Realtek අලුත්ම ඩ්‍රයිවර්ස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,072
    1
    43,485
    113
    Realtek අලුත්ම ඩ්‍රයිවර්ස්

    windows 10 වලත් වර්ෂන් තුනක් තියෙනව දැනට

    අලුත්ම windows 10 වලට හරියන ඩ්‍රයිවර්ස් හොයන්ඩ ගියාම එපා වෙනව
    මට අවුල් ගියේ realtek ethernet driver එකයි, realtek hd audio driver එකයි..
    අනිත් ඩ්‍රයිවර්ස් නං අවුලක් වුණේ නෑ.. ටිකක් පරණ ඒවත් වැඩ

    නෙට් එකෙන් හොයල හොයල මේ දෙක දාගත්ත.. දැං අවුලක් නෑ වගේ..
    මේ තියෙන්නෙ ලින්ක් දෙක.. උඹලටත් ඕන වෙයි කියල දැම්ම..
    මේ සයිට් වලින් බාගන්ඩ කැමති නැත්තං, අලුත්ම වර්ෂන් වල අංක ටික හරි මේකෙන් බලාගෙන වෙනම ගූගල් කරල බලන්ඩ
    මම නං මේ සයිට් වලින්ම බාගත්ත..

    Realtek HD Audio Driver R2.8x WHQL - v6.0.1.7933 (15.09.16)

    Realtek Realtek LAN Driver Win10 10.003.0728.2015
    මේක english වලට ට්‍රාන්ස්ලේට් කළාම තේරෙනව
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48

    Windows 10 (v.1607)Aniversary update eka damma.drivers awulak nathuwa wada. kalin bluetooth drivers wada kale na. dan wada.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මගෙත් realtec onbord sound තියෙන්නෙ තමයි. එකෙ drivers එකම මට ම්තක හැටියට 120 ~ 250 MB size වෙනවා.. ඒ වුනාට මෙලෝ රහකට නැති අන්තිම sound qulity තියෙන්නෙ realtec onboard වල​... ඕක dissbale කරල PCI express හරි PCI external sound card එකක් ගහපන්:yes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    රෝසි ආච්චි;20694017 said:
    ithin yako latest eka realtek site eke thiyene :lol:

    unge site eke tiyenne general driver ekak. MB brands wala owage podi podi wenaskam tiyanawa. Laptop unath ehemai. Godak welawata general driver eka hari yanawa. eth aul yana scenuth tiyenna bari na
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,072
    1
    43,485
    113
    රෝසි ආච්චි;20694017 said:
    ithin yako latest eka realtek site eke thiyene :lol:

    ඒකෙ තියෙන්නෙ v. 2.79 ට එනකං විතරයි බං..
    මම බැලුවෙ v. 2.8 ඒව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,072
    1
    43,485
    113
    Windows 10 (v.1607)Aniversary update eka damma.drivers awulak nathuwa wada. kalin bluetooth drivers wada kale na. dan wada.

    මම හැමතිස්සෙම වින්ඩෝස් අප්ඩේට් කරනව
    දැං තියෙන්නෙ 1609
    ඒත් මේ සවුන්ඩ් අවුල හරිගියෙ නෑනෙ..
    ඒකයි අලුත්ම ඩ්‍රයිවර් එකවත් දාල බලන්ඩ හැදුවෙ
    උඹේ මදර්බෝඩ් එක හෙන අලුත් එකක් වෙන්ඩ ඇති..
    මගේ gigabyte h81 බං