Ranil's Master Plan

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ කියන්නෙ මහින්ද සිරිසේනව ඉත්තෙක් විදියට පොදු අපේක්ෂකයෙක් කරන්න යැව්ව කියලද

    අනිවාර්‍යෙන් එ වෙලාවෙ තිබ්බ තත්වෙ උඩ මහින්දලා ගාහාපු ගෙමක්, උබලා හිතනවද ගොටාබය නොදැන සිරා හොරෙන් ගිහිල්ලා පොදු අපෙක්ශකයා උනා කියලා , ජාතයන්තරෙන් ආපු පිඩනය සාහා ලන්කාවෙ උන්ගෙ චන්ද කවුන්ට් එක බලලා තමයි මහින්දලා ගෙම ගැහුවෙ, මෙ ගැන මන්ගලයා බැන බැන කිවුවා උන්ටත් සැකයි කියලා සිරාව පොදු අපෙක්ශකයා කරෙ මහින්දලා කියලා :cool:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මේ රටේ වෙන දේවල හැටියට 2015 දී හිටංව පොදු අපේක්ෂකයා කලෙත් මහින්දද මංදා බං.

    මහී කොහොමත් අවුරුද්දක් කලින් ඉල්ලුවෙත් කෙල වෙන බව දැනුනු නිසානෙ.ඒ නිසා නිදහස් පක්සෙ මහ ලේකම්ව යැව්වද දන්නෙත් නෑ මම පැරදුනොත් උඹ මාව ශේප් කරපන් කියලා.

    මහින්දට, ගෝටට, නෝමල්ලට හිටන් කිසි ගේමක් ඇද්දෙ නෑනෙ පහුගිය අවුරුදු තුනේ.

    මාස්ටර් ප්ලෑන් එක මේක නෙමෙයි. මාස්ටර් ප්ලෑන් එක පටන් ගත්තේ 2015ට කලින්. ඊයේ පැය 2 1/2 ක් මමයි අය්යයි කතා කරා මේ ගැන. මේක crack කරගන්න පුළුවන් උනා. එකම එක ඉගියක් දෙන්නම් .... පුළුවන් නම් try කරලා බලපන් ... පහලින් තියෙන පින්තුරේ තියෙනවා මේකට උත්තරේ. ට්‍රෝජන් හෝර්ස්

    Fake-Sirisena-and-Mahinda.jpg

    7eee5fb03a728c96e0d145006ea615a1.jpg

    උබල අපි කවුරුත් දේශපාලනයේ කෙල පැමිණි එවුන් නෙමෙයි. අපේ දේශපාලන මති මතාන්තර වෙනස් වෙන්න පුළුවන්.. දැනුම් පරාසය වෙනස් වෙන්න පුළුවන් .. උබල මගේ අදහසත් එක්ක එකග නොවෙන්න පුළුවන් ... :yes::yes:

    එත් ..... මේක ෆිල්ම් එකක් හදන්න වටිනා ගනයේ සුපිරි ප්ලෑන් එකක් ... ඇඟ හිරි වැටිලා ගියා බන් ;)

    තවත් එක ඉඟියක් දෙන්නම් .... බිලියන ගණන් වලින් හොරකම් කරපු කට්ටිය , පන්දාස් , දහදාස් ගණන් වල සුපින් ප්ලෑන් වලට යන්නේ නෑ ... එයාල වෙනුවෙන් ප්ලෑන් හදන අයත් මිලියන්ස් වලින් පඩි ගන්නවා ... :yes::yes: විරුද්ධ මතයක් නිහඩ කරන්න බුලට් එකක් පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය , හන්දියේ කඩේ ගුනපාලටයි , සුමනටයි තේරුම් ගන්න පුළුවන් විදියේ plan තෝරාගන්නේ නෑ ... hancock සහෝදරයට නොන්ඩියට නෙමෙයි කිව්වේ ... :yes::yes::yes: ...... එත් එකයි ඇත්ත කතාව ...

    ඊයේ මමත් මගෙ යාලුවෙක් එක්ක ඕක කතා උනා බං. ඔය තියෙන්නෙ උඩින් මම දාපු එක.

    මමයි ඌයිත් වර්ක් අවුට් කලේ ඔක තමයි. ඒ වෙලෙ හැටියට පොදු අපේක්ශකයා ෆොන්සේකා ආවත් දිනනවා. එච්චරටම මහින්දව එපා වෙලා තිබ්බෙ මිනිස්සුන්ට. හැබැයි ඒ එන එක මහින්දගෙ පස්සෙ පැනුනුවොත් කෙලවෙන නිසා සිරාව යැව්වා වෙන්න පුලුවන්. මම පැරදුනොත් උඹ මටයි ලමයින්ටයි මොකුත් නොවෙන්න වග බලාගනින් කියලා.

    මොකද මහින්දලගෙ ප්‍රශ්න මතුවෙන හැම තිස්සෙම සිරා එව්වා යට ගහලා තියෙනවා
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මාස්ටර් ප්ලෑන් එක මේක නෙමෙයි. මාස්ටර් ප්ලෑන් එක පටන් ගත්තේ 2015ට කලින්. ඊයේ පැය 2 1/2 ක් මමයි අය්යයි කතා කරා මේ ගැන. මේක crack කරගන්න පුළුවන් උනා. එකම එක ඉගියක් දෙන්නම් .... පුළුවන් නම් try කරලා බලපන් ... පහලින් තියෙන පින්තුරේ තියෙනවා මේකට උත්තරේ. ට්‍රෝජන් හෝර්ස්

    Fake-Sirisena-and-Mahinda.jpg

    7eee5fb03a728c96e0d145006ea615a1.jpg

    උබල අපි කවුරුත් දේශපාලනයේ කෙල පැමිණි එවුන් නෙමෙයි. අපේ දේශපාලන මති මතාන්තර වෙනස් වෙන්න පුළුවන්.. දැනුම් පරාසය වෙනස් වෙන්න පුළුවන් .. උබල මගේ අදහසත් එක්ක එකග නොවෙන්න පුළුවන් ... :yes::yes:

    එත් ..... මේක ෆිල්ම් එකක් හදන්න වටිනා ගනයේ සුපිරි ප්ලෑන් එකක් ... ඇඟ හිරි වැටිලා ගියා බන් ;)

    තවත් එක ඉඟියක් දෙන්නම් .... බිලියන ගණන් වලින් හොරකම් කරපු කට්ටිය , පන්දාස් , දහදාස් ගණන් වල සුපින් ප්ලෑන් වලට යන්නේ නෑ ... එයාල වෙනුවෙන් ප්ලෑන් හදන අයත් මිලියන්ස් වලින් පඩි ගන්නවා ... :yes::yes: විරුද්ධ මතයක් නිහඩ කරන්න බුලට් එකක් පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය , හන්දියේ කඩේ ගුනපාලටයි , සුමනටයි තේරුම් ගන්න පුළුවන් විදියේ plan තෝරාගන්නේ නෑ ... hancock සහෝදරයට නොන්ඩියට නෙමෙයි කිව්වේ ... :yes::yes::yes: ...... එත් එකයි ඇත්ත කතාව ...

    හරියට හරි ඔය පින්තුරෙන් කියන්නෙත් මයිත්‍රි කියන්නෙත් අපෙ එකෙක් කියලා :yes: උ අපෙ බොරු විරුද්ද කාරයා කියලා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    අනිවාර්‍යෙන් එ වෙලාවෙ තිබ්බ තත්වෙ උඩ මහින්දලා ගාහාපු ගෙමක්, උබලා හිතනවද ගොටාබය නොදැන සිරා හොරෙන් ගිහිල්ලා පොදු අපෙක්ශකයා උනා කියලා , ජාතයන්තරෙන් ආපු පිඩනය සාහා ලන්කාවෙ උන්ගෙ චන්ද කවුන්ට් එක බලලා තමයි මහින්දලා ගෙම ගැහුවෙ, මෙ ගැන මන්ගලයා බැන බැන කිවුවා උන්ටත් සැකයි කියලා සිරාව පොදු අපෙක්ශකයා කරෙ මහින්දලා කියලා :cool:

    ඕක ඇත්තද නැත්තද කියල තීරණය වෙන්නෙ ඉස්සරහට වෙන දේවල් අනුව තමා.

    1. එහෙනම් මහින්දට ආයෙ ගේමක් ගහල ජනාධිපති වෙන්න පුළුවන් කම තියෙන්න ඕන.
    2. ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද සිරිසේනට සපොර්ට් කරන්න බෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕක ඇත්තද නැත්තද කියල තීරණය වෙන්නෙ ඉස්සරහට වෙන දේවල් අනුව තමා.

    1. එහෙනම් මහින්දට ආයෙ ගේමක් ගහල ජනාධිපති වෙන්න පුළුවන් කම තියෙන්න ඕන.
    2. ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද සිරිසේනට සපොර්ට් කරන්න බෑ.

    මෙකත් හිතන්න, මයිත්‍රි ට ගොටට වැඩක් දෙන්න යන කෙස් එක පොඩ්ඩක් ඇනලයිස් කරලා බලපන් , සිරා එකෙදි රගපාපු විදිහ ගැන, මහින්දලා කල් දිලා ආපාහු ගත්තා මොකද මහින්දලාට බයක් ආවා චන්ද නොතියා unp එක එන තත්වෙ දැකලා, එහෙම උනොත් ඉස්සරාහාට එක ලොකු ප්‍රශ්නයක් වෙනවා, එකයි මහින්දලා ගත්තෙ මහින්ද එ ගැන ඉගි කරා චන්ද වලින් දිනලා බලෙ අල්ලන එක විශ්වාස නැ කියලා :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මාස්ටර් ප්ලෑන් එක මේක නෙමෙයි. මාස්ටර් ප්ලෑන් එක පටන් ගත්තේ 2015ට කලින්. ඊයේ පැය 2 1/2 ක් මමයි අය්යයි කතා කරා මේ ගැන. මේක crack කරගන්න පුළුවන් උනා. එකම එක ඉගියක් දෙන්නම් .... පුළුවන් නම් try කරලා බලපන් ... පහලින් තියෙන පින්තුරේ තියෙනවා මේකට උත්තරේ. ට්‍රෝජන් හෝර්ස්

    Fake-Sirisena-and-Mahinda.jpg

    7eee5fb03a728c96e0d145006ea615a1.jpg

    උබල අපි කවුරුත් දේශපාලනයේ කෙල පැමිණි එවුන් නෙමෙයි. අපේ දේශපාලන මති මතාන්තර වෙනස් වෙන්න පුළුවන්.. දැනුම් පරාසය වෙනස් වෙන්න පුළුවන් .. උබල මගේ අදහසත් එක්ක එකග නොවෙන්න පුළුවන් ... :yes::yes:

    එත් ..... මේක ෆිල්ම් එකක් හදන්න වටිනා ගනයේ සුපිරි ප්ලෑන් එකක් ... ඇඟ හිරි වැටිලා ගියා බන් ;)

    තවත් එක ඉඟියක් දෙන්නම් .... බිලියන ගණන් වලින් හොරකම් කරපු කට්ටිය , පන්දාස් , දහදාස් ගණන් වල සුපින් ප්ලෑන් වලට යන්නේ නෑ ... එයාල වෙනුවෙන් ප්ලෑන් හදන අයත් මිලියන්ස් වලින් පඩි ගන්නවා ... :yes::yes: විරුද්ධ මතයක් නිහඩ කරන්න බුලට් එකක් පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය , හන්දියේ කඩේ ගුනපාලටයි , සුමනටයි තේරුම් ගන්න පුළුවන් විදියේ plan තෝරාගන්නේ නෑ ... hancock සහෝදරයට නොන්ඩියට නෙමෙයි කිව්වේ ... :yes::yes::yes: ...... එත් එකයි ඇත්ත කතාව ...

    කලින් ඉඳලම සිරිසේන යැව්වා කියන්න බැහැ,හැබැයි දැනගෙන ඉන්න ඇති සමහර විට පහුගිය දවස්වල බුද්ධි අංශ නිලධාරියෙක්ගෙ paper interview එකකදි තිබුණේ සිරිසේන ජනාධිපති අපේක්ෂක වෙන එක බුද්ධි අංශ මහින්දට ගෝඨාභයට කිව්වේ 2013 දි කියලා.හැබැයි.උන් ඒක ගණන් ගත්තේ නැහැ කියලා තිබුණේ.
    මෙහෙමයි දැනගෙන තිබුණත් නැතත් මහින්දලා ගාණට situation එක handle කරා,සිරිසේන දිනුවට පස්සෙ පාර්ලිමේන්තුවේ බලය ඌට දුන්නා මහින්දට 2/3k තිබිලත්,වෙන එකේක්ට 2/3ක් තිබුණ නම් හිතන්න පුළුවන්නෙ කරන දේ.
    මහින්ද තේරුම් ගත්තා මිනිස්සු එයාට විරුද්ධ බව ඒක නිසා මිනිහා පොඩ්ඩක් පස්සට ගියා.හැබැයි ඒ අතරේ සිරිසේනට පක්ෂ නායකකම දුන්නා,slfp කට්ටිය යැව්වා සිරිසේනගෙ උදව්වට හැබැයි ,උන් යැව්වේ හරියට තරහා වෙලා යවනවා වගේ.ඊටපස්සෙ සිරිසේන දැනගෙන හරි නොදැන හරි cabinet එකේ වුණේ මහින්දගේ මතය නියෝජනය
    රනිල් ඇතුළු set එක කරන ගොන් වැඩ උන්ගෙ ලොකුකම් නිසා සිරිසේන slfp set එකට සමීප උනා උන්ව විශ්වාස කළා

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තව දෙයක් උබලා දැකලා තියෙනවද , මයිත්‍රිගෙ දුවලා පුතා කරපු හොරකම් ගාහාපු ගෙම් එකක් වත් ගැන පොදු විපක්ෂයේ එකෙක් කටක් හොල්ලනවා, ඔච්චර ආප්ප කාලා පැනලා තරහා නම් එවා කියන්න ඔනනෙ, නමුත් එහෙම නැ, මෙක අමු රග පැමක් , ඔකෙ අනිත් එක රනිල් ගොඩ්ෆාදර්ට රගපාන එක එක ඉට වැඩිය ගෙමක් :baffled:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    හරියට හරි ඔය පින්තුරෙන් කියන්නෙත් මයිත්‍රි කියන්නෙත් අපෙ එකෙක් කියලා :yes: උ අපෙ බොරු විරුද්ද කාරයා කියලා

    උබ හරියටම හරි . ඔය පින්තුරේ තමයි දුන්න පළවෙනිම සිග්නල් එක ...... :yes::yes:
    මෛත්‍රී කරේ කිසිම දෙයක් දැක්කේ ගානට ඉදල unp එකට තිබ්බ ජනතා ප්‍රසාදය ට කෙලවල දාපු එක. මේකට කියන්නේ වින්-වින් model කියලා ... :yes:

    rolex presidential collection watch එකක් දාන , rugger match බලන , තර්ස්ටන් ගිය බුවෙක් fake මෛත්‍රී කෙනෙක් එක්ක එකට ඇවිදින 2.50 පීච්චන් වැඩ කරන්නේ නෑ බන් .. එයා ඒ දුන්නේ දරුණු සිග්නල් එකක් .... එක අපි කාටවත් තේරුනේ නෑ .. unp එකෙන් වෙන එකෙක්ව ගෙන්න කලින් තමයි එතනට මෛත්‍රී ව ගානට ලින්ක් කරේ. :yes: .. අවුරුදු දෙකක් කලින් චන්දෙ තිබ්බෙත් එකයි. පෙරේත කමට නෙමෙයි . smart as fuck . පොඩ්ඩක් analyse කරපන් හැම frame එකක්ම , එකින් එකට .... ලස්සන කතන්දරයක් පෙනෙයි ... තවම මන් 40%ක් විතරයි කිව්වේ.....
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Hancock ඔතන අවුලක් තියෙනවා මෙහෙමයි උඹ කියන එක වුණා කියමු හැබැයි ඒකෙන් වෙන්නෙ රනිල්ට තව අවාසි වෙන එක මොකද මහින්දට 113k ඉන්න විත්තිය දැන ගත්තම unp එකේ ඇතුළේ ඉන්න සමහර උන් රනිල්ව දාලා එනවා ,මොකද මේ වෙලාවෙ දෙන්නම 113k නැතත් ඉන්න විත්තිය පෙන්නන්ඩ උත්සාහ කරනවා මොකද නැත්නම් alliances තියාගන්න බැහැ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ හරියටම හරි . ඔය පින්තුරේ තමයි දුන්න පළවෙනිම සිග්නල් එක ...... :yes::yes:
    මෛත්‍රී කරේ කිසිම දෙයක් දැක්කේ ගානට ඉදල unp එකට තිබ්බ ජනතා ප්‍රසාදය ට කෙලවල දාපු එක. මේකට කියන්නේ වින්-වින් model කියලා ... :yes:

    rolex presidential collection watch එකක් දාන , rugger match බලන , තර්ස්ටන් ගිය බුවෙක් fake මෛත්‍රී කෙනෙක් එක්ක එකට ඇවිදින 2.50 පීච්චන් වැඩ කරන්නේ නෑ බන් .. එයා ඒ දුන්නේ දරුණු සිග්නල් එකක් .... එක අපි කාටවත් තේරුනේ නෑ .. unp එකෙන් වෙන එකෙක්ව ගෙන්න කලින් තමයි එතනට මෛත්‍රී ව ගානට ලින්ක් කරේ. :yes: .. අවුරුදු දෙකක් කලින් චන්දෙ තිබ්බෙත් එකයි. පෙරේත කමට නෙමෙයි . smart as fuck . පොඩ්ඩක් analyse කරපන් හැම frame එකක්ම , එකින් එකට .... ලස්සන කතන්දරයක් පෙනෙයි ... තවම මන් 40%ක් විතරයි කිව්වේ.....

    https://www.elakiri.com/forum/showthread.php?t=1826979

    උඩ තියෙන්නෙ ඔය ගැන කලින් ආව අදහාස, ලොකු සැකයක් ආවා සිරාගෙ ඇක්ටින් වැඩි වගෙ වෙනකොට සහා මහින්දලා ගොඩක්ම සිරාව ප්‍රොටෙක් කරනකොට, මන්ගලගෙ දැන් කාතාවෙන් තෙරෙනවා උන් සිරාව දාපු එක ගැන හරි දෙයක් නොදන්න බව, ගාන්ට ගුලිය දුන්නා මහින්දලා , unp උනුයි මිනිස්සුයි ලස්සනට ගුලිය අබරලා කෑවා
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    උබ හරියටම හරි . ඔය පින්තුරේ තමයි දුන්න පළවෙනිම සිග්නල් එක ...... :yes::yes:

    :D Man hithanne na ban. MY3 dinapu nisa Namal lata hire yanna una, Basil ta hire yanna una, Gota ta nadu wetuna, Janadipathi lekam tath hire yanna wuna. Oya wage prashna godak awa ne.

    Anika MY3 mulu ratenma benum ahala eyage deshapalana jeewithaya winasa karan thienne. Eyage lamayekta wath chandekata yanna amaru wenawa.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබ හරියටම හරි . ඔය පින්තුරේ තමයි දුන්න පළවෙනිම සිග්නල් එක ...... :yes::yes:
    මෛත්‍රී කරේ කිසිම දෙයක් දැක්කේ ගානට ඉදල unp එකට තිබ්බ ජනතා ප්‍රසාදය ට කෙලවල දාපු එක. මේකට කියන්නේ වින්-වින් model කියලා ... :yes:

    rolex presidential collection watch එකක් දාන , rugger match බලන , තර්ස්ටන් ගිය බුවෙක් fake මෛත්‍රී කෙනෙක් එක්ක එකට ඇවිදින 2.50 පීච්චන් වැඩ කරන්නේ නෑ බන් .. එයා ඒ දුන්නේ දරුණු සිග්නල් එකක් .... එක අපි කාටවත් තේරුනේ නෑ .. unp එකෙන් වෙන එකෙක්ව ගෙන්න කලින් තමයි එතනට මෛත්‍රී ව ගානට ලින්ක් කරේ. :yes: .. අවුරුදු දෙකක් කලින් චන්දෙ තිබ්බෙත් එකයි. පෙරේත කමට නෙමෙයි . smart as fuck . පොඩ්ඩක් analyse කරපන් හැම frame එකක්ම , එකින් එකට .... ලස්සන කතන්දරයක් පෙනෙයි ... තවම මන් 40%ක් විතරයි කිව්වේ.....

    magala kiyala thibab my3 podu apekshayaka karanna plan eka gahuwe 2010 wala indala kiyala CBK ekka ehenam umba kiyana wediayta mekata CBK rajitha mangala 3dena sambanda wenna one manam hithanne na mangali CBK kawadawath MR ta one wediyata wada karai kiyala minisunta MR kochara epa wela hitiyath sarath fonseka aya parak podu apekshakaya karanam paradinawa 2015 ratenma chanda 6000 ne gaththe.:rolleyes::rolleyes::rolleyes: my3 nathuwa wena kenek iluwanam MR dinanawa e welawe karanna thibba hondama wade thamai UNP+anek paksha kare wema karanan deyak thibbe na janadipathi warane dinana.

    ranlin CBK danna giye mangala CBK rajitha thamai kiyala My3 wa damme.

    umba oya kiyana kathawa athaknam patali hirunika unath MR ge iththo wenna one manam hithanne na ehema.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,101
    940
    113
    V
    අනිවාර්‍යෙන් එ වෙලාවෙ තිබ්බ තත්වෙ උඩ මහින්දලා ගාහාපු ගෙමක්, උබලා හිතනවද ගොටාබය නොදැන සිරා හොරෙන් ගිහිල්ලා පොදු අපෙක්ශකයා උනා කියලා , ජාතයන්තරෙන් ආපු පිඩනය සාහා ලන්කාවෙ උන්ගෙ චන්ද කවුන්ට් එක බලලා තමයි මහින්දලා ගෙම ගැහුවෙ, මෙ ගැන මන්ගලයා බැන බැන කිවුවා උන්ටත් සැකයි කියලා සිරාව පොදු අපෙක්ශකයා කරෙ මහින්දලා කියලා :cool:

    :yes: this part i know for a fact is true :yes:MR knew:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕක ඇත්තද නැත්තද කියල තීරණය වෙන්නෙ ඉස්සරහට වෙන දේවල් අනුව තමා.

    1. එහෙනම් මහින්දට ආයෙ ගේමක් ගහල ජනාධිපති වෙන්න පුළුවන් කම තියෙන්න ඕන.
    2. ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද සිරිසේනට සපොර්ට් කරන්න බෑ.

    මහින්දට ජනාධිපති වෙන්න උවමනාවක් නැ බන්.. රනිල් ජනාධිපති බලතල ටික අගමැතිට පැවරුවනෙ බන්.. අනික මහින්දට ආපහු කීයටවත් ජනපති තනතුරට ඉල්ලන්නත් බැ.. වයසත් එක්ක කොහොමත් මහින්දට තව උපරිම අවුරුදු 5 ක් වගේ ක්‍රියාකාරීව දේශපාලනය කරන්න පුලුවන්..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,871
    13,338
    113
    පෘථිවිය
    සුරන්ගනාකතාවක පසුබිම
    නමුත් සිදුවන්නේ මෙය නොවේ, සිදුවන්න යන්නෙත් මෙය නොවේ
    නැවත පාර්ලිමේන්තුව පවත්වන්නේ නොවැම්බර් 16. තව දින 17ක් තියෙනවා
    කොහොමත් වියවස්තාවේ නැහැ, පාර්ලිමේන්තු බහුතරය චන්දයකින් පෙන්නන්න ඕන කියල.
    එහෙම තියෙනවනම් පෙන්නන්න. (මේ දිනවල ලංකාවේ වැඩිපුරම කියවන පොත ආණ්ඩුක්‍රම වියවස්තව)
    මහින්ද කරන්නේ එකෙනුත් කරලා පෙන්නන්න එක, එතකොට සහ සුද්දයි
    මහින්ද බබෙක් නෙමේ, මයිත්රීත් බබෙක් නෙමේ. වැඩ බැරිනම් මෙහෙම ගේමකට අතගහෙන්නේ නැහැ නේ.
    බැරිවෙලාවත් මහින්දට කට්ටිය අඩු වුනොත්, ජනාධිපතිකම මහින්දට පවරනවා, රනිල් අගමැති...
    එතකොට බලමු වෙන දේ.
    රැඳී සිටින්න
    තව ඉවර නැත
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada

    මම හිතන්නේ දැන් කොහොමත් මහින්දට වාසියක් එනවා පාර්ලිමේන්තුවක් විසුරුවාගන්න අවස්තාවක් ආවොත්.

    1. මහින්දට බහුතරය පෙන්වන්න පුලුවන් නම් මාස 6 ක් ඉඳලා මයිත්‍රී ලවා පාර්ලිමේන්තුව විසුරුවගන්න එක
    2. අය වැයක් ඉදිරිපත් කිරීමට කාලය නොමැති නිසා මහින්ද මාස තුනකට වගේ ආදායම් වියදම් අනුමැතියකට ගේන අතුරු සම්මත ගිණුම බහුතරයකගෙන් පරාජය උවහොත්, එය ජනපතිට පාර්ලිමේන්තුව විසිරුවීම සඳහා වන අවස්තාවක් වන අතර, එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනූව ජනපති බලයෙන් මාස තුනක් දක්වා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීමටත්, ඡන්දය පැවැත්වීම සඳහා යන වියදම මැතිවරණ කොමසාරිස් දැන්වූ පසු එය ඒකාබද්ධ අරමුදලේ වැයබරක් කිරීමටත් හැකියාවක් ඇත.

    මහින්දගේ ඉලක්කය විය යුත්තේද හැකි ඉක්මනින් මහ ඡන්දයක් ලබා ගැනීමයි. එනමුත් එම අවස්තාවේ බහුතර මන්ත්‍රීන් නොමැතිව අගමැති වී යැයි චෝදනා නොලබන්නට උපක්‍රමයක් සිදු කල හැකිය. එනම්හදිසියේ ඡන්දය අවස්තාවේ මහින්දගේ ප්‍රභලයන් 20 ක් පමණ ඡන්දය භාවිතා නොකරමින් මෙය හිතාමතා ජනතාවට ඡන්ද බලය ලභා ගැනීමේ අරමුණෙන් සිදු කළ එකක් බව පෙන්වීමය

    Thank you Saho
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අනිවාර්‍යෙන් එ වෙලාවෙ තිබ්බ තත්වෙ උඩ මහින්දලා ගාහාපු ගෙමක්, උබලා හිතනවද ගොටාබය නොදැන සිරා හොරෙන් ගිහිල්ලා පොදු අපෙක්ශකයා උනා කියලා , ජාතයන්තරෙන් ආපු පිඩනය සාහා ලන්කාවෙ උන්ගෙ චන්ද කවුන්ට් එක බලලා තමයි මහින්දලා ගෙම ගැහුවෙ, මෙ ගැන මන්ගලයා බැන බැන කිවුවා උන්ටත් සැකයි කියලා සිරාව පොදු අපෙක්ශකයා කරෙ මහින්දලා කියලා :cool:
    අනික සන්ධානෙ සභාපතිකම කිසි බයක් නැතුව ඇගෙ ගහනකොට මටත් ඕකම හිතුන :rolleyes: