අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ
bf ට වැඩිය යාලුව ලොකුයි කියන්නේ ඉතින්
.... දැන්ම වෙන අතක් බලාගත්තොත් උබට හොදයි මචන්




කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.
. (කෑල්ල fb නැත)
මොකද උනුත් පෙලක් වෙලාවට ලයින් දාන නිසා




