Relationship Issue -ආදර ප්රශ්ණ
මෙහෙමයි කට්ටිය මට සම්බන්ධතාවයක් පිලිබද ගැටලු කීපයක් ඇති වෙලා තියෙනවා.. මූලිකවම ප්රශ්ණ දෙකක්. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙන අය නැත්තම් මේ වගේ දෙයක් ගැන් දන්න අය මෙතෙන්ට තමන්ගේ අදහස් එකතු කරන්න කියලා ඉල්ලනවා.. තවත් අසහන ත්රේඩ් එකක් නොවන බව වටහාගන්න.

1. මගේ කෑල්ලගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක ගැන මට අවුලක් නෑ. ඒත් ඒක මාර මට uncomfortable.
රෑට මාත් එක්ක චැට් කරන ගමන් අර මෑන්ස් එක්කත් චැට් කරනවා. අන්න ඔය චැට් සීන් මට අවුල්.අනිත් එක මම මෑන්ස්ව දන්න්ත් නෑ..
කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.
. (කෑල්ල fb නැත)
2.කෙල්ලට ඕනේ නර්ස් කෙනෙක් වෙන්න. මම නම් කැමති නෑ ඒකට..
ඒ උනාට ඒකලු කරන්න ඕනේ. මාත් ඉතින් කැමති වගේ ඉන්නවා
3.කෙල්ලගේ boobs කියලා එකක් හොයාගන්න නෑ.. පස්සකුත් නෑ..කෙට්ටුයි නෙහ්.. ඒ උනාට sex නෙමේ එතන ආදරයක් දැනුනේ.. .ඔෆිස් යන උන් උදේ හවා දැකලම කෑල්ල මතක් වෙනකොට අවුල් යනවා.. මේ වගේ එකක් කරන්න තිබුණා නම් කියලා.
මොකද උනුත් පෙලක් වෙලාවට ලයින් දාන නිසා
රෑට මාත් එක්ක චැට් කරන ගමන් අර මෑන්ස් එක්කත් චැට් කරනවා. අන්න ඔය චැට් සීන් මට අවුල්.අනිත් එක මම මෑන්ස්ව දන්න්ත් නෑ..
කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.
. (කෑල්ල fb නැත)2.කෙල්ලට ඕනේ නර්ස් කෙනෙක් වෙන්න. මම නම් කැමති නෑ ඒකට..