උඹ කොහොමද අපේ සීයව වඳ කරන්නේ? බිජ්ජ හපලද?
නෑ උඹේ සීයගෙ ඇ* 2ක ලාච්චුවක දාලා






උඹ කොහොමද අපේ සීයව වඳ කරන්නේ? බිජ්ජ හපලද?






ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා යනවා ගිහින් ක්විඩ් එක නොගෙන ඉන්නවා....දැන් එතකොට ශාන්ට කවදාවත්ම ක්විඩ් එකක් තිබිලා නෑ එහෙනම් කාලය හරහා ඇවිල්ල වෙන්නත් බෑ........මේවා දැවෙන ප්‍රශ්න
ෆිල්ම් එකක් ගහන්න ටොපික් මේවා......කාලය සහ අවකාශය අතර අතරමං වූ තීර්ථ යාත්‍රිකයා

ඒක ලොජොකල් නෑනේ බං. එහෙනම් කාලය හරස්ස යන්න් පුලුවන් එකක් ගන්න ඔන්ඩ cඑන ( ලාන්සර් එකක් වගෙ ) . ක්විඩ් එකෙන් ගියොත් අය එන්න හම්බෙනෙන් නෑ උඹ කියන වැඩේ කරොත්. ඊට වඩා හැබැයි අර වැඩේ ලේසි වෙයි![]()
![]()
ලාච්චුවේ දානකන් බලන් ඉඳීද?

උඹලගේ සීයත් උබ වගේම ගොබිලෙක් වෙන්න ඇතිනෙ, අනිවා බලන් ඉදී![]()
මම නම් හිතන්නේ නෑ සීය කොලුකාරයින්ට කුස්ටම අතපතගාන්න දෙන ජාතියේ මනුස්සයෙක් කියල

අන්න උඹලගේ FB Group එකේම එකෙක් දාල උගේ KWID එකෙත් වතුර ලීක් වෙනවා කියල. කෝ මේ ශාන් කොලුවා
Group Link: https://www.facebook.com/groups/kwid.owners.lk/
Video Links
https://www.facebook.com/Pubudu.Indika/videos/963627657099758/
https://www.facebook.com/Pubudu.Indika/videos/963626217099902/

හැබෑට ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා ගිහිං ක්විඩ් එක ගත්තෙ නැතුව හිටියනං මිනිහ කාලය හරහ ගියා වෙන්න බෑනෙ... ක්විඩ් එකක් නැතුව කාලය හරහා කොහොමද යන්නෙ?![]()
AMW එක කියයිද බන් උන් ගෙන්නන කාර් එකේ අවුලක් තියෙනවා කියලා. එහෙම කිව්වොත් උන්ගේ සේල්ස් අඩු වෙනවා.

AMW එක කියයිද බන් උන් ගෙන්නන කාර් එකේ අවුලක් තියෙනවා කියලා. එහෙම කිව්වොත් උන්ගේ සේල්ස් අඩු වෙනවා.![]()

නෑ බන් ලංකාවට ගෙනල්ල තියෙන වාහන 2016 ජූනි මාසෙ ඉඳන් ඒවාලු , අවුල තියෙන්නෙ මැයි 18 ට කලින් වාහනවලනේ
Chassis Number එකේ 10, 11 නම්බර්ස්වලින් හොයාගන්න පුළුවන් හදපු අවුරුද්දයි මාසෙයි. 10 වෙනි අකුර G නම් 2016, 11 වෙනි අංකෙන් මාසෙ
