I know, right? This is where I spent most of my EK time.Awesome thread after long time...started reading from the beginning and so far totally worth it!
![]()
පිටිපස්සේ සස්පෙන්ෂන් පද්ධතිය.
![]()

පිටිපස්සේ සස්පෙන්ෂන් පද්ධතිය.[/SIZE]
![]()
මඤ්ඤොක්කා දණ්ඩක් විතර ෂොක් එක බාගෙ කොන්ක්රීට් කම්බියක් විතර කොයිල් එක.



ඉස්සරහා දෙපැත්තේ ෂොක් මව්න්ට්තියන තැන් බලපල්ලකෝ.
![]()

Vezel එකේ සස්පෙන්ෂන් එකත් දාහන්කො ඔයිටත් වඩා නරකට තියෙන්නෙ කොහොමද බලන්න![]()
ekenma hitha ganna puluwan ne, Cost eka adu karaganna Wiper ekakuth ain karala nan,,. anith ewage Quality eka hithaganna puluwan.


පිටිපස්සේ සස්පෙන්ෂන් පද්ධතිය.
![]()



















මට අඩු සීනි වහ කෝප්පයක් දීපන්
අවුලක් නෑ බ්රෑන්ඩ් නිව් නෙහ්... උපතින්ම අබ්බගාත ගෑනි වුනාට කවුරුවත් අතින්වත් අල්ලල නෑ.![]()


ඔව් අපි කී දෙනෙකුට නම් හරි උපදෙස් දීලා ඇතිද. ඒ එකෙක් වත් අද අපිට බනින්නේ නැත්තේ උන්ට වැරැද්දක් නොකරපු නිසා.




....... මම මේ තෙරෙඩ් එක ගොඩක් දවස් ඉදන් කියවන්නේ. අදයි දැක්කේ මේකේ හරි photo ටිකක්..
ඒපාර නම් මුකුත් නොකිය ඉන්න බැරි වුනා. ටොම් අයියගේ මම ගොඩක් දේවල් අහගෙන තියෙනවා..
.මමත් ගත්තේ පරණ japan car එකක් තමයි...නමුත් මේ KWID එකේ පොටෝ ටික දැක්කහම දුක හිතෙනව මචං.මොන අපරාදයක් ද යකෝ මේ 20lak දිල කරන්නේ.බලපන්කො සස්පෙන්ෂන් එකේ හැටි ෂික්.
engine Room එක ෂීක්. 
ඉන්දියන් කැ*** හිතන් ඉන්නේ අපිත් මේ වගේ බාල ටකරන් වලට කර ගහන්න තරම් මොලයක් නැති පිරිසක් කියලද?....බලපන්කො paint එකවත් හරියට ගහල නෑනේ මේ මගුලේ....මේක beach side use කරොත් නම් මාසයෙන් දිරනවා අනිවා..කොයි වෙලේක හරි එන්ජින් එක ගැලවිලා බිමට වැටෙයි කියලා බයයි....හපෝ මෙහෙමත් බාල වැඩ....යකෝ ඉන්දියාවට කොහොමත් මිනිස්සුන්ගේ අගයක් නෑ...උන් රටේ ජන ගහනය පාලනය කරන්නේ මේ වගේ බාල වාහන හදලද කොහේ.මෙහෙම ගියොත් ලංකාවෙත් ඉබේම ජනගහනය පාලනය වෙයිවගේ Nice car, uge salli uge choice eka, ubalata mokada rudawa.
පිටිපස්සේ සස්පෙන්ෂන් පද්ධතිය.
![]()
ඉස්සරහා දෙපැත්තේ ෂොක් මව්න්ට්තියන තැන් බලපල්ලකෝ.
![]()