Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    දැනට KWID, Panda වාහන දෙක අතරින් ගෙවන ගානට වැඩිම වටිනාකමක් තියෙන්නේ ඒ අනුව පැන්ඩා එකේ, Case closed :yes::yes:

    එහෙම කියුවට මිනිස්සු වැඩියෙන්ම අරන් තියෙන්නේ කිව්ඩ් එක. මාර කේස් :shocked::shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819

    ලංකාවෙ මිනිස්සුනෙ බ්‍රෝ :rofl: දැන් බලන්නකෝ, මම වාහන දෙකේ වෙනස්කම් පැහැදිලි කරනකං උඹ ක්විඩ් එකයි පැන්ඩා එකයි එකම ගොඩට දාලනෙ කථා කරේ :dull: පත්තරවල SUV කියල නේ ඇඩ් දාල තිබ්බෙ KWID එක ගැන :rofl: විලිලැජ්ජාවක් නැතුව එහෙම දාන්නේ ලංකාවේ බහුතරේ නිකම්ම ඇන්දෙනව කියල දන්න හින්ද නේ :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962

    විකිනෙන එක නම් ඉතින් ඔය ත්‍රීවීලුත් විකිනෙන්නේ ලක්ෂ ගානක්........:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ලංකාවෙ මිනිස්සුනෙ බ්‍රෝ :rofl: දැන් බලන්නකෝ, මම වාහන දෙකේ වෙනස්කම් පැහැදිලි කරනකං උඹ ක්විඩ් එකයි පැන්ඩා එකයි එකම ගොඩට දාලනෙ කථා කරේ :dull: පත්තරවල SUV කියල නේ ඇඩ් දාල තිබ්බෙ KWID එක ගැන :rofl: විලිලැජ්ජාවක් නැතුව එහෙම දාන්නේ ලංකාවේ බහුතරේ නිකම්ම ඇන්දෙනව කියල දන්න හින්ද නේ :P

    මට හොඳ පොඉන්ට්ස් තිබ්බනේ එහෙම කියන්න. මම ඒ කුලකෙට අහුවෙන්නේ නෑ මොකද මම ගත්තේ එන්ට්‍රි ලෙවෙල් හැච්බැක් එකක්.

    ඒක නම් ජරා වැඩක් තමයි. ඒ වුනාට මම හිතන්න නෑ මිනිස්සු එච්චර මොඩයි කියලා "සමහර එවුන් ඇර" ලක්ශ 22 වියදම් කරන්න කලින් ගොඩක් හිතන්න වෙනවා. මම උනත් මාස 6කට කිට්ටු වෙන්න හෙව්ව. ඉන්දියන් කාරයො ඇඩ්කරගෙන කතා කරා
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මට හොඳ පොඉන්ට්ස් තිබ්බනේ එහෙම කියන්න. මම ඒ කුලකෙට අහුවෙන්නේ නෑ මොකද මම ගත්තේ එන්ට්‍රි ලෙවෙල් හැච්බැක් එකක්.

    ඒක නම් ජරා වැඩක් තමයි. ඒ වුනාට මම හිතන්න නෑ මිනිස්සු එච්චර මොඩයි කියලා "සමහර එවුන් ඇර" ලක්ශ 22 වියදම් කරන්න කලින් ගොඩක් හිතන්න වෙනවා. මම උනත් මාස 6කට කිට්ටු වෙන්න හෙව්ව. ඉන්දියන් කාරයො ඇඩ්කරගෙන කතා කරා
    ane manda ithin maasa 6k research karala karala oya lassanata karagahala thiyenne ladaramakata. :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    විකිනෙන එක නම් ඉතින් ඔය ත්‍රීවීලුත් විකිනෙන්නේ ලක්ෂ ගානක්........:P

    ඔව් විකිනෙනවා තමයි. හැබැයි මෙක නිසා ඇල්ටො බැස්ස, පැන්ඩා බැස්සා. ලංකාවේ පඳුරකට ගැහුවත් විසිවෙන වාහන කීපයක් අතරට ක්විඩ් එකත් ආව (ඇල්ටො, පැන්ඩා, වෙසල්)

    http://www.dailymirror.lk/article/V...ptember-slightly-down-from-August-117938.html

    The Renault Kwid gained market leadership with 857 units, while 525 Marutis were registered. Micro Panda came in third with 101 registrations.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ane manda ithin maasa 6k research karala karala oya lassanata karagahala thiyenne ladaramakata. :P

    ඒ උඹේ මතය. මේ මගේ මතය. මම ලදරන් කියන්නේ මලකඩ කාපු 80 දශකයේ නිශ්පාදිත මග හිටින ඒවට
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113

    ඔව් විකිනෙනවා තමයි. හැබැයි මෙක නිසා ඇල්ටො බැස්ස, පැන්ඩා බැස්සා. ලංකාවේ පඳුරකට ගැහුවත් විසිවෙන වාහන කීපයක් අතරට ක්විඩ් එකත් ආව (ඇල්ටො, පැන්ඩා, වෙසල්)

    http://www.dailymirror.lk/article/V...ptember-slightly-down-from-August-117938.html

    ත්‍රීවිලුත් එහෙමනේ :yes: පඳුරකට පයින් ගැහුවොත් විසිවෙන්නම තියනවා :lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    බීට්ල් මයිනර් එහෙම ලංකාවෙ සුපිරි වාහන. පඳුරු විස්සකට තිහකට පයින් ගහලත් බෑ එකක් හොයාගන්න :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    මට හොඳ පොඉන්ට්ස් තිබ්බනේ එහෙම කියන්න. මම ඒ කුලකෙට අහුවෙන්නේ නෑ මොකද මම ගත්තේ එන්ට්‍රි ලෙවෙල් හැච්බැක් එකක්.

    ඒක නම් ජරා වැඩක් තමයි. ඒ වුනාට මම හිතන්න නෑ මිනිස්සු එච්චර මොඩයි කියලා "සමහර එවුන් ඇර" ලක්ශ 22 වියදම් කරන්න කලින් ගොඩක් හිතන්න වෙනවා. මම උනත් මාස 6කට කිට්ටු වෙන්න හෙව්ව. ඉන්දියන් කාරයො ඇඩ්කරගෙන කතා කරා

    පොයින්ට්ස්? මොන පොයින්ට්ස් ද? දෙකම හැච් බැක් කියන එක ඇරෙන්න වෙන මොකුත් කිව්වෙ නෑනේ පැන්ඩයි ක්විඩ් එකයි එකම තමයි කියන්න.

    මිනිස්සු එච්චර මෝඩ නැත්තං "SUV රථයක් වැනි" කියල අම්බ පච කෙළපු කොම්පැනියකින් වාහනයක් ගන්නවද :rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ත්‍රීවිලුත් එහෙමනේ :yes: පඳුරකට පයින් ගැහුවොත් විසිවෙන්නම තියනවා :lol:

    හ්ම්ම්... ත්‍රීවීල්, ඇල්ටෝ, ක්විඩ්, පැන්ඩා වගේ වාහන. :yes: එකම ක්ලාස් එකනෙ බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    බීට්ල් මයිනර් එහෙම ලංකාවෙ සුපිරි වාහන. පඳුරු විස්සකට තිහකට පයින් ගහලත් බෑ එකක් හොයාගන්න :yes:

    බැරිවෙලාවත් තිබ්බත් පයින් ගහන එකාගේ කකුල කැඩෙනවා වැදිලා :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    හ්ම්ම්... ත්‍රීවීල්, ඇල්ටෝ, ක්විඩ්, පැන්ඩා වගේ වාහන. :yes: එකම ක්ලාස් එකනෙ බන්

    උඹ බීල නේද? නැත්තම් ත්‍රී වීල් එකයි ක්විඩ් එකයි පැන්ඩා එකයි එකම ක්ලාස් එකේ කියාවි යැ? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113

    උඹ බීල නේද? නැත්තම් ත්‍රී වීල් එකයි ක්විඩ් එකයි පැන්ඩා එකයි එකම ක්ලාස් එකේ කියාවි යැ? :rofl:

    ඕකට නේද අවුල් ගියේ?:rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    උඹ බීල නේද? නැත්තම් ත්‍රී වීල් එකයි ක්විඩ් එකයි පැන්ඩා එකයි එකම ක්ලාස් එකේ කියාවි යැ? :rofl:

    අහ් ඔව් බන්. පැන්ඩා වෙනම ක්ලාස් එක්ක. අද පොඩ්ඩක් වැඩි වුනා. සමාවෙන්ඩ ඕන. :sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    පොයින්ට්ස්? මොන පොයින්ට්ස් ද? දෙකම හැච් බැක් කියන එක ඇරෙන්න වෙන මොකුත් කිව්වෙ නෑනේ පැන්ඩයි ක්විඩ් එකයි එකම තමයි කියන්න.

    ලුක්, ස්පෙස් , කම්ෆර්ට් මම පැන්ඩෙක් පැදලා නැති උනාට 2/3 පාරක් පිටි පස්සෙ ගිහින් තියෙනවා. ලෙග් Space මදි

    මිනිස්සු එච්චර මෝඩ නැත්තං "SUV රථයක් වැනි" කියල අම්බ පච කෙළපු කොම්පැනියකින් වාහනයක් ගන්නවද :rofl:

    මෙකනෙ බන් මිසින්නුන්ට ඕනේ ඇලොටො එකට වඩා හොඳ වාහනයක්. ඕක ගන්න ගොඩක් කට්ටිය බලපොරොත්තු වෙන්නේ එස් යූ වී එකක් නෙවේයි. එහෙම හිතන් ගන්න එවුන් ඉන්නවා කියලා මම හිතන්නේ නෑ.

    කම්පැනියෙන් මොනවා කියුවත් මිනිස්සු ගන්නේ උන්ගෙ ඌමනාවටනේ. හොඳම උදාහරනය : ෆෙස්බුක් එකේ ඒ. එම්. ඩම්ලියු එකෙන්ම වියදම් කරලා මඩ ගනහවා + කොච්චර මිනිස්සු බනිනවද? එලකිරියෙන්ම පටන් ගත්ත ක්විඩ් විරෝදී රැල්ල? ඒත් මිනිස්සු ගිහින් බලාලා/පැදලා ඇත්ත තෙරුම් අරන් ගන්නවා. ජපන් වාහනයක් පැදපු එකෙක් මලාට මෙවගේ වාහනයක් ගන්නේ නෑ බං.
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ත්‍රීවිලුත් එහෙමනේ :yes: පඳුරකට පයින් ගැහුවොත් විසිවෙන්නම තියනවා :lol:

    ඕවු අනිවා. මිනිස්සුන්ට ගන්න පුලුවන් තියෙන රෙන්ජ් එකේ හොඳ වාහන ගොඩක් පාරෙ තියෙනවා. ඇක්වා ආපු කාලෙ එක වැඩියෙන් පාරෙ තිබ්බ. චෙරි කියු කියු ආපුකාලේ එක තිබ්බ. ත්‍රීවීල් හැමදාම පාරෙ තියෙන්නේ පොඩි මිනිහට ගන්න පුලුවන් ගානට තියෙන නිසා. ( තවදුරටත් එහෙමද දන්නේ නෑ ) :rolleyes::rolleyes::rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    අහ් ඔව් බන්. පැන්ඩා වෙනම ක්ලාස් එක්ක. අද පොඩ්ඩක් වැඩි වුනා. සමාවෙන්ඩ ඕන. :sorry:

    මූ කියා පිකන්ටො එක ඉන්දියාවෙ ගහනවා කියලා මරු උන එකානේ. පිකන්ටො එකෙ වරුනෙ කියගෙන ඇවිත්. මූ කියන කිසිම දෙයක් ක්‍රේඩිබල් නෑ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    කම්පැනියෙන් මොනවා කියුවත් මිනිස්සු ගන්නේ උන්ගෙ ඌමනාවටනේ. හොඳම උදාහරනය : ෆෙස්බුක් එකේ ඒ. එම්. ඩම්ලියු එකෙන්ම වියදම් කරලා මඩ ගනහවා + කොච්චර මිනිස්සු බනිනවද? එලකිරියෙන්ම පටන් ගත්ත ක්විඩ් විරෝදී රැල්ල? ඒත් මිනිස්සු ගිහින් බලාලා/පැදලා ඇත්ත තෙරුම් අරන් ගන්නවා. ජපන් වාහනයක් පැදපු එකෙක් මලාට මෙවගේ වාහනයක් ගන්නේ නෑ බං.

    මචන් එතකොට මේකට බනින රැල්ලත් amw එකෙන්ද හැදුවේ? එල්කිරි එකෙත් ගොඩක් ඉන්නව නේද amw එකෙන් සල්ලි අරන් මේකට බනින උන් :shocked: ඔයා මාරයි බ්‍රෝ