Renault KWID 2016 (Official Thread)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිටිපස්සේ සස්පෙන්ෂන් පද්ධතිය. :dull:
    154816.jpg


    ඉස්සරහා දෙපැත්තේ ෂොක් මව්න්ට් :dull: තියන තැන් බලපල්ලකෝ.

    154807.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    පිටිපස්සේ සස්පෙන්ෂන් පද්ධතිය. :dull:
    154816.jpg

    Vezel එකේ සස්පෙන්ෂන් එකත් දාහන්කො ඔයිටත් වඩා නරකට තියෙන්නෙ කොහොමද බලන්න :)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිටිපස්සේ සස්පෙන්ෂන් පද්ධතිය. :dull:[/SIZE]
    154816.jpg



    රත්තරං was correct :lol: මඤ්ඤොක්කා දණ්ඩක් විතර ෂොක් එක බාගෙ කොන්ක්‍රීට් කම්බියක් විතර කොයිල් එක.:lol::lol::lol:

    ඊය හලෝ. ත්‍රීවීල් එකේ සස්පෙන්ෂන් ඔයිට හොඳයි :dull:


    ඉස්සරහා දෙපැත්තේ ෂොක් මව්න්ට් :dull: තියන තැන් බලපල්ලකෝ.
    154807.jpg

    නෙද්දකිං හිඟන හැත්ත එන්ජින් බේ එකට පෙන්ට් එකවත් ගහල නෑ හරියට. අවුලක් නෑ ඉන්දියාවෙ හිඟන්නන්ට හදන ලඩි නේ. :lol:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ekenma hitha ganna puluwan ne, Cost eka adu karaganna Wiper ekakuth ain karala nan,,. anith ewage Quality eka hithaganna puluwan.

    :yes:
    අවුලක් නෑ බ්‍රෑන්ඩ් නිව් නෙහ්... උපතින්ම අබ්බගාත ගෑනි වුනාට කවුරුවත් අතින්වත් අල්ලල නෑ. :baffled:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Mata nan me thread eka Jokes ekak une Mu Meka Vezal eke Suspention walata wada hodai kiyapu nisa... Vezel tiyana un ewa wikunala kwid ekak ganida dan na Sapata , gassenne nathuwa yanna.Laks 20-25k withara ithurui ne..
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔව් අපි කී දෙනෙකුට නම් හරි උපදෙස් දීලා ඇතිද. ඒ එකෙක් වත් අද අපිට බනින්නේ නැත්තේ උන්ට වැරැද්දක් නොකරපු නිසා.

    අනිවා :):):):):) ....... මම මේ තෙරෙඩ් එක ගොඩක් දවස් ඉදන් කියවන්නේ. අදයි දැක්කේ මේකේ හරි photo ටිකක්..:no::no:ඒපාර නම් මුකුත් නොකිය ඉන්න බැරි වුනා. ටොම් අයියගේ මම ගොඩක් දේවල් අහගෙන තියෙනවා..:yes::yes:.මමත් ගත්තේ පරණ japan car එකක් තමයි...නමුත් මේ KWID එකේ පොටෝ ටික දැක්කහම දුක හිතෙනව මචං.මොන අපරාදයක් ද යකෝ මේ 20lak දිල කරන්නේ.බලපන්කො සස්පෙන්ෂන් එකේ හැටි ෂික්.:growl::growl:engine Room එක ෂීක්. :growl::growl:ඉන්දියන් කැ*** හිතන් ඉන්නේ අපිත් මේ වගේ බාල ටකරන් වලට කර ගහන්න තරම් මොලයක් නැති පිරිසක් කියලද?....බලපන්කො paint එකවත් හරියට ගහල නෑනේ මේ මගුලේ....මේක beach side use කරොත් නම් මාසයෙන් දිරනවා අනිවා..කොයි වෙලේක හරි එන්ජින් එක ගැලවිලා බිමට වැටෙයි කියලා බයයි....හපෝ මෙහෙමත් බාල වැඩ....යකෝ ඉන්දියාවට කොහොමත් මිනිස්සුන්ගේ අගයක් නෑ...උන් රටේ ජන ගහනය පාලනය කරන්නේ මේ වගේ බාල වාහන හදලද කොහේ.මෙහෙම ගියොත් ලංකාවෙත් ඉබේම ජනගහනය පාලනය වෙයිවගේ
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පිටිපස්සේ සස්පෙන්ෂන් පද්ධතිය. :dull:
    154816.jpg


    ඉස්සරහා දෙපැත්තේ ෂොක් මව්න්ට් :dull: තියන තැන් බලපල්ලකෝ.

    154807.jpg

    මම අර Vezel කම්පරිසන් එකෙන් පස්සේ මේකේ කොමෙන්ට් කරන්නේ නැහැ කියල හිටියේ. නමුත් මේ මොන අපරාදයක්ද බන්? පුදුම කාලකන්නි කමක්නේ. අර පිටිපස්සේ ෂෝක් එක සෙට් වෙන්නේ බටෙකටද? කොහොමද එහෙම වෙන්නේ? වාහනේ කණු ටික බටද? මේවට උත්තර දෙන්න බලන්න කවුරු කාරී. සිරාවටම අහන්නේ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කලල්ගොඩ ඉඳන් පන්නිපිටියට යද්දි එකක් සෙට් වුනා.
    register කරපු CAP-XXXX රතු එකක්.
    ටික දුරක් යනකන් මමත් පොඩ්ඩක් බයික් එක ලං කරල බලාගෙන ගියා
    කාර් එකේ පෙනුමනම් තියෙනවා
    Alto ඒකයි මේකයි දෙකම එක එක සමාන වූනාට මෙකේ පෙනුමෙන් ලොකුයි වගේ පේනවා
    traffic නැති හරියේ ලස්සනට ගියා
    ඒත් traffic එකේ නවත්තලා යද්දි low gear වලදි එන්ජින් එකේ සද්දේ ටිකක් වැඩි වගේ
    අපේ uncle කෙනෙක් ගාව තියෙනවා FB 13 diesel (SB 13) එකක්,එකේ engine සද්දේට සමානයි
    අනික් දේ පිටිපස්සෙ බෆර් එකෙ රතු පාට matte ,බොඩි එකෙ රතු පාට gloss
    ඒ වෙනස පේන එක finishing වල අඩුවක් වගේ