Range Rover Evoque

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Land rover parts ganan machan.Umbata maintain karanna loku ganak yanawa...fuel nam 9-12 wage thama:(...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන්ලා අලුත් වන්ඩියක් ගන්න තමා තනන්නෙ .... Range Rover Evoque
    ලොකු ගානකට ගත්තට ගන්නෙ lease කරලා..ඒ හින්ද බනින්න එපා,,,මේකෙ තෙල් කීයක් විතර වැඩ කරනවද
    CS00006310U3KA79WQJA.jpg

    උබ කෝටියකටත් එහා වාහනයක් ගන්න අහන්නේ ඒකේ තෙල් වැඩකරන ගානනම් උබ තාම ඒ ගානට වාහනයක් ගන්න අහලකටවත් සුදුසු නෑ බන් :no::no:(අඩුමතරමේ පෆෝමන්ස් සස්පෙන්ශන් ගැන තමා ඕකක් ගන්න එකෙක් බලන්නේ )

    ඒ සල්ලි ටික ඉන්වෙස්ට් කරපන්. ඉස්සෙල්ල ආදායම හදාගනින්

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    laksha 120ta wahanyak gaddi thel balanawada
    Thel baluwath evoque wage ewage balanna epa mokada hilux cab ekata wada maintainance tiyanawa :)

    ලංකාවේ උන් ප්‍රයිවට් ජෙට් එකක් ගත්තොත් එදාටත් ඉස්සෙල්ලම බලන්නේ තෙල් වැඩකරන ගාන

    :lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    math silver colouyr ekak ganna mey dawas wala bala bla hitiye.. 2013 eka 120 wage ne wenne... brand new keeyak da kiyala nam danne nah.. oke parts sahenna gana.. maintance ehema pissu hadenawa.. Toyota Chr ekak gannath hithenawa..e th eke puka kathai..BMW Suv ekath alluwe nah..:( :( matath hitha ganna baruwa inne.. :( :( discovery ekak ganan wadi..

    Habai man asama Jeep Wrangler ekata.. JEEP eke un kiyanawa.. permit nathuwa . 270 wenawa lu.. :( :(
     
    270:nerd::nerd: මගෙ අම්මේ ව්‍රැංග්ලර් එක වර්ල්ඩ් මාකර් එකේ ලක්ශ 45ක් 50ක් වෙයි උපරිම (බේසික් මොඩල් එකා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    රත්තරං;21386907 said:
    උබ කෝටියකටත් එහා වාහනයක් ගන්න අහන්නේ ඒකේ තෙල් වැඩකරන ගානනම් උබ තාම ඒ ගානට වාහනයක් ගන්න අහලකටවත් සුදුසු නෑ බන් :no::no:(අඩුමතරමේ පෆෝමන්ස් සස්පෙන්ශන් ගැන තමා ඕකක් ගන්න එකෙක් බලන්නේ )

    ඒ සල්ලි ටික ඉන්වෙස්ට් කරපන්. ඉස්සෙල්ල ආදායම හදාගනින්

    raththaran ayye.. oya mokad hithanne wahane gana.. :P:P man oka elola thiyanawa.. wena keneku ge adahas dana ganna asai..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    රත්තරං;21386931 said:
    270:nerd::nerd: මගෙ අම්මේ ව්‍රැංග්ලර් එක වර්ල්ඩ් මාකර් එකේ ලක්ශ 45ක් 50ක් වෙයි උපරිම (බේසික් මොඩල් එකා

    ow appa..:( :( permit ekath ekka 170 puluwan kiyala kiwwa.. :( :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    X trail 2016 gearbox එකේ ප්‍රශ්න එනවා :frown::no::baffled::baffled::no::no:

    නෑ. ඒකේ තියෙන්නේ අල්ටිමා / ටියානා එල්33 / ජේ33 වල තියෙන ගියර් බොක්ස් එකමයි, ලයිෆ්ටයිම් මේන්ටෙනන්ස් ෆ්‍රී. සීවීටී අප්ඩේට් එකක් ආවා. ඒක ෆ්‍රී කම්පැනි එකෙන් කරන්න පුලුවන් වෙන්න ඕනේ. කිසි වදයක් නැති ගියර්බොක්ස් එක. තෙල් මාරු කරන්න නාන්න දෙයක් නෑ. අමතක කරලා දිව්වහැකි

    ෆේල් උනේ පාර්ත්ෆයින්ඩරේ ගියර්බොක්ස් එක. එකස්ට්‍රේල් නෙමේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ow appa..:( :( permit ekath ekka 170 puluwan kiyala kiwwa.. :( :(

    ව්‍රැංග්ලර් එක ඒ ගානට හොද ඔප්ශන් එකක් නෙමේ බන්. තනිකර ට්‍රැක්ටරයක් ඕක. උබ කැලේ මඩේ දානවනම් ගනින්. සැපට යන්නනම් වෙන ඔප්ශන් එක බලපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    raththaran ayye.. oya mokad hithanne wahane gana.. :P:P man oka elola thiyanawa.. wena keneku ge adahas dana ganna asai..

    එලවලා තියෙනවා. ආතල් දෙන ගියර් නොබ් එකක් එහෙම තියෙන්නේ:lol:

    ඕක මම පාවිච්චි කරලා නෑ. ඒ නිසා මේන්ටෙනන්ස් ගැන දන්නේ නෑ. ලෑන්ඩ් රෝවර් ගැන ඉන්ටරෙස්ට් නැති නිසා ඕකේ ලෙඩ ෆ්කැට්‍රි ෆෝල්ට් ගැන දන්නෙත් නෑ. දන්න කෙනෙක්ගෙන් අහන එක තමා හොද මචන්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා අලුත් වන්ඩියක් ගන්න තමා තනන්නෙ .... Range Rover Evoque
    ලොකු ගානකට ගත්තට ගන්නෙ lease කරලා..ඒ හින්ද බනින්න එපා,,,මේකෙ තෙල් කීයක් විතර වැඩ කරනවද
    CS00006310U3KA79WQJA.jpg

    උබ තෙල් ගැන හිතනවා නම් ඕක නෙගෙන ඉදපන්. කොටි ගානක් වියදම් කරන්න පුලුවන්නම් මොකටද බන් තෙල් ගැන හිතන්නේ . නැත්නම් VEZEL එකක් අරන් පැදපන්

    මොනවා උනත් සිරාම වාහනේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    රත්තරං;21386943 said:
    නෑ. ඒකේ තියෙන්නේ අල්ටිමා / ටියානා එල්33 / ජේ33 වල තියෙන ගියර් බොක්ස් එකමයි, ලයිෆ්ටයිම් මේන්ටෙනන්ස් ෆ්‍රී. සීවීටී අප්ඩේට් එකක් ආවා. ඒක ෆ්‍රී කම්පැනි එකෙන් කරන්න පුලුවන් වෙන්න ඕනේ. කිසි වදයක් නැති ගියර්බොක්ස් එක. තෙල් මාරු කරන්න නාන්න දෙයක් නෑ. අමතක කරලා දිව්වහැකි

    ෆේල් උනේ පාර්ත්ෆයින්ඩරේ ගියර්බොක්ස් එක. එකස්ට්‍රේල් නෙමේ

    ලයිෆ්ටයිම් කිව්වත් ලක්ෂෙන් වත් මාරු කරන්න කියල කියනවා, ඔයිල් කන්ටැමිනේට් වෙන්න පුළුවන් නිසා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    රත්තරං;21386948 said:
    ව්‍රැංග්ලර් එක ඒ ගානට හොද ඔප්ශන් එකක් නෙමේ බන්. තනිකර ට්‍රැක්ටරයක් ඕක. උබ කැලේ මඩේ දානවනම් ගනින්. සැපට යන්නනම් වෙන ඔප්ශන් එක බලපන්

    රත්තරං;21386958 said:
    එලවලා තියෙනවා. ආතල් දෙන ගියර් නොබ් එකක් එහෙම තියෙන්නේ:lol:

    ඕක මම පාවිච්චි කරලා නෑ. ඒ නිසා මේන්ටෙනන්ස් ගැන දන්නේ නෑ. ලෑන්ඩ් රෝවර් ගැන ඉන්ටරෙස්ට් නැති නිසා ඕකේ ලෙඩ ෆ්කැට්‍රි ෆෝල්ට් ගැන දන්නෙත් නෑ. දන්න කෙනෙක්ගෙන් අහන එක තමා හොද මචන්

    aththta kathawa.. car hari yanne nah mata..ane manda.. poddak hoyala balanna ona ganna issella
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ලයිෆ්ටයිම් කිව්වත් ලක්ෂෙන් වත් මාරු කරන්න කියල කියනවා, ඔයිල් කන්ටැමිනේට් වෙන්න පුළුවන් නිසා

    120න් මේන්ටෙනන්ස් මැනුවල් එකේ තියෙනවා ටෙස්ට් එකක් කරන්න. ඕබීඩී පෝර්ට් එක හරහා. ඒකෙන් පස්සේ තමයි තීරනේ කරන්නේ. හුගක් වෙලාවට ටොප් අප් කරනවා විතරයි. කැමැතිනම් සීවීටී ෆ්ලශ් එකක් කලෑකි. ඔයිල් ටික සේරම ජෙනුයින්ම ඕන්නම් 8000ක් වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    රත්තරං;21386980 said:
    120න් මේන්ටෙනන්ස් මැනුවල් එකේ තියෙනවා ටෙස්ට් එකක් කරන්න. ඕබීඩී පෝර්ට් එක හරහා. ඒකෙන් පස්සේ තමයි තීරනේ කරන්නේ. හුගක් වෙලාවට ටොප් අප් කරනවා විතරයි. කැමැතිනම් සීවීටී ෆ්ලශ් එකක් කලෑකි. ඔයිල් ටික සේරම ජෙනුයින්ම ඕන්නම් 8000ක් වෙයි.

    120 න් තියෙන්නෙ severe usage conditions වල ද?