Random කතා - ලංකාවේ සොලෝ ෆීමේල් ට්‍රැවල වලිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ඔච්චර ලොකු පචයක් දාල තියෙද්දි එහෙම මේල් දාන්න හිතෙනවනෙ. තනියම යද්දි පසනලි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන කෙනෙක් නම් එහෙම හිතෙන එකෙ පුදුමයක් නෑ.
    ඈ බං අවුරුදු ගානක් ගිහිං මේල් ගහන්න තරම් මතක තියෙන කේස් ඇත්තට උනා නන් මේ අම්මණ්ඩිල මීට කලින් බුකියේ නටන්නේ. බොරු බං මුන්නේ.

    ඒ පාර මම ෆෙමිනිස්ට් කෙනෙක්ලු. දන්න දෙයක් කතා කරපන් 😂

    දැන් ඕකෙත් බලපන් ලංකාව වගේ ආසියාතික රට කියල ලියන්නේ. ඔහොම උදාහරණ කියනවද බං ස්කෝලෙ පොඩි එකෙක් උනත් ආසියාතික රටවල් ගොඩක් තියෙනකොට එක රටක් විතරක් හයිලයිට් කරන්නේ ඇයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    Mage reply eka gana ban kiwe. Aai umbatath ekama type karanna kamali nisa kiwe eka balapan kiyala 🤭🤭

    උබේ රිප්ල්‍යි එකෙන් උබ කියපු ගොන් කතාව justify වෙන්නෙ නෑනේ🤭🤭

    Mekiwa dakkama nagapuwath bahinawane ban 🤭🤭

    උබව මෝල් කරන්න නෙමෙයි දැම්මේ.. එහෙම දකින දකින එකට උබට මෝල් වෙනවද? 🤭🤭
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    ඈ බං අවුරුදු ගානක් ගිහිං මේල් ගහන්න තරම් මතක තියෙන කේස් ඇත්තට උනා නන් මේ අම්මණ්ඩිල මීට කලින් බුකියේ නටන්නේ. බොරු බං මුන්නේ.

    දැන් ඕකෙත් බලපන් ලංකාව වගේ ආසියාතික රට කියල ලියන්නේ. ඔහොම උදාහරණ කියනවද බං ස්කෝලෙ පොඩි එකෙක් උනත් ආසියාතික රටවල් ගොඩක් තියෙනකොට එක රටක් විතරක් හයිලයිට් කරන්නේ ඇයි.
    ඒකට නම් ටිකක් හයියෙන් හිනා ගියා බන්. ඉතින් මචන් ලංකාවෙ එකියක් වියට්නාමෙ වගේ ආසියාතික රටවල් වල බ්ලාහ්.... කියලා ඔය හෑල්ල ලිව්ව ම එහෙම් පිටින් විකාරයක් වෙනවනෙ. ලංකාවෙ එකා ලංකාව නොකිය වෙන මොකද්ද කියන්නෙ🥴
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,005
    2,143
    113
    උබලට තියෙන්නෙ ෆෙමිනිසම් එක්ක අවුලක්. ඒ නිසා උන් කියන හැමදේම ඇදේට පේන්නෙ. නැත්නම් ඒකි කියලා තියෙන දේවල් වල ඇත්තක් තියෙනවනෙ. සොලෝ ට්‍රැවලින් පැත්තකින් තියපන්, ගෙදර ගෑනුන්ගෙන් හරි ගෑනු යාලුවොන්ගෙන් හරි අහලා බලපන්කො පොඩි කාලේ ඉදන් පොදු ප්‍රවාහනයෙදි මේ ඉස්කෝලෙ ඉදන් ගෙදෙට්ට එන ටිකට වෙලා තියෙන දේවල්.සුද්දියොන්ට අවුලක් නැති උනාට ලෝකල් උන්ට සේෆ් නෑ කියන එක ඕන තොත්ත බබෙක්ට තේරෙනව
    Well said
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    උබේ රිප්ල්‍යි එකෙන් උබ කියපු ගොන් කතාව justify වෙන්නෙ නෑනේ🤭🤭

    උබව මෝල් කරන්න නෙමෙයි දැම්මේ.. එහෙම දකින දකින එකට උබට මෝල් වෙනවද? 🤭🤭

    Oya wage welichcha arrears tiyena wesiyo tama oya survey ekata puka riddan tiyenne 🤭 🤭.

    Ado danui terune umbata echchara terum ganeemey hakiyawak ne kiyala. Hamadema akuren akura kiyanna ona :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ඒකට නම් ටිකක් හයියෙන් හිනා ගියා බන්. ඉතින් මචන් ලංකාවෙ එකියක් වියට්නාමෙ වගේ ආසියාතික රටවල් වල බ්ලාහ්.... කියලා ඔය හෑල්ල ලිව්ව ම එහෙම් පිටින් විකාරයක් වෙනවනෙ. ලංකාවෙ එකා ලංකාව නොකිය වෙන මොකද්ද කියන්නෙ🥴
    ඒක තමා බං අවුල. සාධාරණ නෑ උන් කියන කතා ඔක්කොම ලංකාවේ වැරදි විතරමයි උන්ට පේන්නේ.

    මේකේ ඒකි ලියලා තියෙන්නේ පිරිමි ගෙන නන් ඇයි එකට ලංකාවේ පිරිමි විතරක් හයිලයිට් කරන්නේ.

    උබම කියපන්කෝ ඕකේ මාතෘකාව පිරිමි ගැනද ලංකාවේ පිරිමි ගැනද කියල.
     
    Mata danaganna ona, Ai ochchara rata gana wairayen inne kiyala, Naththan unta prashne tiyenne rata palanaya karanne unge set ekak newi kiyana ekada? :yes: :yes:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    උබම කියපන්කෝ ඕකේ මාතෘකාව පිරිමි ගැනද ලංකාවේ පිරිමි ගැනද කියල.
    ලංකාවේ පිරිමි ගැන තමයි. ඒත් කතාව ඇත්තනෙ. මෙතන අවුල ඇත්තක් උනත් ලංකාවට බනිනවා උඩ බලන් කෙල ගහනවා කියලා හිතලා ඒව උබල නොසලකා හරින එක. ඉතින් කවදාවත් ලංකාවෙ මිනිස්සුන්ගෙ වෙනසක් වෙනවද බන් :confused2:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    Mata danaganna ona, Ai ochchara rata gana wairayen inne kiyala, Naththan unta prashne tiyenne rata palanaya karanne unge set ekak newi kiyana ekada? :yes: :yes:
    එහෙමත් නෑ උන්ගේ පොලිටිකල් view නන් එකට එකක් වෙනයි. උන් හැබැයි ඔක්කොම නිරාගමක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    එහෙමත් නෑ උන්ගේ පොලිටිකල් view නන් එකට එකක් වෙනයි. උන් හැබැයි ඔක්කොම නිරාගමක.
    Ehenam itin pure hate and the need to be seen as "different" or "relevant"
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    Mata danaganna ona, Ai ochchara rata gana wairayen inne kiyala, Naththan unta prashne tiyenne rata palanaya karanne unge set ekak newi kiyana ekada? :yes: :yes:
    උබ රනිල් ඇතුලු නඩේට කැමති නිසා ඔහොම හිතෙනව ද දන්නෙ නෑ. මම නම් හිතන්නෙ නෑ රනිල්වත් පොහොට්ටුවවත් මාලිමාවවත් බලයේ හිටියා කියලා මේ සොලෝ ට්‍රැවලින් සෙෆ්ටි එකෙන් 1 කියපු එකට ගෑනු බනින එකේ වෙනසක් වෙයි කියලා. ගොඩක් ගෑනුන්ගෙ වෙනසක් වෙන එකක් නෑ. වෙනසක් උනොත් සුලුතරයක් තමයි.මොකද ඕක දේශපාලන කදවුරු වලට අදාල දෙයක් නෙමෙයි නිසා. උබට ඕක රනිල් ඇතුලු නඩෙට පහරක් විදියට දැනෙනව ඇත්තෙ උබේ පසනල් දේශපාලනික මතය නිසා වෙන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ලංකාවේ පිරිමි ගැන තමයි. ඒත් කතාව ඇත්තනෙ. මෙතන අවුල ඇත්තක් උනත් ලංකාවට බනිනවා උඩ බලන් කෙල ගහනවා කියලා හිතලා ඒව උබල නොසලකා හරින එක. ඉතින් කවදාවත් ලංකාවෙ මිනිස්සුන්ගෙ වෙනසක් වෙනවද බන් :confused2:
    උබට ඕක මතක තිබ්බෙත් ලංකාවේ පුරුෂ කියල නෙවෙයි.

    හැබැයි ඒකි ෆෙමිනිස්ට් ගගා මුන් මැරෙන්න හැදුවට ඒකි ඕන තරම් පුරුශ හිංසනය ගැනත් කතා කරල තියෙනවා. හ

    මුලින්ම පටන් ගත්තේ පුරුෂ ඊට පස්සේ ලංකාව සංස්කෘතියට ආව. මැක්කා වගේ තමා ඉතින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    උබ රනිල් ඇතුලු නඩේට කැමති නිසා ඔහොම හිතෙනව ද දන්නෙ නෑ. මම නම් හිතන්නෙ නෑ රනිල්වත් පොහොට්ටුවවත් මාලිමාවවත් බලයේ හිටියා කියලා මේ සොලෝ ට්‍රැවලින් සෙෆ්ටි එකෙන් 1 කියපු එකට ගෑනු බනින එකේ වෙනසක් වෙයි කියලා. ගොඩක් ගෑනුන්ගෙ වෙනසක් වෙන එකක් නෑ. වෙනසක් උනොත් සුලුතරයක් තමයි.මොකද ඕක දේශපාලන කදවුරු වලට අදාල දෙයක් නෙමෙයි නිසා. උබට ඕක රනිල් ඇතුලු නඩෙට පහරක් විදියට දැනෙනව ඇත්තෙ උබේ පසනල් දේශපාලනික මතය නිසා වෙන්න ඕන.

    Mata oka aul oka lankaawata gahana paharak nisa. Mata wena option tiyenawa lankaawa chora unoth yanna. Eth mama danna godak unta ne. Unta ona mey rata kohomahari goda yanna. Un saahena kaalayak duk windala tiyenawa. Tourism kiyanne lankaawata onama deyak. Ekata thamange oluwe tiyena kunu nisa arrears cover karala kadaakappal kalaama ara option nathi unta kauda pihita wenne ?
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    උබට ඕක මතක තිබ්බෙත් ලංකාවේ පුරුෂ කියල නෙවෙයි.
    ow
    මුලින්ම පටන් ගත්තේ පුරුෂ ඊට පස්සේ ලංකාව සංස්කෘතියට ආව. මැක්කා වගේ තමා ඉතින්
    ඔව් බන් ඒක හරි නම් ඉවර වෙන්න ඕන සංස්කෘතියෙන් තමයි.
    මිනිස්සුන්ගෙ ස්ත්‍රීපුරුශ සමාජභාවයට සංස්කෘතිය ආසියාතික රටවල් වල ලොකුවට බලපාලා තියෙනවනෙ.
    සංස්කෘතිය හැමදාම එක ම විදියට තියෙන්න ඕන දෙයක් නෙමෙයි නෙ. නරක තැන වෙනස් නොවී එහෙම ම තියෙන ඕන කියල ද උබ අදහස් කරන්නෙ?
    ඒකෙන් උබලා බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ow

    ඔව් බන් ඒක හරි නම් ඉවර වෙන්න ඕන සංස්කෘතියෙන් තමයි.
    මිනිස්සුන්ගෙ ස්ත්‍රීපුරුශ සමාජභාවයට සංස්කෘතිය ආසියාතික රටවල් වල ලොකුවට බලපාලා තියෙනවනෙ.
    සංස්කෘතිය හැමදාම එක ම විදියට තියෙන්න ඕන දෙයක් නෙමෙයි නෙ. නරක තැන වෙනස් නොවී එහෙම ම තියෙන ඕන කියල ද උබ අදහස් කරන්නෙ?
    ඒකෙන් උබලා බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද?
    එහෙම විශේෂ බලාපොරොත්තුවක් නෑ ඉතින් ඔය මැක්කා වගේ හෑලි දැක්කම මේ වගේ පොඩ්ඩක් කතා කරනවා ඇරෙන්න
     
    • Sad
    Reactions: Mr.dark

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අර මැදමුලනේ අප්පච්චිගේ පුත්තු තුන්දෙනා විතරක් නෙමෙයි උන්ගේ ගෑනුත් මේ රටේ ජනාධිපති වෙනවමයි..

    මේකේ ඉන්න මන්ද මානසික එකාලට මොලයක් නෑ ඔය ලොකේ කොහෙහරි සුද්දෝ කරන වෙබ් සයිට් එකකට ගානක් දීලා ඔය වගේ එකක් දාන්න පුලුවන් කියලා තේරුම් ගන්න තරම්වත්..

    ඕකේ යටි අරමුණු රාශියක් තියනවා.එක්කෝ සංචාරකයෝ වැඩිපුර ගෙන්න ගන්න කරපු එකක්.නැත්තම් ලන්කාවේ උන්ගේ තියන ප්‍රශ්න අමතක කරවන්න දාපු එකක්.කොටින්ම ඕක තනිකර බොරුවක්.ඔය වගේ ඒවා ඕනිතරම් සල්ලි ගෙවලා දාන්න පුලුවන් ඔය සමහර ඒවා ලෝකේ පිලිගත්ත සමීක්ෂණ නෙමෙයි.ඔය මොකා හරි අටවගත්ත වෙබ්සයිට්.. ලන්කාව තනියම එන සුද්දියන්ට සේෆ්..අම්මගේ රෙද්ද තමා..ගාල්ල හික්කඩුව පැත්තෙ ගිහිම් බලපන් සුද්දියන්ට කොච්චර හිරිහැර වෙනවද කියලා..

    දැන් ඉතින් අර අපි හෙන අභිමානවත් ජාතියක් කියලා පුකේ අමාරුව තියන උන් එයි රෙද්ද උස්සන්..
    මේක තමා ඇත්ත.

    මේක මේ මාසේ මුල එළකිරි එකේ තිබ්බ පෝස්ට් එකක්.
    13 හැවිරිදි සිසුවෙක් සංචාරයකට පැමිණි අවුරුදු 30ක සුද්දියකට අතවර කරයි..
     
    • Like
    Reactions: Mr.dark and gamerlk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    එතකොට අපි ලන්කාවේ ඇත්ත තත්වේ පිලිගන්න ඕනි නැද්ද..සුද්දියන්ට ලන්කාව ඇත්තටම ආරක්ශිත ද..?

    උත්තරේ නෑ කියන එක..රට පහලට ඇදලා දාන්න අම්මෝ..උබේයි මගේයි පකේ රට..හරි ඉහල තියන රටනේ..අනේ හුකේ නන්නාගේ..උබලටත් ඕනි රට හරි ඉහල තැනක තියනවා කියලා ස්ව්‍යං වින්දනේ කරන්න තමා..
    මොකක්ද බන් ලංකාවෙ තියෙන අනාරක්ෂිත බව?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එතකොට solo travelling කරන උන් පාරේ නොයා බස් වල ට්‍රේන් වල නොයා ජෙට් වලින් අහසින්ද යන්නෙ?😂😂
    එහෙනම් සුදු හම තියෙන එවුන්ගේ සොලෝ ට්‍රැවලින් කියලා දැම්ම නම් හරි

    මොඩර්න් ෆෙමිනිසම් කියන්නෙ කොහොමටත් මෙන්ටලි අන්ස්ටේබ්ල්, මෙන් හේටින් ඩිලූෂනල් උන්ගෙ දෙයක්.
    අනික මෙතන කියල තියෙන්නෙ ලෝකල් උන් ගැන නෙමේනෙ ගොංස්. ස්ටැට්ස් පෙන්නපං බලන්න ෆොරීන් උන් හැරැස් වෙච්චි, අනිත් රටවලට සාපේක්ෂව. ලංකාවෙ උන් අවුරුදු ගාණක් යටත් වෙලා හිටපු හින්දා යටත් විජිත මානසිකත්වය හින්දා සුදු හමට පුදුම ගරු සරුයි.

    Foreign travellers la kiwwama okkoma sudu paata un nemei.... Kalu, dumburu, sudu, eka eka combination wala colors thiyena un travel karanawa. Wadiya ona na lankawata godakma enne indian touristsla. Unuth solo travel karanawa. Videos ona tharan athi.
    Australia, Canada, NZ, US wage godak ratawalath dan 1/3 ma wage wena wena pata wala un inne.

    Kohomahari me ranking eka mokekge hari mathayak liyapu ekak. Kisima padanamak naha. Umbata ona nan wena list ekak dala article ekak liyanna puluwan. Ara sathutenma inna rata hoyanawa wage gobba wadak.
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark