Remitly use කරල තියනවද? legit ද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Payoneer වල high commission charges නිසා client ලගෙන් ටිකක් case. Alternative payment method එකක් විදියට Remitly හොදයිද?
    මෙක legit ද? payment ගෙන්නගෙන තියනවද? experience කොහොමද ?
     
    • Like
    Reactions: Nidarshana_k

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Paypal block ne withdrawal


    Wise dan account hadanda be neda withdraw karanda?
    ------ Post added on Sep 4, 2024 at 11:13 AM
    ඒක තමයි. අවුරුදු දෙකකට විතර කලින් හැදුව වගේ මතක. ඒත් බැරි උනා.
     
    • Like
    Reactions: WristBand