ලුක්, ස්පෙස් , කම්ෆර්ට් මම පැන්ඩෙක් පැදලා නැති උනාට 2/3 පාරක් පිටි පස්සෙ ගිහින් තියෙනවා. ලෙග් ස්පෙඩ් මදි
මෙකනෙ බන් මිසින්නුන්ට ඕනේ ඇලොටො එකට වඩා හොඳ වාහනයක්. ඕක ගන්න ගොඩක් කට්ටිය බලපොරොත්තු වෙන්නේ එස් යූ වී එකක් නෙවේයි. එහෙම හිතන් ගන්න එවුන් ඉන්නවා කියලා මම හිතන්නේ නෑ.
කම්පැනියෙන් මොනවා කියුවත් මිනිස්සු ගන්නේ උන්ගෙ ඌමනාවටනේ. හොඳම උදාහරනය : ෆෙස්බුක් එකේ ඒ. එම්. ඩම්ලියු එකෙන්ම වියදම් කරලා මඩ ගනහවා + කොච්චර මිනිස්සු බනිනවද? එලකිරියෙන්ම පටන් ගත්ත ක්විඩ් විරෝදී රැල්ල? ඒත් මිනිස්සු ගිහින් බලාලා/පැදලා ඇත්ත තෙරුම් අරන් ගන්නවා. ජපන් වාහනයක් පැදපු එකෙක් මලාට මෙවගේ වාහනයක් ගන්නේ නෑ බං.
ලුක් එක එක එකාගෙ රසයට අනුව නෙ.
ලංකාවෙ මිනිස්සු ඔක්කොම ක්විඩ් ගත්තත් ක්විඩ් එකට වඩා ඉහළ ක්ලාස් එකක පැන්ඩා එක තියෙන්නෙ කියන එක වෙනස් වෙන්නෙ නැහැනෙ. ක්ම්ෆර්ට් අතිනුත් ඉහළින් තියෙන්නෙ පැන්ඩා තමයි (Better suspension, weight, comparatively low GC, features) පිටිපස්සෙ උන්ට පවර් ශටර් වත් නැති වාහනයක් පැන්ඩා එකට වඩා සැපපහසුයි කියන්නෙ පිස්සු කතාවක්නෙ

ඒක නෙවෙයි කෝ හැබෑට දැන් ඔය චෙරි කිව් කිව්? බෙහෙතකටවත් පාරේදී දකින්නේ නෑනේ
ඔයා මාරයි බ්‍රෝ

