Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    Puluwan nam ubata wenama ekak and wife/babata wenama ekak dapan..e kiyanne policy 2k..eken labena benefits wadiy saha podi wasi tikak tynwa
    දැනට health insurance එකේ හැටියට මම තමයි primary, වයිෆ් + පොඩි එකා ඉන්නෙ ඒක යටතේ. අපි තුන්දෙනාට අවුරුද්දකට 2mil ගානෙ claim කරන්න පුලුවන්. claim කලේ නැත්තන් හැම අවුරුද්දෙම claim නොකරපු එක්කෙනාට 25% ගානෙ cover එක වැඩි වෙනවා (max එක්කෙනෙක්ට 4mil වෙනකන්). මම මැරුනොත් වයිෆ්ට පට්ට පොඩි ගානක් විතරක් ගෙවලා දිගටම මෙක කරන්න යන්න පුලුවන්. මම හිතන්නෙ ඒක හොඳයි තනි තනියෙන් දානවට වඩා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    පොඩි උන් ඉන්න නිසා මේක ටිකක් ලොකුවට දාල තියෙනව , අනිවා අවුරුද්දට ගෙවන ගානට වඩා ක්ලේම් එකක් සෙට් වෙනව, ඕන කේස් එකකට බය නැතුව හොඳ තැනක ඇඩ්මිට් වෙලා බේත් ගන්න පුලුවන්,
    uba health insurance ek dala thyena company ek mkkd bn?
     
    • Like
    Reactions: NRTG and tharakaf

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Life insurance nathuwa health insurance witharak ganna puluwanda? OPD cover karanna puluwan health insurance thiyanawada?
    Thiyanawa Bro, More Details Ona nam Inbox Me

    Ubala dala thiyena health insurance monada? Hodama health insurance monada
    Limitation nethi Denta thiyana 01ma Helath Insurance Plan Eka Meka thama Machan
    Lankawe wiharak newe Pita ratakaa gihin tretment karaganna unatha puluwan
    ------ Post added on Jan 18, 2025 at 9:26 PM

    apita health insurance ekak dala ekat parentslaw add karanna bari d ape dependantla widiyat?
    Ehemath Puluwan Machan
    ------ Post added on Jan 18, 2025 at 9:30 PM
     
    Attachments

    • Lolc Health Maxxa.jpg
      Lolc Health Maxxa.jpg
      111.5 KB · Views: 121
    • Lolc Health Maxxa.jpg
      Lolc Health Maxxa.jpg
      111.5 KB · Views: 115
    • Love
    • Like
    Reactions: NRTG and tharakaf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නියම දැනුමක් මචං
    උඹ සිරා අප්ඩේටඩ් ඩෑල් එකක් සෑහෙන ෆීල්ඩ් ගොඩක
     
    • Like
    • Love
    Reactions: NRTG and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    නියම දැනුමක් මචං
    උඹ සිරා අප්ඩේටඩ් ඩෑල් එකක් සෑහෙන ෆීල්ඩ් ගොඩක
    මිනිස්සු ආස්‍රය කරද්දි මේ වගේ දේවල් ඉගෙන ගන්න ට්‍රයි කරන්න. එතකොට උඹට බය නැතුව ඕනම තැනක කතා කරන්න interesting topics තියෙනවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මිනිස්සු ආස්‍රය කරද්දි මේ වගේ දේවල් ඉගෙන ගන්න ට්‍රයි කරන්න. එතකොට උඹට බය නැතුව ඕනම තැනක කතා කරන්න interesting topics තියෙනවා.
    සිරා බන්
    ඒත් උඹ කතා කරන ටොපික් වල උඩින් පල්ලෙන් ටච් කලාට එහා ගිය පට්ට කන්ෆිඩනස් එකක් තියෙනවා
    ඒක ගන්න බෑ එක්ස්පිරියන් නොකර
    වෙන එකෙකුට ඇටැක් කරන්නත් බෑ ඒ කන්ෆිඩන්ස් එකට
    ඒක මරු අහ්
     
    • Love
    • Like
    Reactions: NRTG and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    සිරා බන්
    ඒත් උඹ කතා කරන ටොපික් වල උඩින් පල්ලෙන් ටච් කලාට එහා ගිය පට්ට කන්ෆිඩනස් එකක් තියෙනවා
    ඒක ගන්න බෑ එක්ස්පිරියන් නොකර
    වෙන එකෙකුට ඇටැක් කරන්නත් බෑ ඒ කන්ෆිඩන්ස් එකට
    ඒක මරු අහ්
    මිනිස්සුත් එක්ක කතා කරලා ඉගෙන ගත්ත දේවල් තියෙනවා. අනිත් එක ඉතින් උඹ කියනවා වගේ කරලා experience කරපුවත් තියෙනවා. motor insurance සීන් එකත් එහෙම එකක්ට් තමා. මෙතන සමහර ත්‍රෙඩ් වලින් ඉගෙන ගත්තුවත් තියෙන්වා. හැමතිස්සෙම දෙයක් ඉගෙන ගන්න ready වෙච්ච attitude එකක් තියන් හිටපන්.
     
    • Love
    • Like
    Reactions: NRTG and Giant

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    uba health insurance ek dala thyena company ek mkkd bn?

    softlogic machan
    anual cover 7 lakhs per person in the family (hospitalization) - thawa opd , dental podi amounts tikak thiyenawa , I have never used 🤔
    monthly payment 13 000 * (6 goes to a life insurence kind a part - rest burnt out on hospital cover)
    im really satisfied with their payment efficiency
    no hassel , almost all the time full bill got covers seemlessly
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    දැනට health insurance එකේ හැටියට මම තමයි primary, වයිෆ් + පොඩි එකා ඉන්නෙ ඒක යටතේ. අපි තුන්දෙනාට අවුරුද්දකට 2mil ගානෙ claim කරන්න පුලුවන්. claim කලේ නැත්තන් හැම අවුරුද්දෙම claim නොකරපු එක්කෙනාට 25% ගානෙ cover එක වැඩි වෙනවා (max එක්කෙනෙක්ට 4mil වෙනකන්). මම මැරුනොත් වයිෆ්ට පට්ට පොඩි ගානක් විතරක් ගෙවලා දිගටම මෙක කරන්න යන්න පුලුවන්. මම හිතන්නෙ ඒක හොඳයි තනි තනියෙන් දානවට වඩා.
    SLIC da uba dala tyne
     
    • Like
    Reactions: NRTG