RC ට්‍රක් එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    loku loku awa gnna salli na. me wage akak ganna inne athal akata padinna.
    https://www.daraz.lk/products/rc-car-big-toy-car-remote-control-electric-car-scale-110-45cm-x-30cm-x-18cm-high-speed-giant-for-hobby-i101898730-s1007856273.html?spm=a2a0e.seller.list.6.29de4e05tuaH5P&mp=1
    Scale-1-10-Kids-Electric-Battery-Operated.png_300x300.jpg

    Ela machan! :love:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    මාත් හෙනම ආසයි locomotives වලට මචන් . review 1k karannako puluwannm api wenuwen


    මට Youtube එකක් නෑ මචං...පුළුවන් විදියට දාන්නම් ...තව බඩු කීපයක් ගන්න තියෙනවා ...ට්‍රැක් මාරු කරන switches 4ක් , තව compartment කීපයකුත් ගන්න ඕනේ..දැනට locomotive 2ක් තියෙනවා ඕකත් එක්ක....


     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අපේ කොල්ලට මම නැගල යන්න පුලුවන් රිමෝට් කන්ට්‍රොල් එකක් අරන් දුන්න විසි පහකට 😀😀😀
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mage gawa Kasemoto Magma ekak tiyenawa. Bangkok giya wele gatte. Thailand wala tamai hadanne truck eka. mehe 45000k witara wenawa. ehe mata lankawe salli walin 21000k wage une. Pantip Plaza shopping mall eke Kasemoto store eken gatte. yana kenek innawa nam kiyala genna ganna.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    RC ට්‍රක් එක ගත්තා මචන්ලා. මම ගත්තෙ Kasemoto Magma එක. උන් ලග තව HBX Volcano, Remo Hobby MMAX වගේ තව අලුත් චයිනිස් RC ට්‍රක්ස් වගයක් තිබුනා. ඒත් Kasemoto Magma එක ඒ හැම එකටම වඩා හයියහත්තිය අතින් හොදයි කියලා හිතුනා. ඒ වගේම Magma එක දැන් සෑහෙන කාලෙක ඉදන් ලංකාවෙ උනුත් දන්න බ්‍රෑන්ඩ් එකක්නේ.

    ට්‍රක් එක රු. 42,500/= ක් වුනා. ට්‍රක් එක ගොඩක් වෙලා පදින්න කියලා වෙනම 4200mah බැට්රි එකකුත් ගත්තා. ඒ බැට්රි එකෙන් විනාඩි 45ක් විතර පදින්න පුලුවන්. ඒක රු. 7,500/= වුනා.

    ට්‍රක් එක නම් පට්ට මචන්ලා. මේකෙ පාට්ස් ගන්න තියෙන නිසා මොකක් හරි කෑල්ලක් කැඩුනොත් ඒ කෑල්ල දාලා රෙපයාර් කරගන්න පුලුවන්. ඒ වගේම මේකට ලයිට් සෙට්ස්, ඇලුමිනියම් බෆර් වගේ වැඩකෑලි දාලා අප්ග්‍රේඩ් කරගන්නත් පුලුවන්. :love::love:



    BzJaSlb.jpg


    tKq6Lsa.jpg


    yKEPstf.jpg


    7GBaUb9.jpg


    1LMpMq6.jpg


    swTdWcJ.jpg


    XD17kRx.jpg
     
    Last edited: