rathna liyanage spoken english

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
මෙයාගෙන් නුවර පෑත්තෙ english ඉගෙනගත්ත අය ඉන්නවදො???:dull:මෙයාගෙ පන්ති හොදයිද?:confused: දන්න අය උදව් කරන්න...නොදන්න අය bump එකක්වත් දාලා යන්න..:yes:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    බම්ප්. ගොඩක් එවුන් නලීන් කෝදාගොඩ හොදයි කියනවා අහලා තියෙනවා.
    ආනන්දේ ද කොහෙද කරන්නේ