Raspberry pi ඉගෙන ගන්ඩ හොඳ තැනක්
මචන්ලා මට raspberry pi ඉගෙන ගන්ඩ හොඳ තැනක් කියනවද..වීඩියෝ ටියුටෝරියල් එහෙම..
තව දෙයක් දැනගන්ඩ ඕනි...ආර්ඩියුනෝ එක්ක වැඩ කරන එකද ලේසි, raspberry pi එක්කද,
මොකක්ද raspberry pi & arduino වල උඹලා දකින විශේෂ වෙනස
මොකද මම final year ප්‍රොජෙක්ට් එක කරන්ඩ හිතන් ඉන්නේ Home automation system එකක් වගේ දෙයක් (C#+ raspberry pi or Arduino ).. ඉතින් උඹලා හිතන්නේ කොහොම කලොත්ද හොඳ...
මම තාම ආර්ඩියුනෝ, 2න් එකක් වත් ඉගෙන ගෙන නෑ..
ඒත් මට ආසවක් තියේ මේක කරන්ඩ..කරපු,කරන අයගෙන් උදව්වක් ඕනි මට... 

උඹට සෙට් උනාද 