Random කතා - ලංකාවේ සොලෝ ෆීමේල් ට්‍රැවල වලිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113

    මොකක්ද study එකකින් ලංකාව සෝලො ට්‍රැවල් වලට safema රටක් කියල තිබ්බට පස්සේ බුකී ඔස්තාර්ලා මරාගන්න පටන් අරන්. සමහර උන් ඒක ගැන ආඩම්බර වෙද්දි කුහක වේසියෝ පොස්ට් පිට පොස්ට් ශෙයාර් කරන් යනව හරියට ලංකාව ඉන්දියාව ගානට දාල (මෙතන එක ෆෙමිනිස්ට් අම්මන්ඩියෙක් ඉන්දියාවෙ ඉන්නෙ )

    මටනම් තේරුන දේ තමා ඔය කෑගහන ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ ඒක ඇත්තද බොරුද කියන එක නෙවී, සමහර උන්ට ඒක උන් සපොට් කරන කටිටියක් ඉන්න කාලේ නාපු එක අවුලක්, අනිත් උන්ට උන්ගෙ රට කොහොමත් ජරාවක් කියල කියන්න තියෙන හීනමානෙ හරි උන්ගේ වීව් එක මාර වැදගත් කියන එක හරි පෙන්නන තියෙන කැසිල්ලක් කියන ඒවා තමා හේතු.

    • Like
    Reactions: Bart_Allen

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    උබලට තියෙන්නෙ ෆෙමිනිසම් එක්ක අවුලක්. ඒ නිසා උන් කියන හැමදේම ඇදේට පේන්නෙ. නැත්නම් ඒකි කියලා තියෙන දේවල් වල ඇත්තක් තියෙනවනෙ. සොලෝ ට්‍රැවලින් පැත්තකින් තියපන්, ගෙදර ගෑනුන්ගෙන් හරි ගෑනු යාලුවොන්ගෙන් හරි අහලා බලපන්කො පොඩි කාලේ ඉදන් පොදු ප්‍රවාහනයෙදි මේ ඉස්කෝලෙ ඉදන් ගෙදෙට්ට එන ටිකට වෙලා තියෙන දේවල්.සුද්දියොන්ට අවුලක් නැති උනාට ලෝකල් උන්ට සේෆ් නෑ කියන එක ඕන තොත්ත බබෙක්ට තේරෙනව
     
    Umbath harakek ne ban. Study eka awilla "solo travelling" natuwa "local females" gana newi. Solo travelling gihin kela una incident othanata gaththanam kisi aulak ne. Nathuwa mey bus wala jack gahana ewai, paarey yanakota anan manan kiyana ewai (jack nam danne ne, eth pitara ona tarama harasment wenawa. but unge culture ekey hatiyata lokuwata escalate karaganne ne"

    tanikarama unta tiyenne rata gana tiyena arrears eka witarai.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    Safe ma rata lanka kiyala kiyanna amarui ithin, public transport ehema gaththoth, habai solo travel karana un rape wenne ehema nane lankawe...

    Btw, oya mongal ganu denna nan aprasannai... 🤮

    Safema ekada? Don't think so. but not that bad right?

    Yeah, one bitch has managed to hook a foreigner (who looks like some lesibian) and keeps whining about SL. Not sure what her problem is. She has a twin sister who is quite silent. Apey kimbi guardlath oki sudui lassanai nisa (filter daala photo ganna widiyak penawa) puka deegena inne
     
    • Like
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    Umbath harakek ne ban. Study eka awilla "solo travelling" natuwa "local females" gana newi. Solo travelling gihin kela una incident othanata gaththanam kisi aulak ne. Nathuwa mey bus wala jack gahana ewai, paarey yanakota anan manan kiyana ewai (jack nam danne ne, eth pitara ona tarama harasment wenawa. but unge culture ekey hatiyata lokuwata escalate karaganne ne"

    tanikarama unta tiyenne rata gana tiyena arrears eka witarai.
    එතකොට solo travelling කරන උන් පාරේ නොයා බස් වල ට්‍රේන් වල නොයා ජෙට් වලින් අහසින්ද යන්නෙ?😂😂
    එහෙනම් සුදු හම තියෙන එවුන්ගේ සොලෝ ට්‍රැවලින් කියලා දැම්ම නම් හරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    එතකොට solo travelling කරන උන් පාරේ නොයා බස් වල ට්‍රේන් වල නොයා ජෙට් වලින් අහසින්ද යන්නෙ?😂😂
    එහෙනම් සුදු හම තියෙන එවුන්ගේ සොලෝ ට්‍රැවලින් කියලා දැම්ම නම් හරි

    Gihin kela wela complain karapuwa daapanko mulinma. Itpase wena ratawalwala giyata ehema une ne kiyana ewath daapanko. Itapase katha karamu ;) ;)
     
    • Haha
    • Like
    Reactions: Aldren and Mr.dark

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    Safe as long you are ok with being cat called. But I guess this mostly doesn't apply to foreign women.

    Link Pls
     
    • Like
    Reactions: hariuda

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    කොන්ඩෙ කොට කොලඹ ඇන්ටිලගේ හෑලි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    උබලා ඇත්තටම ෆෙමිනිස්ට්ලගේ ඔපිනියන් කෙයාර් කරනවද බන්?
    ඩැඩී ඉශුස් තියෙන, ඩිවෝස්ඩ්, මෙන්ටලි අන්ස්ටේබල් ලෙෆ්ට් ඕවර් ගෑණු කියන කතා ගණන් ගන්නේ නැතුව ඉදපන්.
    ඕකුන් මැරෙනකන්ම සමතැන් ඉල්ල ඉල්ල ඉදියි🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    උබලා ඇත්තටම ෆෙමිනිස්ට්ලගේ ඔපිනියන් කෙයාර් කරනවද බන්?
    ඩැඩී ඉශුස් තියෙන, ඩිවෝස්ඩ්, මෙන්ටලි අන්ස්ටේබල් ලෙෆ්ට් ඕවර් ගෑණු කියන කතා ගණන් ගන්නේ නැතුව ඉදපන්.
    ඕකුන් මැරෙනකන්ම සමතැන් ඉල්ල ඉල්ල ඉදියි🤷‍♂️

    Care karanne ne ban, but patta negativity ekak create karanawa wesiyo tika. Unta maara arrears ekak tiyenne lankaawa gana saha pirimi gana :yes:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    Gihin kela wela complain karapuwa daapanko mulinma. Itpase wena ratawalwala giyata ehema une ne kiyana ewath daapanko. Itapase katha karamu ;) ;)
    මුන් ප්රූෆ් එක්ක කතා කරන්නෙ නෑ, ජැක් ගැහුවා පුක මිරිකුවා කියලා තමයි අඩන්නෙ. ඊට පස්සෙ 2011 කුරාම්ශෙයික් ගෙ කතන්දරේ කියනවා.
    ඔය ෆෙමිනිස්ට් කියන උන් කැතයි, මේ හුත්තිගෙ උනත් මූන ඥානකතා මල්ලි වගේ. ඒවගේම ඔලුව ඉදිමිලා. කඩ්ඩ පොඩ්ඩක් හදාගෙන හේමාල් රණසිංහ වගේ උන් ටෝක් කරලා සෙට් කරගන්න යන්නෙ. ඊට පස්සෙ උන්ගෙන් රිජෙක්ට් උනාම ඇරියස් එකට පිරිමි සංහතියටම බනිනවා නැති වැරදි හද හද.
    මුන්ව ගිහින් දාන්න ඕන ඉන්දියාවට