මං බැලුවෙ ෆ්ලයිට් ටෙස්ට් කියන චැනල් එක බන්.RC ප්ලේන් එකක් තමයි මචං හදන්න ඕනේ... පොඩි එකාට bank එකෙන් හම්බවෙච්ච quad-copter එකක් තියෙනවා..ඒකෙ remote එක use කරන්න පුලුවන්ද?
ඔව්..කඩෙන් electronics ටික අරගෙන අපි සෙට් කරගන්න ඕනේ body පාර්ට්ස් ටික,...නැත්නම් ආතල් එකක් නෑ..උඹ බලපු YT video එක මොකක්ද?
මෝටර්, battery, charger, servo motor, esc ටික ගන්න තැනක් දන්නේ නෑ...
බඳ හදන්න ඕනේ KT foam බෝර්ඩ් ශාන්ති ප්ලාස්ටික් එකේ තියෙනවා..අඩි 8 x 4 : 2000ක් විතර උනා දැන් අවුරුද්දකට විතර කලින්...
------ Post added on Apr 12, 2021 at 10:00 AM
ඒක තවම වැඩ කරනවා මචං...ඒකෙ receiver එක ගලවන්න ගිහින් මට බැනුම් අහන්න වෙන්නේpul
puluwan machn. ewage receiver eka control board ekemai tyennne. hebei range eka nm adui.
shape eke g9da daaganna puluwan
උබ නම් හදන්නේ යුද්දයක් ඇති කරගන්න.ඒක තවම වැඩ කරනවා මචං...ඒකෙ receiver එක ගලවන්න ගිහින් මට බැනුම් අහන්න වෙන්නේ...එහෙම නැතුව ඒ remote එකට හරියන receiver එකක් ගන්න බැරිද? 6 channel නේද ඕනේ?දුර නොගියත් කමක් නෑ...උඩ නග්ගගන්න පුලුවන්ද කියලා test කරගත්තා නම් මදැයි...වැඩේ ගොඩ නම් ඉතින් හොද එකක් ගන්නවා...
ahema nm bee bn. owata wenama receiver enne nee bn.ඒක තවම වැඩ කරනවා මචං...ඒකෙ receiver එක ගලවන්න ගිහින් මට බැනුම් අහන්න වෙන්නේ...එහෙම නැතුව ඒ remote එකට හරියන receiver එකක් ගන්න බැරිද? 6 channel නේද ඕනේ?දුර නොගියත් කමක් නෑ...උඩ නග්ගගන්න පුලුවන්ද කියලා test කරගත්තා නම් මදැයි...වැඩේ ගොඩ නම් ඉතින් හොද එකක් ගන්නවා...
You got it.උබ නම් හදන්නේ යුද්දයක් ඇති කරගන්න.පොඩි එකානම් අවුලක් වෙන එකක් නෑ ප්ලේන් එක හැදුවම.
a kiyanne Receiver ekai remote ekai ganna wenawa ne.ahema nm bee bn. owata wenama receiver enne nee bn.
Flitetest channel eke poddak balapan bn.begginners lata godak hodai.basic idan kiyala denewaYou got it.
a kiyanne Receiver ekai remote ekai ganna wenawa ne.
Mulin plane eke body eka hadagatta nam hari neda...![]()

ow bn. body ekath loku complex nee.You got it.
a kiyanne Receiver ekai remote ekai ganna wenawa ne.
Mulin plane eke body eka hadagatta nam hari neda...![]()
අඩේ ඊබේ එකේ ටිකක් අඩුවට බඩු වගයක් තිබ්බා දාන්නත් හිතයි. එයිද බඩු???ow bn. body ekath loku complex nee.
glue gun ekakui kt foam board ekakui gatta nm ati.
hebei lipo battery poddak withara ganan
radio nm sure nee bn. mage ekata 8.6k tax gahuwa. hebei motor, esc ehema awlkma netuwa enawa.අඩේ ඊබේ එකේ ටිකක් අඩුවට බඩු වගයක් තිබ්බා දාන්නත් හිතයි. එයිද බඩු???
එල කොහොමත් බැටරි රේඩියෝ මෙහෙන් ගන්න එක ලාභයි මන් බැලුවෙත් මෝටර් ටිකයි esc එකයි ගෙන්නන. අර දෙක මෙහෙන් ගන්නවා.radio nm sure nee bn. mage ekata 8.6k tax gahuwa. hebei motor, esc ehema awlkma netuwa enawa.
Lipo batteryth genna bee tax gahanawa. anika custom eken release karaganna hena kattak kanna wenawa
ඔව් bt delay එක එහෙම ටිකක් වැඩි වෙයි. ඕවටම හදන ට්‍රාන්ස්මීටර් මොඩියුල් නෙමෙයි නෙ යූස් කරන්නෙ. Bt ඒකත් ට්‍රයි කරන එක වටිනවාRemote එකද?![]()



matath flite test balala tamay una haduneFlightTest Yt channel eka follow karanna..
online magul walata wada colombo unitec eke gana adui parts walata..
KT board jeeva lastic and shanthi plastic wala tiyanava.. 4' x 8' sheet ekak 1000k wage vune
haduva wage neve yavanna thanak set karaganna giyama epa wenne.. senaga inna ground wala yavana eka honda deyak neve..
mn hadapuvath dan 6 month walin wage yavaganna bari vuna![]()
Unitec site ekak tiyenawada ban? man baluwe duino.lk eken ganna kiyala electronics tika.Unitec site ekak naha.. gehillama parippuva kanna wenava.. duino.lk mevage ganan.. thava shop ekak kotuve tiyanava .. nama mathaka nahamatath flite test balala tamay una haduneUnitec site ekak tiyenawada ban? man baluwe duino.lk eken ganna kiyala electronics tika.

අඩේ මං සර්ච් කලා උන්ගෙ නම්බරයක් වත් ගන්න සෙට් උනේ නෑනෙ. නම ස්පෙල් එක හරිනේ? Unitec?Unitec site ekak naha.. gehillama parippuva kanna wenava.. duino.lk mevage ganan.. thava shop ekak kotuve tiyanava .. nama mathaka naha![]()
Unitech Trading (Pvt) Ltdඅඩේ මං සර්ච් කලා උන්ගෙ නම්බරයක් වත් ගන්න සෙට් උනේ නෑනෙ. නම ස්පෙල් එක හරිනේ? Unitec?