පාර්ට්ස් ගන්න හොද ශොප්ස් මොනාද බන්? දන්න එකෙක් කියපන්කො. ටිකක් අඩුවට ගන්න.
හදන උන් ඉන්නවද කිරියේ?
හදන උන් ඉන්නවද කිරියේ?
mama dakka 6-7 athareth remote tiyenawa. 6ch.Matath asawak thiyenawa. Parts ganna than google karama thiyenawa. Remote eka Loku ganak wenawa. 10k kittui.

අඩෝ ඉතින් බඩු ගන්න තැනක් කියපන්කො අඩුවට.Making rc planes since 2012![]()

මචං බජට් එක කොහොමද බේසින් අයිටම් එකකMaking rc planes since 2012![]()
mage remote eka witharak 45k withara wuna.Matath asawak thiyenawa. Parts ganna than google karama thiyenawa. Remote eka Loku ganak wenawa. 10k kittui.
Ube remote eke range eka kohomada ban?mage remote eka witharak 45k withara wuna.
Hariyatama uba asa quadcoptor or rc planes da kiwwoth. One item walata sup ekak denna puluwan.
I also have aome spares
electronic tika aragena body kit eka nam hadanna bAluwe. okkoma kaden gaththamath fun ekak na.motor 1 ganin with propellers
remote ganin
bodykit sale karanawa.ehema thanakin ganna (fb page set 1k thiyenawa join wewi balanna)
eeta pssse set akrala yawanna thiyenne (refer youtube)
epa wenne ithin 5min-8min only flying![]()

අඩෝ ඉතින් බඩු ගන්න තැනක් කියපන්කො අඩුවට.![]()
![]()
![]()
![]()
මචං බජට් එක කොහොමද බේසින් අයිටම් එකක
මටත් ආසාවක් තියේ පුළුවන් නම් ඔයාගේ ගණන් දාන්න
ආයේ තැන් ඕනේ නෑ. හදලම දෙන්න
Mulin poddak wiyadama wadi. remote,battery,charger eheme one hinda. ita passe 1 plane ekak 6000kin withere puluwan wei.Habi cheap parts dala.KT borad thami use karane plane haddannaRC ප්ලේන් එකක් තමයි මචං හදන්න ඕනේ... පොඩි එකාට bank එකෙන් හම්බවෙච්ච quad-copter එකක් තියෙනවා..ඒකෙ remote එක use කරන්න පුලුවන්ද?mage remote eka witharak 45k withara wuna.
Hariyatama uba asa quadcoptor or rc planes da kiwwoth. One item walata sup ekak denna puluwan.
I also have aome spares
electronic tika aragena body kit eka nam hadanna bAluwe. okkoma kaden gaththamath fun ekak na.![]()
![]()
![]()
I have long range module .7 - 12 km withara, aluth firmware flash karoth 75km witharaUbe remote eke range eka kohomada ban?mama nam baluwe 6ch hari 4ch hari remote ekak 10- 12 atare aran wade karanna.
I have long range module .7 - 12 km withara, aluth firmware flash karoth 75km withara.
6ch ekak ganin, math mulinma gatte flysky ekak. used ekak 7-8k witara hoya ganna puluwan.
plane nm mulin kt foam thama. Nettam EPP ewa tyenawa. epp marama durable.
passe fpv cam ekak ehema setup kara gatta nm, marama addictive![]()
pulපොඩි එකාට bank එකෙන් හම්බවෙච්ච quad-copter එකක් තියෙනවා..ඒකෙ remote එක use කරන්න පුලුවන්ද?
puluwan machn. ewage receiver eka control board ekemai tyennne. hebei range eka nm adui.පොඩි එකාට bank එකෙන් හම්බවෙච්ච quad-copter එකක් තියෙනවා..ඒකෙ remote එක use කරන්න පුලුවන්ද?