ලියල තියන වචන ටික කියපුවාම පේනවා කාටද ඇරියස් තියෙන්නෙ කියලා. උඹනෙ ඉඳිකට්ට පස්ස නූල වගේ මං දාන දාන ඒවට ට්‍රිගර් වෙන්නෙ. 2007 ඉඳං ඉන්නෙ මේක. උඹ වගේ එකෙක් දැක්කමයි.
අනික මම තව නිරීක්ෂන කරපු දෙයක් තමයි ඔබතුමා ඔ්නෙ කෙනෙක්ට බනිද්දි පොන්නයා, පොන්ස් කියන එක පාවිච්චි කරනවා මාර විදිහට.
ඩිලූෂනල්, ඔ්ල්වේස් ට්‍රිගර්ඩ්, වෙරි හොස්ටයිල් ඇන්ඩ ෆැෂස්ට්. ෆැක්ට් එක්ක කතාකරන්න දන්නෙ නෑ. ෆීලිංග්ස් ගැන කතාකරන්නෙ..
Facts don't care about your feelings mate
සහෝදරයා.. ලෝකෙ ඔයා වටේ නෙමේ කැරකෙන්නෙ. දාන දාන හැම එකම ඔයාට වදින්න දානවා කියල හිතං ඔෆෙන්ඩ් වෙන ස්නොව්ෆ්ලේක් කෙනෙක් වෙන්න එපා