Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා යනවා ගිහින් ක්විඩ් එක නොගෙන ඉන්නවා....දැන් එතකොට ශාන්ට කවදාවත්ම ක්විඩ් එකක් තිබිලා නෑ එහෙනම් කාලය හරහා ඇවිල්ල වෙන්නත් බෑ :baffled:........මේවා දැවෙන ප්‍රශ්න :nerd:

    ෆිල්ම් එකක් ගහන්න ටොපික් මේවා......කාලය සහ අවකාශය අතර අතරමං වූ තීර්ථ යාත්‍රිකයා :love:

    ඒක ලොජොකල් නෑනේ බං. එහෙනම් කාලය හරස්ස ‍යන්න් පුලුවන් එකක් ගන්න ඔන්ඩ cඑන ( ලාන්සර් එකක් වගෙ ) . ක්විඩ් එකෙන් ගියොත් අය එන්න හම්බෙනෙන් නෑ උඹ කියන වැඩේ කරොත්. ඊට වඩා හැබැයි අර වැඩේ ලේසි වෙයි :rolleyes: :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    ඒක ලොජොකල් නෑනේ බං. එහෙනම් කාලය හරස්ස ‍යන්න් පුලුවන් එකක් ගන්න ඔන්ඩ cඑන ( ලාන්සර් එකක් වගෙ ) . ක්විඩ් එකෙන් ගියොත් අය එන්න හම්බෙනෙන් නෑ උඹ කියන වැඩේ කරොත්. ඊට වඩා හැබැයි අර වැඩේ ලේසි වෙයි :rolleyes: :rofl:

    ඕන ගමනක් එහෙමනේ :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    උඹලගේ සීයත් උබ වගේම ගොබිලෙක් වෙන්න ඇතිනෙ, අනිවා බලන් ඉදී :P

    මම නම් හිතන්නේ නෑ සීය කොලුකාරයින්ට කුස්ටම අතපතගාන්න දෙන ජාතියේ මනුස්සයෙක් කියල :lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මම නම් හිතන්නේ නෑ සීය කොලුකාරයින්ට කුස්ටම අතපතගාන්න දෙන ජාතියේ මනුස්සයෙක් කියල :lol:

    සීයා කොලුකරයෙක් උනා නම් මට කාලය හරහා ‍යන්න ඕනේම නෑ

    :lol: :rofl: :baffled:
    . ඒකත් පැලෑන් බිජ් එක විදිහට තියා ගන්න තිබ්බා. ඔක කරවන් අපෙ පොලිසියෙ මහත්තුරු හර්ම් දක්ශයි
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    අන්න උඹලගේ FB Group එකේම එකෙක් දාල උගේ KWID එකෙත් වතුර ලීක් වෙනවා කියල. කෝ මේ ශාන් කොලුවා

    Group Link: https://www.facebook.com/groups/kwid.owners.lk/

    Video Links
    https://www.facebook.com/Pubudu.Indika/videos/963627657099758/

    https://www.facebook.com/Pubudu.Indika/videos/963626217099902/

    Yes saw this, AMW has stated this is normal. However he is going for a repair. waiting for more updates :nerd:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හැබෑට ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා ගිහිං ක්විඩ් එක ගත්තෙ නැතුව හිටියනං මිනිහ කාලය හරහ ගියා වෙන්න බෑනෙ... ක්විඩ් එකක් නැතුව කාලය හරහා කොහොමද යන්නෙ? :baffled:

    ඒත් ඌ අතේ කිවිඩ් එකක් තියනවනේ... ඇයි කාලය හරහා ගියපු කිවිඩ් එක?
     

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    ආවා ආවා ආවා !!! ඉන්දියන් සොන්නයන්ට අලුත් බාන්ඩයක් ආව .
    ඔබ ඉන්දියාවට ෆුක දෙන සොන්නයෙක්ද ? ඔබත් ශාන්ගේ බොරුවලට අසුවී කුවිඩ්ඩක් මිලදී ගන්න සිටියාද ?
    එසේනම් මෙන්න ඔබේ අතේ ඇති මුදලට automatic එකක් ගැනීමේ වරම් .


    download


    සොන්නයන් සදහාම නිෂ්පාදිතයි
     
    • Like
    Reactions: Wele-Suda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,821
    113
    AMW එක කියයිද බන් උන් ගෙන්නන කාර් එකේ අවුලක් තියෙනවා කියලා. එහෙම කිව්වොත් උන්ගේ සේල්ස් අඩු වෙනවා. :P

    නෑ බන් ලංකාවට ගෙනල්ල තියෙන වාහන 2016 ජූනි මාසෙ ඉඳන් ඒවාලු , අවුල තියෙන්නෙ මැයි 18 ට කලින් වාහනවලනේ :yes:

    Chassis Number එකේ 10, 11 නම්බර්ස්වලින් හොයාගන්න පුළුවන් හදපු අවුරුද්දයි මාසෙයි. 10 වෙනි අකුර G නම් 2016, 11 වෙනි අංකෙන් මාසෙ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    නෑ බන් ලංකාවට ගෙනල්ල තියෙන වාහන 2016 ජූනි මාසෙ ඉඳන් ඒවාලු , අවුල තියෙන්නෙ මැයි 18 ට කලින් වාහනවලනේ :yes:

    Chassis Number එකේ 10, 11 නම්බර්ස්වලින් හොයාගන්න පුළුවන් හදපු අවුරුද්දයි මාසෙයි. 10 වෙනි අකුර G නම් 2016, 11 වෙනි අංකෙන් මාසෙ

    Thanks for clarifying :)