Relationship Issue -ආදර ප්‍රශ්ණ

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    බුරියට පහලින් යාලුකම් නැත.ඔය යාලුවො කියන උනුත් එන්නෙ චාන්ස් එක හොයාගෙන තමයි.ඔය ටික සුද්ද සිංහලෙන් කියලා වරෙන්.තන් දෙක පොඩි එකනම් දැන් කියන්න එපා,උඹ යාලුවෙනකොටත් ඕවා ලොකුවට තිබුනෙ නෑනෙ.ඒ කාලෙ හොඳයි,දැන් හොඳ නෑ.තව ටික කාලෙකින් තව වැරදි පෙනෙයි.

    මචන් බුරියට පහළින් කිව්වම බුරියත් අයිතිද? :rolleyes:
     
    Mozilla

    Well-known member
  • අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:

    :rofl::rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:

    dan ethakota yaluwane priority.
    onna oka atha arala dapan.
    badapu datath ugen ahala thama ubalata wada karanan wenne
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    වෙන අතක් බලාගනින්. පලවෙනි කමෙන්ට් එකෙන්ම හරි උත්තරේ ලැබිල තියෙනව. පුතේ අපිටත් කෙල්ලො වෙන උන් හොදම යාලුවො වගේ ඉන්නව. ඒත් හැමදාම රෑට් රෑට උන් එක්ක මැසේජ් කරන්නෙ නම් නෑ. :rofl: ඒක පුදුම යාලුකමක් නෙ බන්. දැන් උබේ හොදම යාලුවට උනත් උබේ උදේ හවා මැසේජ් දාන්නෙ නෑනෙ. :sorry: ඒ වගේ තමා. ඔතන වෙන කේස් එකක් තියෙනව. එහෙම එකක් නැතත් එහෙම එකක් ලගදිම සෙට් වෙනව. :yes:

    ekenma. aiptat bokka denna fit kello innawa office eke. ehemai kiyala un message karanne na uwamanawak unoth arenna. mage kellatat ohoma ekek set wenna awa, hodama yaluwek wage immu kiyala. wade ala wenna kalin mama nam nawattagatta. ubata kela wela pothak oya.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බුරියට පහලින් යාලුකම් නැත.ඔය යාලුවො කියන උනුත් එන්නෙ චාන්ස් එක හොයාගෙන තමයි.ඔය ටික සුද්ද සිංහලෙන් කියලා වරෙන්.තන් දෙක පොඩි එකනම් දැන් කියන්න එපා,උඹ යාලුවෙනකොටත් ඕවා ලොකුවට තිබුනෙ නෑනෙ.ඒ කාලෙ හොඳයි,දැන් හොඳ නෑ.තව ටික කාලෙකින් තව වැරදි පෙනෙයි.

    :D
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මෙහෙමයි කට්ටිය මට සම්බන්ධතාවයක් පිලිබද ගැටලු කීපයක් ඇති වෙලා තියෙනවා.. මූලිකවම ප්‍රශ්ණ දෙකක්. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙන අය නැත්තම් මේ වගේ දෙයක් ගැන් දන්න අය මෙතෙන්ට තමන්ගේ අදහස් එකතු කරන්න කියලා ඉල්ලනවා.. තවත් අසහන ත්‍රේඩ් එකක් නොවන බව වටහාගන්න.

    1. මගේ කෑල්ලගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක ගැන මට අවුලක් නෑ. ඒත් ඒක මාර මට uncomfortable.:sorry:රෑට මාත් එක්ක චැට් කරන ගමන් අර මෑන්ස් එක්කත් චැට් කරනවා. අන්න ඔය චැට් සීන් මට අවුල්.අනිත් එක මම මෑන්ස්ව දන්න්ත් නෑ.. :eek:කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.:angry:. (කෑල්ල fb නැත)

    2.කෙල්ලට ඕනේ නර්ස් කෙනෙක් වෙන්න. මම නම් කැමති නෑ ඒකට..:angry: ඒ උනාට ඒකලු කරන්න ඕනේ. මාත් ඉතින් කැමති වගේ ඉන්නවා:sorry:

    3.කෙල්ලගේ boobs කියලා එකක් හොයාගන්න නෑ.. පස්සකුත් නෑ..කෙට්ටුයි නෙහ්.. ඒ උනාට sex නෙමේ එතන ආදරයක් දැනුනේ.. .ඔෆිස් යන උන් උදේ හවා දැකලම කෑල්ල මතක් වෙනකොට අවුල් යනවා.. මේ වගේ එකක් කරන්න තිබුණා නම් කියලා.:rolleyes: මොකද උනුත් පෙලක් වෙලාවට ලයින් දාන නිසා:baffled:

    1 සහ 2 කාරනා අනුව නම් උබ ඕක අනිවා නවත්වපන් , 3 වෙනි කාරනයනම් වලන්ගු නැත.
    2 වෙනි කාරනය වලන්ගු වන්නේ එක් අතකින් ඇය මුරන්ඩු බැවින් සහ 1 වෙනි කාරනයේ අතුරුපල බලපෑමට ඇති බැවිනි.Private Nursing නම් කාරනය ඉතා දරුනුය.
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    ahapan meka

    අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:

    මොන හුත්තක්ද යකො කොල්ලා කියන එක අහන්න බෑයින්ම්..උබ marry කරපු දාටත් කියයි උත් එක්ක shoping යන්න ඔන කියලා එතකොට උබ මොකද කරන්නෙ.උබෙ අනගතෙ ගෑන හිතලා දෑන්ම අයින් වෙයන්.නෑත්තන් එකි හොදම යාලුවා එක්ක ගිය දාට පුක විකන් තමා ඉන්න වෙන්නෙ.මොන ගෑනි උනත් මිනිහා කියන දෙ පොඩ්ඩක් හරි අහන්න ඔන...
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    oka hariyana ekak neme hutto
    ei ponnayo uba kiyana ewatath wediya kella ahanne yaluwa kiyana ekane pakayo

    kellage yaluwa kiwwoth uba hariyanne ne kiyala kella nikanma ubawa halai
    konda kelin tiyagena pirimiyek wage hitahan , oya kella hariyanne ne wena ekak hoyaganin
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    වෙන අතක් බලාගනින්.. :yes:

    සුදූ.. කියලා කතා කරලා...
    ඔය උබ මෙතන කියපු හෑල්ල එහෙම්මම එකීට කියලා දාපාන්.. :)
    ඉවරනේ බං. කෙලින් ම උත්තරයක් හම්බෙයි.
    කියහන් උබට ජෙල කියලා මූනාටම..
    ඒ මම තොට ආදරෙ නිසා කියාහන්.
    විසදගනින් !

    50% 50 %
    මේ දෙකෙන් එකක් තමයි පුතා :confused::confused:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:

    ඔව් ඔව් ආයේ තන් පොඩි කේස් කතා කරන්න එපා :shocked:
    උබට පේනවා නං...
    ප්‍රස්නෙ විසදිලා තියෙන්නේ දැන්..:yes::yes:

    ආයෙ මොනා හිතන්නද...
    එහෙනම් ලව් නවත්තමු කියන්න..
    "මට ඔයාගේ ජීවිතයට අයිතියක් නැත්තන් මට ඔයාව එපා..
    වාහනයකට ඉන්නේ එක driver කෙනයි කියහන්..
    මොකද මේම ගියොත් කවදහරි අපි ලමයි හදමු.. ගෙයක් හදමු.. අහවල් දවසේ බදිමු..
    කියලා උබ කීවම ඒකි කියයි 'අනේ මං යාලුවට පොරොන්දු උනා දැන්ම ඒවා කරන් නෑ කියලා..' කියලා..:angry:"
    ඕක තේරුම් කරලා වෙන අතක් බලගනින්..
    පිරිසිදු කොල්ලෙක් නං කරන්නේ එහෙමයි ! ආයේ ඉතින් නැලවිලි නෑ.:yes:

    නැත්තන් මේහෙම කූප්ප වැඩක් !
    මේව කරන්නේ කූප්ප උන් !
    උබත් ආතල් එකෙ වෙන කෑලි ටෝක් කරහන් ඕකි එක්ක ආතල් එකේ ඉන්න ගමන්..
    friends of benefits :P

    හැබැයි !!
    කාරණා දෙකයි..:love:
    1. අරකිට සිරා ලව් කරොත් උබ මෝඩයා !
    2. උබ ඒකිගේ පෙට්ටියට කෙලාල මාරු උනොත් උබ පව් කාරයෙක් බ්‍රෝ..

    ඒ දෙක මතක තියගනින්:yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මෙහෙමයි කට්ටිය මට සම්බන්ධතාවයක් පිලිබද ගැටලු කීපයක් ඇති වෙලා තියෙනවා.. මූලිකවම ප්‍රශ්ණ දෙකක්. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙන අය නැත්තම් මේ වගේ දෙයක් ගැන් දන්න අය මෙතෙන්ට තමන්ගේ අදහස් එකතු කරන්න කියලා ඉල්ලනවා.. තවත් අසහන ත්‍රේඩ් එකක් නොවන බව වටහාගන්න.

    1. මගේ කෑල්ලගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක ගැන මට අවුලක් නෑ. ඒත් ඒක මාර මට uncomfortable.:sorry:රෑට මාත් එක්ක චැට් කරන ගමන් අර මෑන්ස් එක්කත් චැට් කරනවා. අන්න ඔය චැට් සීන් මට අවුල්.අනිත් එක මම මෑන්ස්ව දන්න්ත් නෑ.. :eek:කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.:angry:. (කෑල්ල fb නැත)

    2.කෙල්ලට ඕනේ නර්ස් කෙනෙක් වෙන්න. මම නම් කැමති නෑ ඒකට..:angry: ඒ උනාට ඒකලු කරන්න ඕනේ. මාත් ඉතින් කැමති වගේ ඉන්නවා:sorry:

    3.කෙල්ලගේ boobs කියලා එකක් හොයාගන්න නෑ.. පස්සකුත් නෑ..කෙට්ටුයි නෙහ්.. ඒ උනාට sex නෙමේ එතන ආදරයක් දැනුනේ.. .ඔෆිස් යන උන් උදේ හවා දැකලම කෑල්ල මතක් වෙනකොට අවුල් යනවා.. මේ වගේ එකක් කරන්න තිබුණා නම් කියලා.:rolleyes: මොකද උනුත් පෙලක් වෙලාවට ලයින් දාන නිසා:baffled:

    අපෝ තුනී ලෑලි සන්සතාවක් නේ ...කැරම් ගහන් තමා වෙන්නේ
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    mageth best fiend kellek tama. grade 4 wala wage idala ada wenakam yalukama ehemama tiyanawa. habai mata eya gana kawadawath adarayak hithila na yalu fit eka witarai.

    ekige kollath mawa dannawa, mageth ekka drink ekath danawa samaharadata.. kisi awulak na ban api hena fit eke inne.

    ubata thiyana prashne mokakda kiyalanam mata hita ganna ba.
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    apitat yaluwo innawa eth yalukama kiyala 24hr eyath ekkama ellila innawanam eka waradi. anika tamange Husband/bf ta yaluwata wadiyen priority eka aniwaryen denna one. mokada e tamange jeewana sahakaraya nisa. yaluwoth one na kiyanne na, eth yaluwa kawda thmange adarawanthaya kawda kiyana eka api therum ganna one. :)