ඔවු බන්. හෙන මාකටින් පාර. බාන්ඩේ චා වෙන තරමට මාකටින් පාර වෑඩි කරන්න එපෑ. මේකනේ මචන්. මුල් කාලේ විකුන ගන්න ටිකක් තමා. ඊට පස්සේ ඉතින් බකස්. දෑන් සුසුකි ලගේ හොද තත්වයේ ඉන්දියන් වාහන එනවා. ඒවා එක්ක බලනකොට මේක හෙන චා. එකෙක් දාලා තිබ්බා මේක 18ක් අඩුම තෙල් කරනව කියල. පිස්සු බන් තල්ලු කරන් යනව ඈත්තේ 18 කරන්න.ambo KWID thread kiyak thiyanawada ban, kari markiting ekak ne wenne lol![]()
yako oka 2015 giye 12-13y11 යන්නෙ ඔය ගණන් වලට තමා බන්. මේකෙ නම් මීටරේ කරකෝල නැතුව ඇති ශුවර් එකටම.

රත්තරං;20449198 said:මහින්ද්‍රා මැක්සි එකක් හදල තිබ්බා... පිස්සු යකෝ....2007 ජීප් මූන



ඔවු බන්. හෙන මාකටින් පාර. බාන්ඩේ චා වෙන තරමට මාකටින් පාර වෑඩි කරන්න එපෑ. මේකනේ මචන්. මුල් කාලේ විකුන ගන්න ටිකක් තමා. ඊට පස්සේ ඉතින් බකස්. දෑන් සුසුකි ලගේ හොද තත්වයේ ඉන්දියන් වාහන එනවා. ඒවා එක්ක බලනකොට මේක හෙන චා. එකෙක් දාලා තිබ්බා මේක 18ක් අඩුම තෙල් කරනව කියල. පිස්සු බන් තල්ලු කරන් යනව ඈත්තේ 18 කරන්න.
රත්තරං;20449254 said:මේකත් ඒකක්ලු බන් ව්රැන්ග්ලර් එකක් වගේ හදල තියෙන්නේ. මම දැක්ක එක ලංකාවේ. බුකියේ දැක්කේ දැන් හොයාගන්න බෑ
![]()


ගතියටම කරල තියෙනවා මොඩිෆිකේශන් එක..හම්මටසිරි. මේක් නම් සුපිරියටම හදල තියෙනවා. හිතාගන්නවත් බෑ![]()






රත්තරං;20449356 said:ගතියටම කරල තියෙනවා මොඩිෆිකේශන් එක..
ඒ අතින් අපේ දුමින්දයා![]()

ȜMA X;20454531 said:ගු ගොඩක්නේ බන් මේක![]()
එතකොට මහපොළොවෙ ඛණිජ තෙල් තිබුනෙ නැතොත් විතරයි. මම හිතන්නෑ තව අවුරුදු දහයකින් පහලොවකින් ඛණිජ තෙල් ඉවර වෙයි කියල හිටං![]()
ආ... උඔ හිටං බැලුවද හරියටම කියන්න?

මේ කේස් එක මීට වඩා හොදට කම්පැනි එකට හන්ඩ්ල් කරන්න තිබුනා තමා...
