Renault KWID සාධාරණ review

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ambo KWID thread kiyak thiyanawada ban, kari markiting ekak ne wenne lol:lol::lol::lol::lol::rolleyes::rolleyes::lol::lol::lol:
    ඔවු බන්. හෙන මාකටින් පාර. බාන්ඩේ චා වෙන තරමට මාකටින් පාර වෑඩි කරන්න එපෑ. මේකනේ මචන්. මුල් කාලේ විකුන ගන්න ටිකක් තමා. ඊට පස්සේ ඉතින් බකස්. දෑන් සුසුකි ලගේ හොද තත්වයේ ඉන්දියන් වාහන එනවා. ඒවා එක්ක බලනකොට මේක හෙන චා. එකෙක් දාලා තිබ්බා මේක 18ක් අඩුම තෙල් කරනව කියල. පිස්සු බන් තල්ලු කරන් යනව ඈත්තේ 18 කරන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේකත් ඒකක්ලු බන් ව්‍රැන්ග්ලර් එකක් වගේ හදල තියෙන්නේ. මම දැක්ක එක ලංකාවේ. බුකියේ දැක්කේ දැන් හොයාගන්න බෑ

    mahindra-jeep-modified-1.jpg
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    ඔවු බන්. හෙන මාකටින් පාර. බාන්ඩේ චා වෙන තරමට මාකටින් පාර වෑඩි කරන්න එපෑ. මේකනේ මචන්. මුල් කාලේ විකුන ගන්න ටිකක් තමා. ඊට පස්සේ ඉතින් බකස්. දෑන් සුසුකි ලගේ හොද තත්වයේ ඉන්දියන් වාහන එනවා. ඒවා එක්ක බලනකොට මේක හෙන චා. එකෙක් දාලා තිබ්බා මේක 18ක් අඩුම තෙල් කරනව කියල. පිස්සු බන් තල්ලු කරන් යනව ඈත්තේ 18 කරන්න.

    Thawa monada ban Indian thel karana wahana...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20449254 said:
    මේකත් ඒකක්ලු බන් ව්‍රැන්ග්ලර් එකක් වගේ හදල තියෙන්නේ. මම දැක්ක එක ලංකාවේ. බුකියේ දැක්කේ දැන් හොයාගන්න බෑ

    mahindra-jeep-modified-1.jpg

    හම්මටසිරි. මේක් නම් සුපිරියටම හදල තියෙනවා. හිතාගන්නවත් බෑ :shocked::shocked:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    :no::no:
    එතකොට මහපොළොවෙ ඛණිජ තෙල් තිබුනෙ නැතොත් විතරයි. මම හිතන්නෑ තව අවුරුදු දහයකින් පහලොවකින් ඛණිජ තෙල් ඉවර වෙයි කියල හිටං :rolleyes:

    ආ... උඔ හිටං බැලුවද හරියටම කියන්න?