ranil බඩු වල මිල එහෙමමයි

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    දොස්තර channel 5000යි ඩොලරේ 20% ක් බැහැල

    බෙහෙත් 3% ක් වත් නැහැ

    දැන් රට යන්න කට්ට කාපු උන් හම්බ කරන ලබ්බට අරින්න

    උපන් අපේ සපුමල් කුමාරය

    දුප්පත් උන් කොහොමත් හිඟ කනවනේ

    බඩු වල මිල එහෙමමයි
    ගෘහ සේවිකාවන්ගේ ඩොලර් පිච්චියට අරගෙන

    රටේ ඉන්න හොරුන්ගේ බිස්නස් දියුණු කරන වා මිස
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,390
    113
    ප*යාගල
    sorry.com
    ඔබතුමාට මානසික ලෙඩක් තියනවද.? ඇත්ත උනාට පිස්සෙක් වගෙ ලියන්නෙ.නැත්නම් අර චාපා කියන එකාගෙ අනුගාමිකයෙක් ද. ඌත් මෙ වගෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔවා රනිල්ගෙ වැඩ නෙවෙයි. රාජපස්සලාගෙ වැඩ. රනිල් නිකන් රාජපස්සලාගෙ රූකඩයක් විතරයි නේද බං @monson @hirashgeff @2osama
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,822
    9,960
    113
    IMF ලැබුණා කියල බඩු මිල අඩු වෙන්ඩ ඕනේ කියලද කියන්නේ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    වැඩ බැරි මරිමෝඩ නන්දසේන පොන්නය වට්ටපු රට ගොඩගන්න කල් යනව