Ratta channel income

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,449
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අර eevblog කියලා ඉලෙක්ට්‍රොනික් චැනල් එක කරන ඔසී බුවා දවසක් කිවුවානේ උගේ චැනල් එකේ සේරම ගනන් හිලවු
    උගේ වීඩියෝස් මම හිතන්නෙ 2000ට කිට්ටු වෙන්න තියනවා
    ගොඩක් ඒව 100K විතර බලලා සමහර ඒව 1M වගේ ඒවත් තියනවා
    එහෙම වෙලත් ඌ කිවුවෙ මාසේට ඕස්ට්‍රේලියන් ඩොලර් 7000ක් ද කොහෙද හොයනවා කියලා, පොඩ්ඩක් හොයල බලපන් ඒ වීඩියෝ එක තාම ඇති

    උබ සමහර විට මූව දන්නවා ඇති. මූ ඉන්දියාවෙ බ්ලොගර් කෙනෙක් මූත් උගෙ බ්ලොග් එකේ income, expenses ඔක්කොම ඉස්සර සයිට් එකේ දැම්මා. හැබැයි දැන්නම් දාන්නෙ නැද්ද කොහෙද. :rolleyes:

    Income report:

    Affiliate marketing: $34165
    AdSense: $416
    Media.net: $801.70
    eBooks + ShoutMeLoud Store: $372
    Clickbank: $112.25
    ShareASale: $1086
    Ezoic: $88.86
    ElegantThemes: $302.50
    NativeAds Direct ads: $2300
    PropellerAds: $410.75

    Expense report:

    ShoutDreams Team: $7213

    Geni.us for Amazon links: $9
    Internet/Wi-fi: $115
    Digital Ocean for forum: $70
    Bluehost: $251
    ManageWP: $10
    Yoast Premium: $258

    වැඩි විස්තර: https://www.shoutmeloud.com/feb-2018-income-report.html
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,156
    1,397
    113
    Me dawas wal oya phone call athal , kunuharupa katha kellek dala kiyawala hadana youtube channels mara widiyat watenawa neda? ewa illegal nadda ban? adsense policy violation neda? mun habay mewa digatama maintain karanne wasiyak thiyena nisane
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    I have a tech blog..same story because most people use adblockers..most traffic from india, etc
    e machan ube niche eke awla. tech blog kiyawanne tech danna unne. un ithin adblock danawa. uba adblock whitelist karanna kiyala request ekak dapan full windows enna. ehema ena blogs wala nam mama whitelist karanawa. :yes: habai ad wakareta danna epa wala site wala wage.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    මාසෙට ලක්ශ 4 පනිනවා මිසක් අඩු නෑ. .
    මම පොඩි උදාහරනයක් කියන්නම්. . මගේ තිබුනා සබ්ස් 3000 ඉන්න චැනල් එකක්. .
    ඒකට දවසට විව්ස් 1500 වගේ ආවා. . මාසෙට විව්ස් 45000 වගේ. . විඩියෝ එකක දිග ඇවරේජ් විනාඩි 5 වගේ තිබුනේ. .
    එතකොට මම ඕකෙන් $400 හොයලා තියෙනවා. . අවමය ගියේ $200. .

    රැට්ටගේ ගොඩක් විඩියෝස් වල විව්ස් ලක්ශ 5 පැනලා. .
    චැනල් එකට අවුරුදු 3යි. . විඩියෝ එකක සාමන්ය කාලය විනාඩි 3යි. . විව්ස් ලක්ශ 150ට වැඩී. .
    ගාන හදාගන්න. . සොශල් බ්ලේඩ් එකේ පෙන්නන අවමයට වඩානම් කොහොමත් එනවා. .

    චැනල් එකක් ගොඩ දාගත්තොත් ගොඩේ ගොඩ. . නමුත් රුල්ස් කඩන්නේ නැතුව පොඩ්ඩ පොඩ්ඩ චැනල් එකක් ඔය තත්වෙට ගේන එක තමයි අමාරුම. .

    45000 කට 200$ එන්න බෑ නේද මචන් ලංකාවෙ...මගේ foreign channel එකකටත් 50000 විවුස් වලට 100$ වගේ ආවේ.(antivirus niche එක.cpcත් සාමාන්‍යෙන් වැඩීනෙ)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    ඇඩ් 50000 ට ඩොලර් 100 ක් මං හිතන්නේ... රැට්ටා මාසෙට ලක්ෂ 15 ටත් වඩා හොයනවා ඇති. Sponsor වලටත් 2,3 ක්වත් ගන්නවා ඇතිනේ

    එච්චර නන් බෑ පුතී
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    etakota ban ara car 7k thiyena kollek inne ,u kiyannet uge app ekk thiyenawa 20k wage usersla innawa kiyalane:baffled:

    ඌ ideamart app කරේ මං දන්න තරමින්. Dialog එකේ
    දැන් මොනා හරි software firm තියෙනව උට
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    45000 කට 200$ එන්න බෑ නේද මචන් ලංකාවෙ...මගේ foreign channel එකකටත් 50000 විවුස් වලට 100$ වගේ ආවේ.(antivirus niche එක.cpcත් සාමාන්‍යෙන් වැඩීනෙ)

    මට ඔහොම ආවා මට ආපු ප්‍රමානේ මම ඒ දවස්වල ස්ක්‍රීන් ශොට් දදා පෙන්නුවා. . මුලින්ම මාසෙටම $1ටත් වඩා අඩුවෙන් පටන් ගත්තෙ. . සබ්ස් වැඩි කරන් යද්දි විව්ස් එනවා සට සට ගාලා. .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113

    මට ඔහොම ආවා මට ආපු ප්‍රමානේ මම ඒ දවස්වල ස්ක්‍රීන් ශොට් දදා පෙන්නුවා. . මුලින්ම මාසෙටම $1ටත් වඩා අඩුවෙන් පටන් ගත්තෙ. . සබ්ස් වැඩි කරන් යද්දි විව්ස් එනවා සට සට ගාලා. .

    Local audience ද මචන් views ආවෙ?
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,348
    606
    113
    Colombo
    $1.8K. socialblade එකේ තියෙන Estimated Monthly Earnings ($1.8K - $28.2K ) එකේ lower amount එක ආසන්න වශයෙන් හරි නේද? channel තියෙන අය පොඩ්ඩක් බලන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මම දන්න කීපදෙනකේගෙන් ඇහුව හැම එකාම කියන්නේ වැඩි ගානක් නෑ බන්. රැ 40000ක් 50000ක් වගේ කියල. මම නම් කියන්නේ ඒක අමු බොරුවක්. අනිවා ලක්ෂ ගානක් තියෙනව. ඒක තමයි හැම එකාම දැන් යූටියුබ් හැහැල ඉන්නේ.

    Youtube wala income eka gena nam danne naha.

    Eth hama ekama karana nisa loku ganak enawa athi kiyala hithanna be. Issara ad click kare podi podi ganan walatath.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,206
    515
    113
    Ratnapura
    මට මුල් 100 $ හොයන්න මාස 7 ක් ගිය. දැන් 100+ $ දවස් 2 න් හොයනවා.. මුල එපා වෙනවා වැඩේ සෙට් වෙනකන් අමාරුවෙන් ඇදගෙන යන්න ඕනි.. මුලින් සල්ලි හොයන්න නෙමේ හරියට කරන්න විනොදෙට වගේ.. කාලයක් යද්දී අගට සෙට් වෙනවා.. මන් ජොබ් කරන ගමන් කරන්නේ.. ලංකාව target කරලා කරන්න එපා.. අනික් අයගෙන් අහන්න ඕනි නෑ.. හැම දේම google කරලා බලන්න තියනවා..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    youtube un salli denne ne bn, adsense tamai salli denne :) monetization denne adsense unne :) banner ads, video ad ekema display wena ewata tamai gewanne

    adsense un salli denava kiyanne unta monavada hamba venne bn api ad click kalama?
    oka nikan tv eke yana ad vage evada?

    I have a tech blog..same story because most people use adblockers..most traffic from india, etc

    web site ekakanm adblocker eken block venne ad tags vitharai neda? apita ads tika div tags vala danna bari ai bn??
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    45000 කට 200$ එන්න බෑ නේද මචන් ලංකාවෙ...මගේ foreign channel එකකටත් 50000 විවුස් වලට 100$ වගේ ආවේ.(antivirus niche එක.cpcත් සාමාන්‍යෙන් වැඩීනෙ)

    ඕකා කට ඇරියොත් බොරු බං කියන්නේ :rofl:

    adsense un salli denava kiyanne unta monavada hamba venne bn api ad click kalama?
    oka nikan tv eke yana ad vage evada?

    උං ආසයි අපි හිනා වෙලා සතුටින් ඉන්නවට :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    $1.8K. socialblade එකේ තියෙන Estimated Monthly Earnings ($1.8K - $28.2K ) එකේ lower amount එක ආසන්න වශයෙන් හරි නේද? channel තියෙන අය පොඩ්ඩක් බලන්න.

    මං කලින් දාපු ගාන හරි මගේ අත්දැකීමෙන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    45000 කට 200$ එන්න බෑ නේද මචන් ලංකාවෙ...මගේ foreign channel එකකටත් 50000 විවුස් වලට 100$ වගේ ආවේ.(antivirus niche එක.cpcත් සාමාන්‍යෙන් වැඩීනෙ)

    ඕකා කට ඇරියොත් බොරු බං කියන්නේ :rofl:

    උබලට බොරු කියලා මට මොනවා ගන්නද බන්. . :rolleyes:

    zmVxbsw.jpg

    ඔය 2016 ජනවාරි ආව එකක්. . 2017 ජනවාරි ලාස්ට් පේමන්ට් එක ලැබුනේ ඒක රු: 70000ක් හම්බුනා ඒ දවස්වල ඩොලර් එක 150ට අඩුයි මතක විදියට. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    $1.8K. socialblade එකේ තියෙන Estimated Monthly Earnings ($1.8K - $28.2K ) එකේ lower amount එක ආසන්න වශයෙන් හරි නේද? channel තියෙන අය පොඩ්ඩක් බලන්න.

    මගේ අත්දැකීම් වලට අනුව සෝශල්බ්ලේඩ් එකේ පෙන්නන ගානට වඩා අඩු ගානක් මට ලැබිලා නෑ. .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    උබලට බොරු කියලා මට මොනවා ගන්නද බන්. . :rolleyes:

    ඔය 2016 ජනවාරි ආව එකක්. . 2017 ජනවාරි ලාස්ට් පේමන්ට් එක ලැබුනේ ඒක රු: 70000ක් හම්බුනා ඒ දවස්වල ඩොලර් එක 150ට අඩුයි මතක විදියට. .

    තනි සිංහල චැනල් එකකින්ද මචන් මේ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උබලට බොරු කියලා මට මොනවා ගන්නද බන්. . :rolleyes:

    ඔය 2016 ජනවාරි ආව එකක්. . 2017 ජනවාරි ලාස්ට් පේමන්ට් එක ලැබුනේ ඒක රු: 70000ක් හම්බුනා ඒ දවස්වල ඩොලර් එක 150ට අඩුයි මතක විදියට. .

    මොකද්ද මේ අකවුන්ට් එකට උනේ බන් උබ දැන් අලුතෙන් නේද අයේ පටන් ගත්තේ :shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    තනි සිංහල චැනල් එකකින්ද මචන් මේ?

    ඔව් සින්හල සින්දු තිබුන එකක්. .

    මොකද්ද මේ අකවුන්ට් එකට උනේ බන් උබ දැන් අලුතෙන් නේද අයේ පටන් ගත්තේ :shocked:

    සින්හල සින්දු තිබ්බේ. . මගේ දෙයක් නෙවේනේ ඕක සස්පෙන්ඩ් වුනා. . අලුත් එක ගැන බයවෙන්න දෙයක් නෑ. . ඒක මමම විඩියො කරලා කරන එකක්. .

    අලුතෙන් චැනල් කරන අයට කරන්න බලාපොරොත් වෙන අයට කියන්න තියෙන්නේ තමන්ගෙම දෙයක් කරන්න කියලා. . බැක්ග්‍රව්න්ඩ් එකට මියුසික් එකක් ගත්තත් ඒක ගත්ත තැන ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න. . එතකොට බයවෙන්න ඕනේ නෑ. .