තෙල් බල බල ඔ්කක් ගන්න එපා බං. 8-10ක් විතර වැඩ ඇති 2000cc එන්ජිමක් තියෙන්නේ...
ලංකාවේ agent ගෙන්ද ගන්නේ...?
ලංකාවේ agent ගෙන්ද ගන්නේ...?
120 න් තියෙන්නෙ severe usage conditions වල ද?
රත්තරං;21387021 said:severeද normalද කියලා නෑ මචන්. ඇවරේජ් යුස් එක තමා. කොහොමත් ලංකාවේ වාහන severe කියන ගොඩට වැටෙන්නේ නෑ බන්. අපේ උන් දුවනවයෑ හුරතල් කරනව මිසක්
(eg: Short distance trips, එක පැත්තකට 8 - 10km විතරක් දුවනකොට), High ambient temp එකේ ට්‍රැෆික් එකේ ගාටනකොට, කැඩිච්ච පාරවල්, පෙට්‍රල් කොලිටිය, දූවිල්ල වගේ ඒවා බැලුවම ලංකාවේ severe තමා නේහ් 
හුරතල් කළාම severe usage ලු(eg: Short distance trips, එක පැත්තකට 8 - 10km විතරක් දුවනකොට), High ambient temp එකේ ට්‍රැෆික් එකේ ගාටනකොට, කැඩිච්ච පාරවල්, පෙට්‍රල් කොලිටිය, දූවිල්ල වගේ ඒවා බැලුවම ලංකාවේ severe තමා නේහ්
![]()
Non-severe කියන්නේ operating time එකේ වැඩි ප්‍රතිශතයක් හයිවේ එකේ යනවනං ලු
රත්තරං;21387079 said:හ්ම්ම්. ඒකත් ඇත්ත.
කොහොම උනත් ලක්ශෙන් ෆ්ලශ් කරනවනම් කම්පැනිම දාන්න ඕනේ. ඔයිල් එක වෙනස් උනොත් ඒ හොදටම ඇති සීවීටී කෙලවෙන්න
When it comes to sealed transmissions, the answer is rather simple. The companies were trying to protect today’s ultra-expensive, highly complex transmissions from car owners. Here’s why:
The days when all transmission fluid was the same are long gone. Today’s compounds vary widely in what they contain and the job they’re meant to do.
Despite this, tens of millions of drivers are used to checking their fluid levels, and, if necessary, topping the tranny off, usually with the cheapest stuff they could find.
This well-meaning but incorrect practice has led to disaster countless times, not only for drivers, but for dealers as well, who usually get stuck honoring extended warranties even when the customer was at fault. Failing to do so puts their hard-won reputation in the local community at risk.
All of these factors have led to so-called sealed transmissions. Their original intent was to safeguard both companies and vehicle owners from incorrect self-maintenance.
නෝන්ඩි දාන්න එපා යකුනේ...මම නෙමේ තෙල් ගැන worry වෙන්නෙ මගෙ company එකෙන් ...
මේ වාහනේ ගැන හොද මොනා හරි කියපල්ලකෝ...මම 2013 එකක් ගන්න හින්ද ගන්න කලින් බලන්න check කරන්න දේවල් ටිකක් කියපන්කො



I tried BOC machan,thanksmachan mm ubata inbox msg ekak damma bn balahan