මචන්ල Rayban Aviator Sunglass එකක් ගන්න කියල බැලුවෙ.ඊබේ එකේ බලපු ඒව ගොඩක් ගනන් ( Rs 10000 + )
හැබයි මෙහෙ තියෙන ඒව Rs 3000ට අඩුවෙන් ගන්න පුලුවන් වගේ
ඉතින් ඔය දෙකේ තියෙන වෙනස මොකක්ද
කොහොමද ඔරිජිනල් එක අදුරගන්නෙ
ගත්ත කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.තෑන්ක්ස් 
හැබයි මෙහෙ තියෙන ඒව Rs 3000ට අඩුවෙන් ගන්න පුලුවන් වගේ
ඉතින් ඔය දෙකේ තියෙන වෙනස මොකක්ද
කොහොමද ඔරිජිනල් එක අදුරගන්නෙ
ගත්ත කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.තෑන්ක්ස් 
Last edited: