Relationship Issue -ආදර ප්‍රශ්ණ

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Relationship Issue -ආදර ප්‍රශ්ණ

    මෙහෙමයි කට්ටිය මට සම්බන්ධතාවයක් පිලිබද ගැටලු කීපයක් ඇති වෙලා තියෙනවා.. මූලිකවම ප්‍රශ්ණ දෙකක්. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙන අය නැත්තම් මේ වගේ දෙයක් ගැන් දන්න අය මෙතෙන්ට තමන්ගේ අදහස් එකතු කරන්න කියලා ඉල්ලනවා.. තවත් අසහන ත්‍රේඩ් එකක් නොවන බව වටහාගන්න.

    1. මගේ කෑල්ලගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක ගැන මට අවුලක් නෑ. ඒත් ඒක මාර මට uncomfortable.:sorry:රෑට මාත් එක්ක චැට් කරන ගමන් අර මෑන්ස් එක්කත් චැට් කරනවා. අන්න ඔය චැට් සීන් මට අවුල්.අනිත් එක මම මෑන්ස්ව දන්න්ත් නෑ.. :eek:කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.:angry:. (කෑල්ල fb නැත)

    2.කෙල්ලට ඕනේ නර්ස් කෙනෙක් වෙන්න. මම නම් කැමති නෑ ඒකට..:angry: ඒ උනාට ඒකලු කරන්න ඕනේ. මාත් ඉතින් කැමති වගේ ඉන්නවා:sorry:

    3.කෙල්ලගේ boobs කියලා එකක් හොයාගන්න නෑ.. පස්සකුත් නෑ..කෙට්ටුයි නෙහ්.. ඒ උනාට sex නෙමේ එතන ආදරයක් දැනුනේ.. .ඔෆිස් යන උන් උදේ හවා දැකලම කෑල්ල මතක් වෙනකොට අවුල් යනවා.. මේ වගේ එකක් කරන්න තිබුණා නම් කියලා.:rolleyes: මොකද උනුත් පෙලක් වෙලාවට ලයින් දාන නිසා:baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    වෙන අතක් බලාගනින්.. :yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    uba nikan ponnaya wage inne natiwa banapan kollo ekka patalenna epa mawa one nm kiyala. ekita bari nm eki yai. innawa nm idi
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සුදූ.. කියලා කතා කරලා...
    ඔය උබ මෙතන කියපු හෑල්ල එහෙම්මම එකීට කියලා දාපාන්.. :)
    ඉවරනේ බං. කෙලින් ම උත්තරයක් හම්බෙයි.
    කියහන් උබට ජෙල කියලා මූනාටම..
    ඒ මම තොට ආදරෙ නිසා කියාහන්.
    විසදගනින් !

    Last edited:
    • Like
    Reactions: djnick

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Assless,boobless+chatting with best guy freinds??Dude one of the vicious types of women! get the hell out now.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔක්කොමත් හරි අන්තිම point එක දැකපුවහම "වෙන අතක් බලාගනින්" කියනවා මිසක් වෙන කියන්න දෙයක් නෑ. ඕක කල්පවතින relationship එකක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1. ubata kello yaluwo nadda .. gani uba ekka chat karankota uba e yalu kella ekkath chat karapan .. kohe giyath kellekwa set karaganin yaluwek widihata .. ehema yaluwek ekka ekita adumak ganna ubath palayan

    2.eki uba karanwata kamthi nathi job eka uba karana one kiyla kiyapan

    3. Ubata six packs thiynwada? usa kohomada ? arms cut welada hodata .. ahawal eka diga mahathada .. oya okkoma lesatama thiynwana danaatama ..
    kaapan hodata urek wage mahath wenna ..
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    සමහර කෙල්ලෝ ඉන්නවා මචන් කොල්ලෝ තමා යාළුවෝ
    උඹත් කෙල්ලෙක්ව සෙට් කර ගනින් හොඳම යාලුවට
    එතකොට ඒකිටත් තේරෙයි
    කෙල්ලට ඇඟ මදි නම් අයින් වෙයන් දැන්ම
    මොකද සැප මදි උනාම පවුල් කැඩෙනවා පස්සෙ
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    සුදූ.. කියලා කතා කරලා...
    ඔය උබ මෙතන කියපු හෑල්ල එහෙම්මම එකීට කියලා දාපාන්.. :)
    ඉවරනේ බං. කෙලින් ම උත්තරයක් හම්බෙයි.
    කියහන් උබට ජෙල කියලා මූනාටම..
    ඒ මම තොට ආදරෙ නිසා කියාහන්.
    විසදගනින් !

    අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    සමහර කෙල්ලෝ ඉන්නවා මචන් කොල්ලෝ තමා යාළුවෝ
    උඹත් කෙල්ලෙක්ව සෙට් කර ගනින් හොඳම යාලුවට
    එතකොට ඒකිටත් තේරෙයි
    කෙල්ලට ඇඟ මදි නම් අයින් වෙයන් දැන්ම
    මොකද සැප මදි උනාම පවුල් කැඩෙනවා පස්සෙ

    නෑ බං මගෙත් ඉන්නවා කෙල්ලෝ යළුවෝ. පට්ට බොක්කවල්.. ඒ උනටා බං අපි යම්කිසි ලිමිට් එකක් ඇතුලේ නේ ඉන්නේ..රෑ තිස්සේ උන්ට ටෙක්ස්ට් කරන්න යන්නේ නෑ නේ.මහත් වෙයි කියලා හිතෙනවා බං වෙලාවකට:sorry:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    දෙයියනේ කියල සැපක් අරන් මාරු වෙයන්:yes::yes::yes::yes::yes:.
     
    Last edited: