nelum pokuna paththe idala nidahas chathurasre paththata yanakota hambena wata raumen dakunata harunama thiyena paara thun mulla paththata, eka thama Reid avenue kiyanne
ආට් ෆැකල්ටි එක ඉස්සරහින් යන පාර.
Podi Silva - පොඩි සිල්වා;21853471 said:campus එක ඉස්සර පාර ද
ඒක බන් A4 එක නේද Race Course eka හරියේ ඉදලා
Google Map එකේ කහ පාටින් තියෙන්නේ
දැන් කියන්නේ පිලිප් ගුණවර්ධන මාවත් කියලා නේද
බෞද්ධාලෝක මාවතට නෙවේ ද Reid Avenue කිව්වේ
පුලුවන් නම් Map එකේ Reid Avenue කියපු ටික Mark කරලා දාපන්කෝ
Podi Silva - පොඩි සිල්වා;21853473 said:මචන් එතකොට අර Science එක පැත්තෙන් එන පාර Campus Ground එක ඉවර වෙන්වත් එක්කම ඉවර ද
ඊට පස්සේ ඒක සෙට් වෙන්නෙත් ඔය Reid Avenue එකටම ද
Podi Silva - පොඩි සිල්වා;21853471 said:campus එක ඉස්සර පාර ද
ඒක බන් A4 එක නේද Race Course eka හරියේ ඉදලා
Google Map එකේ කහ පාටින් තියෙන්නේ
දැන් කියන්නේ පිලිප් ගුණවර්ධන මාවත් කියලා නේද
බෞද්ධාලෝක මාවතට නෙවේ ද Reid Avenue කිව්වේ
පුලුවන් නම් Map එකේ Reid Avenue කියපු ටික Mark කරලා දාපන්කෝ
Podi Silva - පොඩි සිල්වා;21853471 said:campus එක ඉස්සර පාර ද
ඒක බන් A4 එක නේද Race Course eka හරියේ ඉදලා
Google Map එකේ කහ පාටින් තියෙන්නේ
දැන් කියන්නේ පිලිප් ගුණවර්ධන මාවත් කියලා නේද
බෞද්ධාලෝක මාවතට නෙවේ ද Reid Avenue කිව්වේ
පුලුවන් නම් Map එකේ Reid Avenue කියපු ටික Mark කරලා දාපන්කෝ
ne. royal ekai racecourse ekai madde para. 120, 138,155 yanne e paren. balapan map eke campus bus halt eka arts facultiya laga. ethana idan thummulla wenakan balapan. e para thama reid avenue. anith paththa thurstan road

Google maps waradi. Royal ekai racecourse ekai athare paara reid avenue. Thama okata kiyanne reid avenue thamai. Budhaloka mawatha thamai issara Bullers road
na bn bauddhaloka mawathata kiyanne bullers road kiyala ..
120 bus eka yana paara balahanako , eka thamai para
ne. royal ekai racecourse ekai madde para. 120, 138,155 yanne e paren. balapan map eke campus bus halt eka arts facultiya laga. ethana idan thummulla wenakan balapan. e para thama reid avenue. anith paththa thurstan road
තුම්මුල්ල හන්දියේ ඉඳන් රේස් කෝස් ග්‍රවුන්ඩ් එක ළඟ හන්දියට යනකන් රීඩ් ඇවනියු එක. ඔය Colombo - Batticaloa highway කියල දාල තියෙන්නෙ.
![]()
Podi Silva - පොඩි සිල්වා;21853585 said:![]()
රතු පාට ටික විතරයි Reid Avenue
රතු + නිල් දෙකම Reid Avenue
මේ දෙකෙන් හරි මොකද්ද
දම් පාට බම්බලපිටිය ඉදලා කනත්ත ගාවට Bullers Road
මේක හරිද

Reid kiyanne Royal eke hitapu principal kenek. Issara campus ekath royal ekema kallak. E nisa Royal ekai campus ekai ahuwena hariya thamai Reid avenue kiyanne
![]()
මන් හිතන්නෙ රතු + නිල් දෙකම Reid Avenue
Bullers Road කියන්නෙනම් බෞද්ධාලෝක මාවතට. හැබැයි බම්බා ඉඳන්ම කියනවද තුම්මුල්ලෙ ඉඳන් කියනවද කියල ෂුවර් නෑ.
අපි නොදන්න රීඩ් ඇවෙනියු. පුහ්...
ඩ්‍රයිවර්ගෙන් තමා අහන්න ඔනා. මම ඉතින් පත්තරේ බලන් යනවා මිසක් වටපිට බලන්නේ නැනේ හිටන්.Podi Silva - පොඩි සිල්වා;21854139 said:උබ ඉතින් ලගදි නේ ආවේ ජනාදිපති
ඉස්සර කියපු ඒව දන්නේ නෑ නේ