මේ දෙකෙන් එකක්වත් ලක්ෂ 22 ක් වටින්නේ නැහැ බ්රෝ![]()

ඉතින් බන් කිසිම මැජික් එකක් නෑනෙ. අනික alto vs kwid කියන එක මටනම් විහිලුවක්. ඒක හරියට පොල් vs පොල් කිව්ව වගේ. ඔය හැම ඔප්ෂන් එකක්ම ඔයිටත් වඩා ගොඩක් හොඳින් පරන ජපන් ලඩි වල තියෙනවා![]()

ඔය සල්ලියම දීල මේක ගත්තනං වස් වදිනවද
මගෙ ලග තිබ්බ CS3 2003 එකක් sunroof ආපු auto model එක. ලක්ශ 3 දුවල තිබ්බ දෙනකොට. මම second owner. performance වල කිසිම අවුලක් තිබ්බෙ නෑ. ජපන් පෙට්‍රල් එන්ජින් ලක්ශ 4 කට වඩා දුවන්න පුලුවන් හරියට මේන්ටෙන් කරනවනම්. government office වල තියෙන පරන පෑජෙරො බලපල්ල. ලක්ශ 7-8 දුවපුව තියෙනව. එන්ජින් repair කරපුව තමයි ඒත් තාම සුපිරියට වෑඩ

ඔය වීඩියෝ එකේ තියෙන වාහනෙත් කිලෝමීටර් 326,990 දුවපු එකක් නේ, වීඩියෝ එකේ පේනවා... බලහංකො ඔය අපූරුවට තියෙන්නේ?
ජරාවටමයි ඇදෙන්නේ. නිල මැස්සො වගේ 
කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑනෙ බන්. ඌරන්ට මොන සෞඛ්යදජරාවටමයි ඇදෙන්නේ. නිල මැස්සො වගේ
![]()
ජරාවටමයි ඇදෙන්නේ. නිල මැස්සො වගේ 

ai ban hamoma indian ewwama market karanne jarawa kiyala dana dana, ape gedara issara thibbe nissan b12 ekak , eka vikunala thatha maruti 800 ekak gatta brand new, ape ayyata dunna eka, uge podi eka car eke athule uda panala car eke floor pan nawila thibba, echaratama bala thahadu car eka 5 years witharai use karala thibbe, accident free, akka thama use kareth wadiyama hariyak, wadiya duwala thibbeth naha, anika api podi kale b12 eke hama magulama kara kanuwalatath watuna mukuth naha, kollo lorryka wage patawa gena wesak balannath gihin thiyanwa, man mey comment eka damme wali danna nemei, ubala kamathi nam indian ganin, japanese ganna ekek ta kiyanne parana unath kamak na japan ganin experince eken kiyanne .... indian ewata yanna epa kiyala specially toyota nissan mitsubishi onama wahanyaka lankawe parts thiiayanwa ganno danithi![]()

danno ganithi
b12 eka patta bande ne bn. matath asai ekak ganna
කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑනෙ බන්. ඌරන්ට මොන සෞඛ්යදජරාවටමයි ඇදෙන්නේ. නිල මැස්සො වගේ
![]()

oya ladi expert kenek wage. lankawa nikan japane kunu godak wage kerela tiyenne umbala tamai 

Owalath ithin ABS ehema nane
kiyala wadak na, awurudu ganan parana guu godawal welata nila masso wage adila loku ganakut deela ganne![]()
onna oka tamai machan kiyane gannawanam hodonda japanese car ekak gane one. etakota wiyadam kerepu gana padu na
බb12 ගැන නෙමෙයිනෙ මේකෙ මුල ඉඳල කිව්වෙ. ඊට අලුත් මොඩ්ල් ගැන