Range Rover Evoque

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    තෙල් බල බල ඔ්කක් ගන්න එපා බං. 8-10ක් විතර වැඩ ඇති 2000cc එන්ජිමක් තියෙන්නේ...
    ලංකාවේ agent ගෙන්ද ගන්නේ...?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    120 න් තියෙන්නෙ severe usage conditions වල ද?

    severeද normalද කියලා නෑ මචන්. ඇවරේජ් යුස් එක තමා. කොහොමත් ලංකාවේ වාහන severe කියන ගොඩට වැටෙන්නේ නෑ බන්. අපේ උන් දුවනවයෑ හුරතල් කරනව මිසක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    රත්තරං;21387021 said:
    severeද normalද කියලා නෑ මචන්. ඇවරේජ් යුස් එක තමා. කොහොමත් ලංකාවේ වාහන severe කියන ගොඩට වැටෙන්නේ නෑ බන්. අපේ උන් දුවනවයෑ හුරතල් කරනව මිසක්

    හුරතල් කළාම severe usage ලු :nerd: (eg: Short distance trips, එක පැත්තකට 8 - 10km විතරක් දුවනකොට), High ambient temp එකේ ට්‍රැෆික් එකේ ගාටනකොට, කැඩිච්ච පාරවල්, පෙට්‍රල් කොලිටිය, දූවිල්ල වගේ ඒවා බැලුවම ලංකාවේ severe තමා නේහ් :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    Non-severe කියන්නේ operating time එකේ වැඩි ප්‍රතිශතයක් හයිවේ එකේ යනවනං ලු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    හුරතල් කළාම severe usage ලු :nerd: (eg: Short distance trips, එක පැත්තකට 8 - 10km විතරක් දුවනකොට), High ambient temp එකේ ට්‍රැෆික් එකේ ගාටනකොට, කැඩිච්ච පාරවල්, පෙට්‍රල් කොලිටිය, දූවිල්ල වගේ ඒවා බැලුවම ලංකාවේ severe තමා නේහ් :nerd:

    Non-severe කියන්නේ operating time එකේ වැඩි ප්‍රතිශතයක් හයිවේ එකේ යනවනං ලු

    හ්ම්ම්. ඒකත් ඇත්ත.

    කොහොම උනත් ලක්ශෙන් ෆ්ලශ් කරනවනම් කම්පැනිම දාන්න ඕනේ. ඔයිල් එක වෙනස් උනොත් ඒ හොදටම ඇති සීවීටී කෙලවෙන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    රත්තරං;21387079 said:
    හ්ම්ම්. ඒකත් ඇත්ත.

    කොහොම උනත් ලක්ශෙන් ෆ්ලශ් කරනවනම් කම්පැනිම දාන්න ඕනේ. ඔයිල් එක වෙනස් උනොත් ඒ හොදටම ඇති සීවීටී කෙලවෙන්න

    ඒක තමයි sealed transmission එන්න හේතුව කියන්නෙත්, වාහන පාවිච්චි කරන අය ලෙවල් එක බලන්න ගිහිං ඔයිල් contaminate කරනව, ගන්න පුළුවන් ලාබම ඔයිල් එක දානව... etc etc

    When it comes to sealed transmissions, the answer is rather simple. The companies were trying to protect today’s ultra-expensive, highly complex transmissions from car owners. Here’s why:

    The days when all transmission fluid was the same are long gone. Today’s compounds vary widely in what they contain and the job they’re meant to do.
    Despite this, tens of millions of drivers are used to checking their fluid levels, and, if necessary, topping the tranny off, usually with the cheapest stuff they could find.

    This well-meaning but incorrect practice has led to disaster countless times, not only for drivers, but for dealers as well, who usually get stuck honoring extended warranties even when the customer was at fault. Failing to do so puts their hard-won reputation in the local community at risk.

    All of these factors have led to so-called sealed transmissions. Their original intent was to safeguard both companies and vehicle owners from incorrect self-maintenance.

    Source
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    නෝන්ඩි දාන්න එපා යකුනේ...මම නෙමේ තෙල් ගැන worry වෙන්නෙ මගෙ company එකෙන් ...
    මේ වාහනේ ගැන හොද මොනා හරි කියපල්ලකෝ...මම 2013 එකක් ගන්න හින්ද ගන්න කලින් බලන්න check කරන්න දේවල් ටිකක් කියපන්කො
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    නෝන්ඩි දාන්න එපා යකුනේ...මම නෙමේ තෙල් ගැන worry වෙන්නෙ මගෙ company එකෙන් ...
    මේ වාහනේ ගැන හොද මොනා හරි කියපල්ලකෝ...මම 2013 එකක් ගන්න හින්ද ගන්න කලින් බලන්න check කරන්න දේවල් ටිකක් කියපන්කො

    Thel gahala ithuru wada tikakth company ekemmada karanne machan?

    Service
    maintenance
    Leasing
    Insurance

    Lease eka keeyakda gewanne?

    owa tikak company ekemma gewanawa nam, gaththata passe kawada hari wikunana price ekak ganath hithanna one nathnam, ithin no problem ganin machan.

    එහෙම නැතිව කම්පනි එකෙන් තෙල් ටික විතරක් ගහල දෙන්න නම් හදන්නෙ, උඹ ඉස්සරහට දාන ත්‍රෙඩ් ටිකක් තමයි මේ පහලින් තියෙන්නෙ

    1) ඉවෝක් එකේ පොඩි අවුලක් ලක්ෂ 2+ යනවලු හදන්න :sorry:
    2) මචං වාහනේ ටයර් දාන්න වෙලා, ටයර් වලටත් ලීස් එකක් දාන්න වෙන සයිස් එකක් තියෙන්නෙ:sorry:
    3) වාහනේ දෙන්න හිතුව බන් ඒත් ගත්ත ගානට වැඩිය ලක්ෂ 15ක් 20ක් අඩුවට ඉල්ලන්නෙ බන් :sorry: