Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම අර Vezel කම්පරිසන් එකෙන් පස්සේ මේකේ කොමෙන්ට් කරන්නේ නැහැ කියල හිටියේ. නමුත් මේ මොන අපරාදයක්ද බන්? පුදුම කාලකන්නි කමක්නේ. අර පිටිපස්සේ ෂෝක් එක සෙට් වෙන්නේ බටෙකටද? කොහොමද එහෙම වෙන්නේ? වාහනේ කණු ටික බටද? මේවට උත්තර දෙන්න බලන්න කවුරු කාරී. සිරාවටම අහන්නේ.

    ඔව් rear axle එක තනි බටයක්. මරුටි වල වගේ. ලක්ෂ 22ට independent rear suspension වත් නෑ. එහෙව් ලදරමේ තමා මේ වෙසල් එකට වඩා සස්පෙන්ෂන් හොඳයි කියන්නෙ ඉතින්:dull:

    දැන් මූ ඇවිත් කියයි ඔය 2015 මොඩල් එක 2017 එකේ air suspension එනව කියල :lol:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මගේ සීයා කියනවා 1960 ගණන්වල "බග් ෆියට්" (Fiat 500) එක ආපු කාලේ, ලංකාවේ ඒ කාර් එක ගත්තු අයට මිනිස්සු මේ විදියටම කිව්වලු, "හයියෝ ඉංග්ලිෂ් කාර් එකක් ගන්නේ නැතුව මොකද්ද මේ කර ගත්තු අපරාධය" කියලා. ඒ කට්ටිය බග් ෆියට් එකේ දැක්කෙම ඇද කුදලු.

    1975 විතර වෙන කොට තමයිලු ලංකාවට ජපන් කාර් එන්න පටන් ගත්තේ. ඊට කලින් මිට්සුබිෂි කෝල්ට් ඉලෙවන් එකයි, මිට්සුබිෂි J-Series එකේ ජීප් කිහිපයකුයි ලංකාවට ඇවිල්ලා තිබුණත් ඒවා එච්චර මාකට් වුණේ නෑලු. 1976 තරම් කාලේදී වුණත් ලංකාවේ මිනිස්සු "හයියූ, ජපන් කාර් නම් ගන්නම එපා; ඒවා නිකං ටොයිස් බඩු; ඒවා හයියට හදලා නෑ; හැප්පුණොත් පපඩම වගේ චප්ප වෙනවා; ගන්නවා නම් යුරොපියන් කාර් එකක් ගන්න" කියලා කිව්වලු.

    ඒ කාලේ මොරිස්, ඔස්ටින් වගේ ඉංග්ලිෂ් කාර් දෙකේ කොලේට දාලා කතා කළොත් සමහර අයට හෙණට තරහා ගිහිල්ලා, බහින් බස් වෙලා, ගුටි කෙළිත් ඇති වෙලා තියනවලු.

    1980 ගණන්වල ලංකාවේ දෙයියා තමයි මිට්සුබිෂි ලාන්සර් කාර් එක. විශේෂයෙන්ම මැණික් මුදලාලිලා අතර ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගෙන තිබුණු කාර් එකක් තමයි ඒක. ලාන්සර් එක කන්ඩෙම් කළොත් ඉතින් ගුටි තමයි. ඒ කාලේ ටෝයෝටා කොරොල්ලා එක කවුරුත් ගණන් ගන්නේ නෑ.
     
    බග් ෆියට් එකයි ලාන්සර් බොක්ස් එකයි ගත්තොත් කෝකද සැප? ලාන්සර් බොක්ස් එකයි මේ හත්තිලව්වයි ගත්තොත් කෝකද සැප?

    :lol::lol:

    පලයන් පෙට්ටියො යන්න :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,370
    2
    53,838
    113
    බග් ෆියට් එකයි ලාන්සර් බොක්ස් එකයි ගත්තොත් කෝකද සැප? ලාන්සර් බොක්ස් එකයි මේ හත්තිලව්වයි ගත්තොත් කෝකද සැප?

    ලාන්සර් බොක්ස් > බග් ෆියට් > හත්තිලව්ව (Whatever it is :yes: )
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    z_pvi-Bajaj-RE1.jpg

    kwid plz :P

    Bajaj echchara wikinenne na bun . Please BITCH
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගේ සීයා කියනවා 1960 ගණන්වල "බග් ෆියට්" (Fiat 500) එක ආපු කාලේ, ලංකාවේ ඒ කාර් එක ගත්තු අයට මිනිස්සු මේ විදියටම කිව්වලු, "හයියෝ ඉංග්ලිෂ් කාර් එකක් ගන්නේ නැතුව මොකද්ද මේ කර ගත්තු අපරාධය" කියලා. ඒ කට්ටිය බග් ෆියට් එකේ දැක්කෙම ඇද කුදලු.

    1975 විතර වෙන කොට තමයිලු ලංකාවට ජපන් කාර් එන්න පටන් ගත්තේ. ඊට කලින් මිට්සුබිෂි කෝල්ට් ඉලෙවන් එකයි, මිට්සුබිෂි J-Series එකේ ජීප් කිහිපයකුයි ලංකාවට ඇවිල්ලා තිබුණත් ඒවා එච්චර මාකට් වුණේ නෑලු. 1976 තරම් කාලේදී වුණත් ලංකාවේ මිනිස්සු "හයියූ, ජපන් කාර් නම් ගන්නම එපා; ඒවා නිකං ටොයිස් බඩු; ඒවා හයියට හදලා නෑ; හැප්පුණොත් පපඩම වගේ චප්ප වෙනවා; ගන්නවා නම් යුරොපියන් කාර් එකක් ගන්න" කියලා කිව්වලු.

    ඒ කාලේ මොරිස්, ඔස්ටින් වගේ ඉංග්ලිෂ් කාර් දෙකේ කොලේට දාලා කතා කළොත් සමහර අයට හෙණට තරහා ගිහිල්ලා, බහින් බස් වෙලා, ගුටි කෙළිත් ඇති වෙලා තියනවලු.

    1980 ගණන්වල ලංකාවේ දෙයියා තමයි මිට්සුබිෂි ලාන්සර් කාර් එක. විශේෂයෙන්ම මැණික් මුදලාලිලා අතර ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගෙන තිබුණු කාර් එකක් තමයි ඒක. ලාන්සර් එක කන්ඩෙම් කළොත් ඉතින් ගුටි තමයි. ඒ කාලේ ටෝයෝටා කොරොල්ලා එක කවුරුත් ගණන් ගන්නේ නෑ.

    ඔය කතාව ලංකාවට ආනයන කරන ඕනිම භාණ්ඩයකට අදාලයි ...ගෙන අය එක හොදයි කියලා කියනකොට මිනිස්සු එක විශ්වාස කරනවා..වෙන එකක් ගෙනෙල්ලා එක හොදයි කියනකොට එක ගන්නවා....අපි ප්‍රයෝගිකව මේ ක්‍රමය ලැප්ටොප් වලට පාවිච්චි කරා ...HP හොදයි කියලා අපි කාලයක් promote කළා..එතකොට Dell stock හිරවුනා ඒ නිසා..ඒ නිසා ඊලගට Dell promote කළා...එතකොට Toshiba stock එකක් හිරවුණා...ඊට පස්සේ Toshiba එක promote කළා...උඹලා විශ්වාස කරපන් මචන් ..අපි ලග තිබුන කලින් ඒ තරම් නොවිකුණ අවුරුද්දක් පරණ Toshiba Laptop Model stock එක මාස 3 න ඉවර කළා..අන්තිමට බඩු නැතිව හිටියා ......අන්න එහෙමයි ලංකාවේ මිනිස්සු..කියන ඕනි දෙයක් එක පාරටම පිලිගන්නවා...advertising වලට අහුවෙනවා..හොද නරක , තමන්ගේ අවශ්‍යතාවය ගැන හිතන්නේ නෑ ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,370
    2
    53,838
    113
    ටෝයෝටා කාරයෙක් ඉන්න තැනක ඕක කියන්න එපා.

    ඔය සිතිර "ටොයෝටා කාරයෙක්" තමයි, ටොයෝටා කාර් එකක් තියෙන්නේ :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ටෝයෝටා කාරයෙක් ඉන්න තැනක ඕක කියන්න එපා.

    අපි ටොයොටා. ඒත් අපිට ලාන්සර්ද සනීද ජෙමිනිද කොරොල්ලද අදාල නෑ. ජපන් ද යුරෝප් ද බලන්නෙ නෑ වාහන නම් අපි ඒවට එක වගේ ආදරෙයි. වාහන ගැන කිව්වෙ හොඳේ. ඇල්ටෝ, ක්විඩ් අදාල නෑ :P
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මේ ඉන්දියන් "හුචක්කු" 1500 කට වැඩි ගණනක් ගත්තු එවුන් අතර සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් ගන්න හිටපු කී දෙනෙක් විතර ඉන්න ඇතිද?
     
    Last edited: