මම ඊයේ කණ්නාඩි සාප්පුපකට ගියා නෝමල් සන්ග්ලාස් එකක් ගන්න. පොර rayban එකක් දුන්න original ලු. කේස් එකක තිබ්බේ. රුප 4000ට දෙන්නම් කිව්ව. ඒකේ ගහල තියෙනව පෝලරයිස්ඩ් දම මොකක්ද මගුලක්.
තව ඒකෙන් මොකක්ද ස්ටිකරයක් බලන්න කිව්ව. එතකොට මාලුවෙක් පේනව ඒක නැතුව බැලුවම මාලුව පේන්නෑ
ඒත් බන් හරියටම ෂුවර් කරන්නේ කොහොමද ඒක original rayban කියල? original rayban රුපියල් 4000ට තියෙද බන්?