Redmi note 12, Mobile data issue

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    මිට්ටනි
    මගේ note 12 එකේ wifi use කලට පස්සේ සමහර වෙලාවට wifi off කලට mobile data වලට connect වෙන්නේ නෑ

    phone එක off කරලා on කරන්නම ඕන හරියන්න

    උඹල redmi වල මේ කේස් එක දැකල තියේද? මේක හද ගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: zid2021

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මිට්ටනි
    මගේ note 12 එකේ wifi use කලට පස්සේ සමහර වෙලාවට wifi off කලට mobile data වලට connect වෙන්නේ නෑ

    phone එක off කරලා on කරන්නම ඕන හරියන්න

    උඹල redmi වල මේ කේස් එක දැකල තියේද? මේක හද ගන්නේ කොහොමද?
    ඔය APN settings වල අවුලක්. හරියට APN settings හඳපාන්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    APN auto ena settings thiyenne. hari settings diyan
    mama dialog & mobitel use karanne

    hari yanne na
    ------ Post added on Aug 14, 2023 at 7:24 PM
    Auto හරියට හැදිලා නැහැ. ඒකයි ඔහොම වෙන්නේ. Dialog, Mobitel දෙකට email දාලා settings අරගන්න වෙන්නෙ. මාගෙ ළඟ settings නැහැ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    APN wala access points harinam
    settings--> sim cards and mobile networks---> select----> preferred network type
    menna meke thiyana ewaa eka eka maru karalaa aya thibba ekatama daala balanna
    samaharawita hariyayi
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    APN wala access points harinam
    settings--> sim cards and mobile networks---> select----> preferred network type
    menna meke thiyana ewaa eka eka maru karalaa aya thibba ekatama daala balanna
    samaharawita hariyayi
    ඕක තමයි. හරි settings carrier එකට email එකක් දාලා ගත්තා නම් හරි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    Auto හරියට හැදිලා නැහැ. ඒකයි ඔහොම වෙන්නේ. Dialog, Mobitel දෙකට email දාලා settings අරගන්න වෙන්නෙ. මාගෙ ළඟ settings නැහැ.
    balamu karala. unge web eke nam settings wagayak thiyanawa.
    btw, anith phone wala APN wenama hadanna una case ekak nane. me labbe witharamayi oka une
     
    • Like
    Reactions: jamiezue

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    balamu karala. unge web eke nam settings wagayak thiyanawa.
    btw, anith phone wala APN wenama hadanna una case ekak nane. me labbe witharamayi oka une
    ඕක ඕන එකක වෙන්න පුළුවන්. Automatically detect වෙන එක, settings download වෙන එක අවුල් ගියාම ඔහොම තමයි. එහෙම නැති නම් ඕක 100% Sri Lankan carrier වලට support කරන්නේ නැති එකක්. Frequency ranges අඩු වගේ එකක්. ඔහොම වෙන්නේ official එන ඒවා නැතුව smuggle කරන වෙන රටවල ඒවා ගත්තම. තව rom එක එක්ක සෙල්ලම් දාලා නම් ඒත් ඔහොම වෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    ඕක ඕන එකක වෙන්න පුළුවන්. Automatically detect වෙන එක, settings download වෙන එක අවුල් ගියාම ඔහොම තමයි. එහෙම නැති නම් ඕක 100% Sri Lankan carrier වලට support කරන්නේ නැති එකක්. Frequency ranges අඩු වගේ එකක්. ඔහොම වෙන්නේ official එන ඒවා නැතුව smuggle කරන වෙන රටවල ඒවා ගත්තම. තව rom එක එක්ක සෙල්ලම් දාලා නම් ඒත් ඔහොම වෙනවා.
    abans eken gaththe ban. so official shit. didn't do any hacks
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    abans eken gaththe ban. so official shit. didn't do any hacks
    Detect වෙච්ච එකේ අවුලක් ඇතතේ. Xiaomi වල අවුලක් නැහැ. මමත් use කරනවා. Hutch වල නම් මතත් Manual settings හදන්න වුණා. හැදුවා ම හරි ගියා.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Mage eketh thiyanawa patta wadayak, wifi walatath enawa, airplane mode on karala off kalahama hari yanne.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    Mage nam na.
    Yalluwekkge ayya kenek gatta phone ekaka ohoma Una kiwwa. Ekanam mobile data ON ekenthiyeddi call ekak awoth aye data ON wenne nathi ekak. Restart kalama Hari yanawalu
     
    Last edited: