Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    මේ video එක ඇත්තද? මේ experience එක තියන කවුරු හරි ඉන්නවද?

    https://www.facebook.com/Gossip77.lk/videos/418345761886423/

    https://www.youtube.com/watch?v=qZzY8LY72wI

    ඇත්තද කියන්න දන්නේ නෑ. වෙන්න පුලුවන්. හැබැයි වීඩියෝ එක ඉන්දියාවෙ. තනිකර මාෆියාව තමයි යන්නේ. උඩ වීඩියෝ එක බලපන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113

    ඒකෙ පිටිපස්සටත් එනව, පවර් මිරර්ස් එහෙමත් ඇති ෂුවර් නෑ

    ඒ කොහොම වෙතත් පැන්ඩා එකේ ප්‍රයිස් එකට ඔෆර් කරන දේවල් එක්ක ක්විඩ් 800CC එකටවත් හැරෙන්නවත් බෑ. ඉතිං ඊටත් වඩා ගණන් 1000CC එක ගැන මොන කතා ද?

    ප්‍රයිස් එක කියන මන්තරෙ වැඩිය බ්ලපාලා නෑ මේ සෙග්මන්ට් එකේ කාර්වලට ඒ කියුවෙ ලක්ශ 17-23 බ්‍රෑන්ඩ් නියු හැච්බැක්

    ආවහම බලමුකො අලුත් භාන්ඩෙ. ප්‍රශ්නේ මේකයි මේ වාහනේ වෙන්නේ ඉන්දියන් රුපියල් ලක්ශ 2කයි. ඊට වඩා වටිනාකමක් මෙකෙ තියෙනවා ලුක් එකත් එක්ක. හැබැයි ලංකාවට එද්දි ගහන් ටැක්ස් එක නිසා තමයි නොවටිනා අගයක් ඕන වාහනේකට එකතු වෙන්නෙ. එක ඉතින් වාහනේ වැරැද්දක් නෙවෙයි
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    :lol::lol::lol::lol:
    කියන්ඩ වදන් නෑ ඕයි :yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    https://www.youtube.com/watch?v=qZzY8LY72wI

    ඇත්තද කියන්න දන්නේ නෑ. වෙන්න පුලුවන්. හැබැයි වීඩියෝ එක ඉන්දියාවෙ. තනිකර මාෆියාව තමයි යන්නේ. උඩ වීඩියෝ එක බලපන්

    ඔව් ඔව් මාෆියාව. ඔයා කියන එක තමා පරම සත්‍ය
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Renault-Kwid-Easy-R-AMT-brochure-capture.jpg

    AMT awilla onna :rolleyes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    ප්‍රයිස් එක කියන මන්තරෙ වැඩිය බ්ලපාලා නෑ මේ සෙග්මන්ට් එකේ කාර්වලට ඒ කියුවෙ ලක්ශ 17-23 බ්‍රෑන්ඩ් නියු හැච්බැක්

    ආවහම බලමුකො අලුත් භාන්ඩෙ. ප්‍රශ්නේ මේකයි මේ වාහනේ වෙන්නේ ඉන්දියන් රුපියල් ලක්ශ 2කයි. ඊට වඩා වටිනාකමක් මෙකෙ තියෙනවා ලුක් එකත් එක්ක. හැබැයි ලංකාවට එද්දි ගහන් ටැක්ස් එක නිසා තමයි නොවටිනා අගයක් ඕන වාහනේකට එකතු වෙන්නෙ. එක ඉතින් වාහනේ වැරැද්දක් නෙවෙයි

    RXT එක ඉන්දියන් රුපියල් ලක්ෂ 4 කටත් වැඩියි නේ?
    අළුත් භාණ්ඩේ එනකං ඉන්නෙ මොකටද? මොකෝ ඒක මිල අඩුවෙයි කියලය 800 එකට වඩා :rofl:
    පැන්ඩා එකට ටැක්ස් වදින්නේ අඩුවෙන් නේ CKD ගෙන්නන නිසා. වාහනේ ගන්න මනුස්සයට තමා ඒකෙත් ලාබෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඔව් ඔව් මාෆියාව. ඔයා කියන එක තමා පරම සත්‍ය

    පරම සතය නෙවේයි නමුත් මට වාහනයක් තියෙනවා. තෙමෙන්නේ නැත්තම් තෙමෙනවා කියන්නද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113

    RXT එක ඉන්දියන් රුපියල් ලක්ෂ 4 කටත් වැඩියි නේ?
    අළුත් භාණ්ඩේ එනකං ඉන්නෙ මොකටද? මොකෝ ඒක මිල අඩුවෙයි කියලය 800 එකට වඩා :rofl:
    පැන්ඩා එකට ටැක්ස් වදින්නේ අඩුවෙන් නේ CKD ගෙන්නන නිසා. වාහනේ ගන්න මනුස්සයට තමා ඒකෙත් ලාබෙ.

    පැන්ඩාවට ටැක්ස් අඩුයි. ගාන අඩුවෙන්නේ නෑ ඉතින් ටැක්ස් නිසා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    පැන්ඩාවට ටැක්ස් අඩුයි. ගාන අඩුවෙන්නේ නෑ ඉතින් ටැක්ස් නිසා

    KWID එකට වඩා අඩු වෙන්නෙ ටැක්ස් අඩු නිසා තමා. පැන්ඩා එක චීනේ විකුනන්නෙත් ඉන්දියන් රුපියල් 450,000 වගේ නේ (ක්විඩ් එකට වඩා ගණන්)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    KWID එකට වඩා අඩු වෙන්නෙ ටැක්ස් අඩු නිසා තමා. පැන්ඩා එක චීනේ විකුනන්නෙත් ඉන්දියන් රුපියල් 450,000 වගේ නේ (ක්විඩ් එකට වඩා ගණන්)

    :nerd:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    තෙමිලත් තෙමෙන්නෙ නෑ කියනවද කවුද දන්නෙ? :nerd:

    :no::no::no: ගොන්කතා කියන්න එපා බන් එහෙනම් මේවගෙ 10 ගුනයක් අනිත් පැත්තta බැනලා පොස්ට් දාලා ඒ.එම් . ඩබ්ලියු එක ගිනිතියනවා යකො. ලක්ශ 22 කියන්නේ කජු ඇටද කොස් ඇටද? :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    වතුර කතාව අනේ මංදා..
    ඒ උනාට මේම එකක් තියේ නේ.. :dull:

    ඔය ඉන්දියාවේ දෙක තුනක් තියෙනවා, එකෙක් නිවුස් වලටත් ගිහින් තිබ්බා. මගේ RXT එකෙනම් එහෙම කිසි ලෙඩක් නෑ

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :no::no::no: ගොන්කතා කියන්න එපා බන් එහෙනම් මේවගෙ 10 ගුනයක් අනිත් පැත්තta බැනලා පොස්ට් දාලා ඒ.එම් . ඩබ්ලියු එක ගිනිතියනවා යකො. ලක්ශ 22 කියන්නේ කජු ඇටද කොස් ඇටද? :angry::angry::angry::angry::angry:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    හැම දේටම ඕක තමයි වෙන්නේ. ඊට වඩා හොඳ ඒවා අවහම ඒවා ටික ටික අඩුවෙනවා

    අවුරුදු 25-30 පරණ ජපන් වාහන තවම පාරේ නිතරම දකිනවා ඒත් අවුරුදු 10ක් පරණ චෙරි කිව් කිව් බෙහෙතකටවත් නැත්තේ මොකද?:rofl: