Rear Leopard Sighting at Horton Plains

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Rare Leopard Sighting at Horton Plains


    හෝර්ටන් තැන්නේ දිවියෙක් වීඩියෝ එකකට ගන්න පුළුවන් වෙලා. ලංකාවේ දිවියෝ මේ විදියට ලේසියෙන් අපිට දැක බලාගන්න ගොඩක් අමාරුයි. මේක කැමරා කරලා තියෙන්නේ චන්දික ජයසුන්දර.

     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,906
    20,077
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP ++
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පට්ට . . . TFS


    තව දවස් කීයක් මූට පණ පිටින් ඉන්න ලැබෙයිද දන්නේ නෑ . . .
    මැති, අැමති පුටුවල ඉන්න එකෙක් ගිහින් ෂොට් එක දෙයි . . .
    හෝටන්තැන්න මොකක් හෝ හේතුවකට වහලා දැම්මොත් මේක තමා හේතුව ඔන්න . . .
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    අනේ.. මේ සතාවත් මරල දායි.. මචන්..මිනිස්සුන්ටනම් දකින්නවත් ලැබෙන්න එපා ආයෙත්...සත්තු මරන එවුන් ගැන නම් මහ පිලිකුලක් තියෙන්නෙ...:(

    Repped+++
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනේ.. මේ සතාවත් මරල දායි.. මචන්..මිනිස්සුන්ටනම් දකින්නවත් ලැබෙන්න එපා ආයෙත්...සත්තු මරන එවුන් ගැන නම් මහ පිලිකුලක් තියෙන්නෙ...:(

    Repped+++

    හ්ම්ම්. එකනං ඇත්ත. :(