මචන් අපේ ගෙදර ගොඩක් මේ වගේ හිස් බෝතල් තියෙනවා නමුත් එකක්වත් ආපහු පාවිච්චි කරන්න බැ (වතුර පුරවන්න)
දැන් අලුතෙන් ගහල එවන මෙන්න මේ plastic cap එක නිසා.
මම දවසක් ඇනයක් රත් කරලා පුච්චලා මෙන්න මේ එක හිල් කල බැ රීම තැන. නමුත් වැඩේ සාර්ථක නැ
බන්. මම google එකෙත් search කල මේක හරියට remove කරන්නේ කොහොමද කියල. නමුත් මුකුත් හොයාගන්න බැරි වුන.
අඩෝ පුලුන්වන් එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ මේක remove කරන්නේ කොහොමද කියල???

Last edited: