Renault KWID 2016 (Official Thread)

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා කෑමති කෙනෙකුට කෑමති වාහනයක් පදින්න පුලුවන්. ඒ වගේම මේ රටට ගෙන්වන බඩුවල තත්වය මනින සිස්ටම් එකක් නෑ. ඒ නිසා ඕන ජරාවක් බදු ගෙවල රටට ගේන්න පුලුවන්. යුරෝපේ වගේ සේෆ්ටි බලන සිස්ටම් එකක් නෑ. තත්ව පරීක්ෂන නෑ. ඉතින් බර ගනන් ගෙවල ලඩි පදිනව. ඈත්තටම ආණ්ඩුවෙන් ජපන් වාහන බදු අඩු කරල ඉන්ඩියන් ඒවගේ බදු වෑඩි කරන්න ඔනේ.පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ගේන්නේ සුපිරි බඩු. අනිත් එවුන්ට බදු ගහනව කෙලවෙන්න. අන්න ඒකයි ප්‍රජාතන්ත්‍රවාදේ.
    කොහොම හරි මේ ත්‍රෙඩ් එක දාපු එක හොදයි.
    ඒකෙන් කට්ටියට තමන් කෑමති වාහනේ තෝර ගන්න උදව්වක් ලෑබෙනව මම හිතන්නේ. අර සමහරු කියනවනේ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිවු ගත්තම අවුරුදු පහක් යනකන් ගරාජ් යන්න ඔනේ නෑ කියල. උන්ට නම් පිස්සු. ඒ කතාව හරි යන්නේ ජපන් ඒවට. ඉන්දියන් ඒ වගේ රෙපයාර් එනව. හෑබයි මාසෙට 500KM විතර දුවනව නම් අවුලක් නෑ. තමන්ගේ බජට් එකට නඩත්තු කරන්න පුලුවන් වාහනයක් ගනිල්ල. ජපන් වුනත් ඉන්දියන් වුනත් ඒක තමන්ගේ කෑමෑත්ත.
    මට නම් ඉන්දියන් වාහන දුවල ලාබයක් වාසියක් නෑ. ඇල්ටො K10 පෑද්ද, මරුටි පෑද්ද, Astar Auto පෑද්ද ඒත් ජපන් වාහනයක් වගේ හරි ගියෙ නෑ. මේ දවස් වල වෑඩිපුරම පදින්නේ අවුරුදු 22 පරණ (MFY 1994) Starlet GT එකක්. අන්න බඩු. උදේ හවස පෑලෙන්න දුවනව දෙයියනේ කියල කරදරයක් නෑ :lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544

    :yes: Toyota,Nissan 5 year warranty.:)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :love:

    අර ඇල්ටො ෆේස්බුක් ගෲප් එකක් තියෙන්නෙ. අන්න එකෙ උන් දවස ගානෙ කියනව ගියර් දාන්න බෑලු හිරලු.:lol: බ්‍රේක් ගහද්දි ඉස්සරහ රෝදෙ ඩක ඩක ගගා දෙදරනවලු.:lol: රිවස් එකට දාද්දි බරාස් ගානවලු.:lol: වලවල් වල වැටෙනකොට ජර ජර ගානවලු.:lol: AC දාල යන්න බෑලු.:lol: අවුලක් නෑ බ්‍රෑන්ඩ් නිව් නෙහ් :P

    ඒකෙ ඇල්ටෝ වලට බැනල බැනලම මාව බ්ලොක් කරල දැම්මා. මගෙ ෆේක් එකත් බ්ලොක් කරා :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819

    මමනං ඉන්නව තාම
    Silent spectator
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    ado e wunata chuttak wadiyen dura duwaddi oka pocket ekata danenwa ne... mid class porakta . ape aiya kenek gaththa k10 ekak honda eka dila. (honda kohomath thel bonawane) dan naahen adanwa kisima driving pleasure ekak na ,haiyen gihin wangu ganna bayai wisiwenwa wage arawai mewai kiyala. habai hamathisema kiyanne wiyadan pattata adu wuna kiyala. spare pats ehema patta labai indian ewage. :)
    btw m dream car ekath startlet ekak thamai. GT turbo eka :) nahthan subaru impreza ekak :dull: ( wenama job ekak karanna wenawa subaru eka padinna :P)

    mewa thamai awula bn. haiyen yanna ba dashboard eka dedaranwa bara bara gaga. sadda badda wadi. habai engine eka duwanawa ohe. anika gear eka. aluth alto ekak thiynwa.awuruddakwath na aran. gear eka wanenawa hamapaththata. habai ohee duwanawa kisi karadarak na.
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    :love:

    අර ඇල්ටො ෆේස්බුක් ගෲප් එකක් තියෙන්නෙ. අන්න එකෙ උන් දවස ගානෙ කියනව ගියර් දාන්න බෑලු හිරලු.:lol: බ්‍රේක් ගහද්දි ඉස්සරහ රෝදෙ ඩක ඩක ගගා දෙදරනවලු.:lol: රිවස් එකට දාද්දි බරාස් ගානවලු.:lol: වලවල් වල වැටෙනකොට ජර ජර ගානවලු.:lol: AC දාල යන්න බෑලු.:lol: අවුලක් නෑ බ්‍රෑන්ඩ් නිව් නෙහ් :P

    ඒකෙ ඇල්ටෝ වලට බැනල බැනලම මාව බ්ලොක් කරල දැම්මා. මගෙ ෆේක් එකත් බ්ලොක් කරා :lol:
    Group link please?
     
    GT Turbo thama. Turbo low daala power mode off kalama thel karanwa supiriyata. yaama loku aduwak naa. Subaru, evolution nam padinna shed ekak thiyenna oney :lol:. Honda padala Alto padinawa kiyanne ithin Puja umashankar wa atha arala denawaka hamine ekka budiyanawa wage wadak ban.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    GT Turbo thama. Turbo low daala power mode off kalama thel karanwa supiriyata. yaama loku aduwak naa. Subaru, evolution nam padinna shed ekak thiyenna oney :lol:. Honda padala Alto padinawa kiyanne ithin Puja umashankar wa atha arala denawaka hamine ekka budiyanawa wage wadak ban.

    eke sadde supiri ... gear maaru karaddi ena sadde ammeeee :) anika pickup eka supiri.:)
    subaru impreza wrx sti 2004 da kohedo.anna eka. :)
    naahen ada ada inne ithin.cost eka adu hinda ithin eka padinawa dan :P honda ekenan pora yanawa yaamak aye loweth na. eke puruddata thama yanawa habai ara tharan yanne na. yanakota saddath wadi.dashboard eka vibrate wena sadde nan maha epa karapu saddak bn .
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    :love:

    අර ඇල්ටො ෆේස්බුක් ගෲප් එකක් තියෙන්නෙ. අන්න එකෙ උන් දවස ගානෙ කියනව ගියර් දාන්න බෑලු හිරලු.:lol: බ්‍රේක් ගහද්දි ඉස්සරහ රෝදෙ ඩක ඩක ගගා දෙදරනවලු.:lol: රිවස් එකට දාද්දි බරාස් ගානවලු.:lol: වලවල් වල වැටෙනකොට ජර ජර ගානවලු.:lol: AC දාල යන්න බෑලු.:lol: අවුලක් නෑ බ්‍රෑන්ඩ් නිව් නෙහ් :P

    ඒකෙ ඇල්ටෝ වලට බැනල බැනලම මාව බ්ලොක් කරල දැම්මා. මගෙ ෆේක් එකත් බ්ලොක් කරා :lol:

    ai malli kwid thread ekata awilla chaater alto gana katha kerane :lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    එක නැට්ටේ දෙහි නේ බං ඇල්ටෝ ඇන්ඩ් කුවිඩ් :)

    na bro, renault kiyane nissan plant eke gahana vehicle ekak. anith eka alto kiyane tikak pahala model ekak. renault gavin tiyane bari brand ekak :nerd: mula tiyena video eka baluwanam eka terei
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    na bro, renault kiyane nissan plant eke gahana vehicle ekak. anith eka alto kiyane tikak pahala model ekak. renault gavin tiyane bari brand ekak :nerd: mula tiyena video eka baluwanam eka terei

    හ්ම්ම් බිල්ඩ් කොලිටි එකේ වෙනසක් තියේද කියල නම් දන්නෙ නෑ බන්...
    වීඩියෝ එක බැලුවෙ නෑ දැන් බලන්නං
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Group link please?

    K2KyggT.png

    :lol: