දැනට health insurance එකේ හැටියට මම තමයි primary, වයිෆ් + පොඩි එකා ඉන්නෙ ඒක යටතේ. අපි තුන්දෙනාට අවුරුද්දකට 2mil ගානෙ claim කරන්න පුලුවන්. claim කලේ නැත්තන් හැම අවුරුද්දෙම claim නොකරපු එක්කෙනාට 25% ගානෙ cover එක වැඩි වෙනවා (max එක්කෙනෙක්ට 4mil වෙනකන්). මම මැරුනොත් වයිෆ්ට පට්ට පොඩි ගානක් විතරක් ගෙවලා දිගටම මෙක කරන්න යන්න පුලුවන්. මම හිතන්නෙ ඒක හොඳයි තනි තනියෙන් දානවට වඩා.Puluwan nam ubata wenama ekak and wife/babata wenama ekak dapan..e kiyanne policy 2k..eken labena benefits wadiy saha podi wasi tikak tynwa
uba health insurance ek dala thyena company ek mkkd bn?පොඩි උන් ඉන්න නිසා මේක ටිකක් ලොකුවට දාල තියෙනව , අනිවා අවුරුද්දට ගෙවන ගානට වඩා ක්ලේම් එකක් සෙට් වෙනව, ඕන කේස් එකකට බය නැතුව හොඳ තැනක ඇඩ්මිට් වෙලා බේත් ගන්න පුලුවන්,
Thiyanawa Bro, More Details Ona nam Inbox MeLife insurance nathuwa health insurance witharak ganna puluwanda? OPD cover karanna puluwan health insurance thiyanawada?
Limitation nethi Denta thiyana 01ma Helath Insurance Plan Eka Meka thama MachanUbala dala thiyena health insurance monada? Hodama health insurance monada
Ehemath Puluwan Machanapita health insurance ekak dala ekat parentslaw add karanna bari d ape dependantla widiyat?
Well to bridge that gap you got to use your people skillsWhat I’ve learned about insurance is that no matter how much I study or research, they always manage to surprise me!![]()
මිනිස්සු ආස්‍රය කරද්දි මේ වගේ දේවල් ඉගෙන ගන්න ට්‍රයි කරන්න. එතකොට උඹට බය නැතුව ඕනම තැනක කතා කරන්න interesting topics තියෙනවා.නියම දැනුමක් මචං
උඹ සිරා අප්ඩේටඩ් ඩෑල් එකක් සෑහෙන ෆීල්ඩ් ගොඩක
සිරා බන්මිනිස්සු ආස්‍රය කරද්දි මේ වගේ දේවල් ඉගෙන ගන්න ට්‍රයි කරන්න. එතකොට උඹට බය නැතුව ඕනම තැනක කතා කරන්න interesting topics තියෙනවා.
මිනිස්සුත් එක්ක කතා කරලා ඉගෙන ගත්ත දේවල් තියෙනවා. අනිත් එක ඉතින් උඹ කියනවා වගේ කරලා experience කරපුවත් තියෙනවා. motor insurance සීන් එකත් එහෙම එකක්ට් තමා. මෙතන සමහර ත්‍රෙඩ් වලින් ඉගෙන ගත්තුවත් තියෙන්වා. හැමතිස්සෙම දෙයක් ඉගෙන ගන්න ready වෙච්ච attitude එකක් තියන් හිටපන්.සිරා බන්
ඒත් උඹ කතා කරන ටොපික් වල උඩින් පල්ලෙන් ටච් කලාට එහා ගිය පට්ට කන්ෆිඩනස් එකක් තියෙනවා
ඒක ගන්න බෑ එක්ස්පිරියන් නොකර
වෙන එකෙකුට ඇටැක් කරන්නත් බෑ ඒ කන්ෆිඩන්ස් එකට
ඒක මරු අහ්
uba health insurance ek dala thyena company ek mkkd bn?
SLIC da uba dala tyneදැනට health insurance එකේ හැටියට මම තමයි primary, වයිෆ් + පොඩි එකා ඉන්නෙ ඒක යටතේ. අපි තුන්දෙනාට අවුරුද්දකට 2mil ගානෙ claim කරන්න පුලුවන්. claim කලේ නැත්තන් හැම අවුරුද්දෙම claim නොකරපු එක්කෙනාට 25% ගානෙ cover එක වැඩි වෙනවා (max එක්කෙනෙක්ට 4mil වෙනකන්). මම මැරුනොත් වයිෆ්ට පට්ට පොඩි ගානක් විතරක් ගෙවලා දිගටම මෙක කරන්න යන්න පුලුවන්. මම හිතන්නෙ ඒක හොඳයි තනි තනියෙන් දානවට වඩා.