remote control එකක් වතුර මොටරේට????

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    remote control එකක් වතුර මොටරේට????

    remote control එකක් වතුර මොටරේට????

    මචන් ebay එකෙන් order කරලා ගෙන්නුවා remort control එකක්. ඔකේ ගහල තියෙනවා 1000w කියල. මෝටර් එකක් startup එකේදී 2000w වත් ගන්නවනේ. ඉතින් මේක හයි කරගන්න පුළුවන් කොහොමද? load එක වෙනම අදින onoff විතරක් remote එකෙන් ගන්න switch එහෙම තියෙනවද?
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    oken on off karanna puluwan relay ekak set karapan.. e relay eka ubata oni load ekata hariyana ekak daa ganin...
     
    Jun 10, 2008
    298
    24
    0
    kammali nowi onna oka atin on off karapan bun ...

    why do you even post on these treads if you can't contribute to the original question. take you terrible jokes to a related section, dumbass.


    OP, only the amperage of the motor matters.
    table1.jpg