Questions REACT,NEXTJS ඉදුල් කට ගෑම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    එක ඇවිදින්න කලින් දුවන්න ඉගන ගන්නවා වගේ වැඩක්. React ඉගන ගන්න කලින් අඩුම තරමේ පහලින් තියන දේවල් ටිකවත් ඉගන ගන්න ඕනි

    1) OOP
    2) scoping (lexical, block, functional )
    3) Typescript
    4) Callbacks
    5) Asynchronous programming
    6) Events (propagation & delegation, bubbling, capturing)
    7) Error handling

    මේවා නැතුව ඕනි නම් පටන් ගන්න පුළුවන් habai ගොඩක් complex project එකක් කරද්දී stuck වෙන්න පුළුවන්. මේ දේවල් ඔක්කොම framework agnostic Frontend කරන හැමෝම දැන ගන්න ඕනි
    ඔය දේවල් degree programme එකකින් හරි course එකකින් වගේ කවර් කරගන්න ඕනි දේවල්. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකකට නැතුව මේ වගේ framework එකක් base කරල ඉගෙන ගන්න ෆෝකස් කරන එකකට ඔය ලිස්ට් එක ඉගෙන ගෙන මේ වැඩේට බහිනවා කියන්නේ අනිවා සතියෙන් දෙකෙන් උනන්දුව ඉවරයි. ගොඩක් දුරට දවස් තුනකින් එපා වෙනවා බහුතරයකට.

    Practically use කරන්න වැඩක් කරගන්න ඔය මොකවත් අදාල නෑ. වැඩේට බැහැලා skill එක ශාප් කරගන්න තියෙන්නේ. එතකොට වැඩේ පුළුවන් කියල එන thrill එකටම ඉතුරු ටික වෙනවා. ඊට පස්සේ ඔය ලිස්ට් එකේ තියෙන ගොඩක් දේවල් ඉබේම තේරුම් යනවා.

    Nextjs, Django, sprinboot වගේ එකකින් සාමාන්‍යය shopping cart එකකට ඔය දාලා තියෙන list එක දන්නේ නැතුව documentation හරි ඔය මම දැම්මා වගේ video විතරක් බලල කරන්න කෙනෙක් try කරොත් කරගන්න බැරි කිසිම දෙයක් නෑ. ඔය ටික ඔකොම framework වල encapsulate වෙලා තියෙන්නේ. අපිට තියෙන ඒක උන් කියල තියෙන විධියටම use කරලා බලන්න. පස්සේ experiment ටික කරනකොට එහෙන් මෙහෙන් errors ටික එනකොට ඔය ගොඩක් ඒව සෙට් වෙනවා. ඒව වෙන්න පටන් ගන්නේ කොහොමත් ටික දවසක් ගිහිං නිසා උනන්ඳුව ඒ වෙනකොට හැදිලා තියෙන්නේ ඇත ඇරෙන්න නැතුව අල්ලාගෙන යන්න.

    ඔයාගේ මෙතඩ් ඒක තමා සම්මත ක්‍රමය එකේ කිසිම වැරද්දක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ වැඩේ එපා වෙනවා අලුත් අයට.

    මගේ suggestion එක degree programme එකක් කරන ගමන් මේ වගේ දෙයක් කරන්න එහෙම නැත්තන් කෙලින්ම framework එකත් එක්ක වැඩේට බහින්න කියන එක.

    තියරි ඔක්කොම ඉගෙන ගෙන මේකට බහින වැඩේ තේරුමක් නෑ තියෙන තරගේත් එක්ක. කොහොමත් අවුරුදු තුනක් හතරක් අල්ලාගෙන යනවා නන් ඔය ලිස්ට් එකයි framework ඉගෙන ගන්න skill එකයි දෙකම එකට හැදෙනවා නිකම්ම එතකොට complex project nothing. ඉගෙන ගෙන වැඩේට බැස්සත් complex project කරන්න වෙන්නේ තව අවුරුදු 2කක්වත් පහුවෙනව කොච්චර තියරි දැනගෙන හිටියත්.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මචං ..මට මාරම ආසයි..REACT,NEXTJS
    කොහොමද ? මං මේකේ ඉදුල් කට ගාගන්නේ

    How could i start this ?

    උදව් කරන්න !
    https://frontendmasters.com/courses/react-typescript-v2/

    poddak basics igana ganna ona helaya kiwa wage. mokada nattam ubata podi podi aul enna puluwan un eka eka magic pennanakota.
    eka parata kohewath nathi code kali genella alawanna puluwan, ethakota ewai theruma danne nathiwa blindly igana ganna epa.

    Mewage wedak dawasen deken igana ganna puluwan ethakota hariyata oluwata yanne na, issella oya podi app ekak karana widiya hariyatama igana ganin. okata godak un karanne kauruhari hadapu ekak balagena apahu hadana eka.
    Eka hadanakota ubata eka ek prashna awi, ethakota ewa wenama poddak igana ganin.

    Documentation ekakth hodata kiyawanna igana ganin ehema parashna enakota.
    dawasata payak withara try karapan hama dawasema paya 1000k withara oka adinakota podda poddak ubatama nodani expert kenek wenna puluwan. *(not 10000)
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පටන් ගනිංකෝ ඕනි ටික නිකම්ම සෙට් වෙනවා. ඔය පැය 7ක් තිබ්බත් ඕක උබට ඉවර කරන්න දවස් තුන හතරක් යයි. කොහොම හරි පටන් ගනින් Html විතරක් දැන ගත්තත් අවුලක් නෑ.
    Vuejs නම් පුළුවන්.
    ඒ නිසා react පස්සෙ වැඩිය යන්න හිතෙන්නේ නෑ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Issellama Javascript kata gagena enna one

    It psse React kata gaganna one

    Ita passe Next js kata gaganna one

    Nattan Next wala Page router , App router kiyala awah aluten

    Tutorial onnm kihan lokka



    Tutorial onnm kihan lokka

    Matath Evapan macahn.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    Vuejs නම් පුළුවන්.
    ඒ නිසා react පස්සෙ වැඩිය යන්න හිතෙන්නේ නෑ
    Reactjs නම් පුළුවන්.
    ඒ නිසා vue පස්සෙ වැඩිය යන්න හිතෙන්නේ නෑ, 😏
    dan godak industries eke front end widiyata angular neda use wenne
    React
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    Bump mata html css hodatama puluwan dan.. namuth js allenne nahane hariyata.. @helaya
    mekata wisadauma mokakda?
    මමත් මුලින්ම හිතුවෙ මටනම් ජීවිතේට js ගොඩදාගන්න බැරි වෙයි කියලා. මම මුලින්ම කියෙව්වෙ Jon duckett ගෙ javascript පොත. ඒකෙ real world things obejects විදියට කෝඩ් කරන කතාවක් තිබ්බෙ මතක විදියට මුලින්ම. මට ඒකෙන්ම එපා උනා. පස්සෙ මොකක්හරි හේතුවකට javascript use කරන්න උනා පොඩි දේකට. ඒක youtube බලන් කරා. ඒකෙන් හිතට සෙට් වෙලා දිගටම ඉගෙන ගත්තා. Jonas ගෙ complete javascript course එක කරා.
    Projects ටිකක් කරන්න. එතකොට හරි යයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    Bump mata html css hodatama puluwan dan.. namuth js allenne nahane hariyata.. @helaya
    mekata wisadauma mokakda?
    Just use මචං. ඔය ස්කිල් එකක් ගොඩ ඉදලා කොච්චර තියරි පාඩම් කරත් වැඩක් නෑ. ජබි ගහන්න හරි බහින්නම ඕනි. ටික ටික confidence හැදෙනවා යකෝ මට වතුරේ ගිලෙන් නැතුව ඉන්න පුළුවං නේ කියලා. ඊට පස්සේ හෙමීට හෙමීට තියරි ටික ගොඩ දාගත්තම වැඩේ ගොඩ. මුලින් බය නැති කරගන්න. හිතපංකෝ මොකවත් දන්නේ නැති උබ සතියකින් විතර වීඩියෝ එකක් බලාගෙන කෝපි පෙස්ට් කරගෙන හරි payment gateway, db connection, authentication එක්ක වෙබ් එකක් ඉවර කරගන්න පුළුවන් උනොත් එන confidence එක.