කාලෙකින් තමයි එළකිරි කොම් එකට ලොග් උනේ
පොඩි උදව්වක් ඉල්ලගන්න එළකිරි යාලුවන්ගෙන්
එළකිරි එකේ cadet කරපු යාළුවො ඉන්නව නේද
ඔයාලා රන්ටැඹේ army camp එකට ගිහින් තියෙනවද
හරියටම camp එකට යන විදිය කියනවද
අනිත් කාරණේ තමයි rantabe army camp එකේ අමුතු දේවල් වෙනවා හොල්මන් ලෙඩ තියෙනවා කියල කතාවක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
බිත්ති නිල්පාට වෙනවා වගේ තියෙනවලු h3 කියන hall එකේ එහෙම
please help me
urgent