවෙන් මෙන්න මේකට මොකක්ම හරි ලියන්න ඕනෙමයි කියලා හිතුනු හින්දා ලියන්නේ.. මේක අද Time out එකෙන් publish කරලා තිබ්බ එකක් දැක්ක ගමන් මොන ජෝක්ස් එකක් ද වාගේ හිතුනට personally මට එහෙම ලොකු ජෝක්ස් එකක් වගේ දැනෙන්නේ නෑ. ඒකට හේතුව මේ දවස් වල මම ලංකාවේ tourism ගැන පොඩ්ඩක් ටච් එකේ ඉන්න හින්දා, මේ දවස් වල ලංකාවට travel කරන එක Tik tok වගේ platform වල වයිරල් වෙලා තියෙන්නේ ඒකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ලංකාවද , එහෙම නැත්තන් ඉන්දුනීසියාවේ බාලි ද කියන comparison එක, ඒකෙදි පෝස්ට් වෙන content වල වැඩි ලකුණු හම්බෙන්නේ ලංකාවට. හේතුව පොඩි වර්ගකිලෝමීටර් ගානක් ඇතුලේ ලංකාවේ තියන Diversity එක , culture එක ,History එක සහ ලංකාවේ hospitality වගේම ඉන්නේ මිත්‍රශීලී මිනිස්සු කියන එක. ඉතින් ගොඩක් කට්ටිය බාලී වලින් ගැලවිලා ලංකාවට එනවා මොකද travelers ලට ඕනෙම ඒ ඇඩ්වෙන්චරල් කෑල්ල explore කරන්න නිසා. ගිය මාස දෙකේ බාලි වලට වඩා ලංකාවට tourists ලා ආවේ අන්න ඒක හින්දා. ගිය මාස 2කේ විතරක් ලක්ෂ 5 පන්නලා ඇවිල්ලා තියනවා. ලංකාවේ කෙල්ලෙක්ට අඩුම පාරේ බැහැලා තනියම යන්න බෑ, බස් එකක යන්න බෑ ජැක් ගහනවා එහෙන් මෙහෙන් අනිනවා, එහෙම තියෙනකොට කොහොමද international web sites solo traveling වලට ලංකාව උඩටම දැම්මේ, උඹලා හිතනවද අපේ නොමල් බස් එකක සුද්දියෙක් යද්දී පැපොල් ඇට ලොන්තයෝ එහෙන් මෙහෙන් අනී කියලා
පිස්සුද ගූ බයයි වැරදිලා ඈඟේ ගෑවුනත්. උන්ට අනින්න ගියොත් බස් එක ඇතුලෙම කන පලාගන්න වෙන්නේ. ඒක උන්ගේ attitude එක අපේ කෙල්ලෝ පට්ට බයයි, ලැජ්ජයි එහෙම සිද්දී වලට face කරපු ඕනෙ තරන් කෙල්ලෝ ඇති ඒ වෙලාවට තොපි වෙවුලනවා. ඔන්න ඔය අප්සට් attitude එක හදා ගනිල්ලා එහෙම අනින්න කරන්න එන වෙලාවට උඹලා දාඩිය දාලා බයා උනාම උන් දන්නවා තොපි බයයි කියලා ඉතින් ඌ උගේ අසහනේ පිට කරගන්නවා. කෑ ගහන්න ලැජ්ජයි නන් පොඩ්ඩක් කනට කරලා හරි අහපල්ලා කන පලා ගන්නවද පාඩූවේ ඉන්නවද කියලවත්

කට වහන් ඉන්න ඒ වගේ අසහන කාරයො තව තව මිනිස්සුන්ට කරදර කරනවා ඉතින් ඔයත් බේරිලා අනිත් අයත් බේරන්න. කොහොමත් අපේ රටේ ගොඩාක් මිනිස්සු අපේ රටේ Vibe එක අඳුරගෙන නෑ. එක්කෝ ඒ Vibe එක Afford කරන්න මිනිස්සුන්ට සල්ලී නෑ.පුලුවන් තරන් මේ ලස්සන රට විඳින්න ඒකට කෙල්ලෙක් ද කොල්ලෙක්ද කියන එක නන් අදාල කර ගන්නම එපා.උඹලත් මේ රට විඳින්න ඕනේ මේකෙ අඟලක් නෑරම. අවුරුදු 18 , 19 ෆොරින් කෙල්ලෝ තනියම මේ රටට ඇවිල්ලා නවතින්න තැන් හොයන්, සර්ෆ් කරලා පාටි, දාලා කඳු නැගලා, දියඇලි බලලා යනවා ඒ උන්ගේ attitude එකටයි ගටයි හින්දා අන්න ඒක හාදා ගනියව් මේ වගේ පෝස්ට් වලට international audience එක ඉස්සරාහා ලංකාව පල්ලැහට දාන්නේ නැතුව මම personally දන්න ලංකාවේ කෙල්ලෝ ඉන්නවා solo travel කරන අවුරුදු ගානක ඉඳන්
https://www.timeout.com/travel/solo-female-travel-best-destinations