Renault KWID 2016 (Official Thread)

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    itin yako umbala kiyala tiuyenawane maru kerepu dewal. balapan man kiyapu dewal waradida :nerd::nerd::nerd:

    KWID driving experience eka mara smooth

    මම උඹේ වාහනේ එක්ක සසන්නේ නැ බන්....එත් අවුරුදු 25 පරණ , ලක්ෂ 3 ක් වෙන්න දුවපු වාහනයක් gear box එක මාරු කලේ දැන් ...එකත් මාරු කරන්න ඕනිම උනේ නෑ ..වෙලා තිබුනේ box එක ඇතුලේ තිබුන මොනවද බුෂ් වර්ගයක් කැඩිලා දැති රෝද වල හිරවෙලා තිබිලා...වැඩි හොදට recondition එකක් දැම්මා....ඕවා ගලවලා හැදුවම ලෙඩ නිසා....මම කිව්වනේ බන් ..Brand new ගන්නවා නම් ගන්න තියෙන්නේ උඹ ගත්තා වගේ වාහන තමයි බන්..එකේ වැරද්දක් නෑ ..ලංකාවේ මිල තියෙන්නේ අනිත් හොද වාහන මිල එක්ක නිසා සසදන්න වෙන්නේ ඒ ජපන් වාහන එක්ක..එකයි ප්‍රශ්නේ.....
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං was correct :lol: මඤ්ඤොක්කා දණ්ඩක් විතර ෂොක් එක බාගෙ කොන්ක්‍රීට් කම්බියක් විතර කොයිල් එක.:lol::lol::lol:

    ඊය හලෝ. ත්‍රීවීල් එකේ සස්පෙන්ෂන් ඔයිට හොඳයි :dull:




    නෙද්දකිං හිඟන හැත්ත එන්ජින් බේ එකට පෙන්ට් එකවත් ගහල නෑ හරියට. අවුලක් නෑ ඉන්දියාවෙ හිඟන්නන්ට හදන ලඩි නේ. :lol:

    higanno ganne 30/40 years ladi

    kali hali hali patch agagha duwana parana badu\


    owa bothal paththara kayaonta deepan :lol::lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    Gp51TtD.jpg
    [/IMG]

    අනේ මහත්තයො, විහිලු නම් එපා. මේ 1987 Nissan RZ1 එකේ instruments cluster එක. hiace ෂෙල් මොඩ්ල් එකෙත් එකක් digital instruments cluster ආවා පැසෙන්ජර් වැගන් එකේ. උඹලට මේවා මැජික් වුණාට අපි දැක්කෙ ගොඩ කාලෙකට කලින් :lol::lol::lol:

    machan hers eke oya wageda tiyenne?? menna KWID eka

    maxresdefault.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    umba ochchara parana herse ekak gane eke brand new car ekak gane bari ai :shocked::shocked::shocked::shocked:

    හර්ස් එකත් (C12 wagon,ke72) ලක්ෂ 6.5යි. ෆිනෑන්ස් නෑ. දැන් උඹ ගිය ආත්මෙ ණයක් ගෙවනව වගේ ඉතුරු ලක්ෂ පහළවහමාර ගෙවද්දි හර්ස් එක ගත්ත එකා කරදරයක් නැතුව පදිනවා. ඌ හදන්න තව ලක්ෂයක් වියදම් කලත් උට ලක්ෂ 14ක් ලාබයිනේ. උඹ ඕක විකුණන්නැතුව විසික් කරන නිසා උඹට ගොඩක් පාඩුයි, ඌ ඒක ලක්ෂෙකට වික්කත් උඹට තරම් පාඩු නෑ :lol:

    ඒ මදිවට ඔප්ෂන්ස්. ඒ ගැන මුකුත් කියන්නෑ තවත් ඉතින්. පවු හින්දා :dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හර්ස් එකත් (C12 wagon,ke72) ලක්ෂ 6.5යි. ෆිනෑන්ස් නෑ. දැන් උඹ ගිය ආත්මෙ ණයක් ගෙවනව වගේ ඉතුරු ලක්ෂ පහළවහමාර ගෙවද්දි හර්ස් එක ගත්ත එකා කරදරයක් නැතුව පදිනවා. ඌ හදන්න තව ලක්ෂයක් වියදම් කලත් උට ලක්ෂ 14ක් ලාබයිනේ. උඹ ඕක විකුණන්නැතුව විසික් කරන නිසා උඹට ගොඩක් පාඩුයි, ඌ ඒක ලක්ෂෙකට වික්කත් උඹට තරම් පාඩු නෑ :lol:

    ඒ මදිවට ඔප්ෂන්ස්. ඒ ගැන මුකුත් කියන්නෑ තවත් ඉතින්. පවු හින්දා :dull:

    :lol::lol::lol::lol::lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එ් උනත් පරණ වාහන ගන්න උන් ලීසින් ෙකාමැපිනි වලට ණය නෑ බන්.... :lol::lol:

    මේක නම් ඇත්ත බන්....හිතේ නිදහසේ ඉන්න පුළුවන්....පරණ වහනයක් උනත් සැප තියෙනවා..භය නැතිව speed යන්න පුළුවන්.( මට වෙට්ටු දාලා ගිය වාහන කියක් පස්සෙන් පන්නලා ගිහිල්ලා return එක දීලා ඇත්ද..:lol::lol:...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20362017 said:
    අඩෝ අර අමු GI පයිප්ප කෑල්ල සයිලන්සර් බටේද බන්? දැනටම කට වටේ මලකඩ... අනර්ඝ භාරත යකඩ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    No 2 Years Corrosion Free Guarantee . How is that sound ???? any farts ???
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    Mata nan me thread eka Jokes ekak une Mu Meka Vezal eke Suspention walata wada hodai kiyapu nisa... Vezel tiyana un ewa wikunala kwid ekak ganida dan na Sapata , gassenne nathuwa yanna.Laks 20-25k withara ithurui ne..

    machan man kiyapu eka waradiyata terum gatte. vezel eke rear seat eke yaddi. gassena eka angata danenawa.

    kwid eke ehema na. man compare kereemak newei kere. experience ekak kiwe
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    No 2 Years Corrosion Free Guarantee . How is that sound ???? any farts ???

    දැන් නම් මේක personal යනවා වගේ බන්....උඹ පිස්සු නැතිව හොද Video review එකක් දාපන් බන්...KWID එක compare කරන්න පුළුවන් ALTO , PANDA එක්ක විතරයිනේ බන් ...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අනිවා :):):):):) ....... මම මේ තෙරෙඩ් එක ගොඩක් දවස් ඉදන් කියවන්නේ. අදයි දැක්කේ මේකේ හරි photo ටිකක්..:no::no:ඒපාර නම් මුකුත් නොකිය ඉන්න බැරි වුනා. ටොම් අයියගේ මම ගොඩක් දේවල් අහගෙන තියෙනවා..:yes::yes:.මමත් ගත්තේ පරණ japan car එකක් තමයි...නමුත් මේ KWID එකේ පොටෝ ටික දැක්කහම දුක හිතෙනව මචං.මොන අපරාදයක් ද යකෝ මේ 20lak දිල කරන්නේ.බලපන්කො සස්පෙන්ෂන් එකේ හැටි ෂික්.:growl::growl:engine Room එක ෂීක්. :growl::growl:ඉන්දියන් කැ*** හිතන් ඉන්නේ අපිත් මේ වගේ බාල ටකරන් වලට කර ගහන්න තරම් මොලයක් නැති පිරිසක් කියලද?....බලපන්කො paint එකවත් හරියට ගහල නෑනේ මේ මගුලේ....මේක beach side use කරොත් නම් මාසයෙන් දිරනවා අනිවා..කොයි වෙලේක හරි එන්ජින් එක ගැලවිලා බිමට වැටෙයි කියලා බයයි....හපෝ මෙහෙමත් බාල වැඩ....යකෝ ඉන්දියාවට කොහොමත් මිනිස්සුන්ගේ අගයක් නෑ...උන් රටේ ජන ගහනය පාලනය කරන්නේ මේ වගේ බාල වාහන හදලද කොහේ.මෙහෙම ගියොත් ලංකාවෙත් ඉබේම ජනගහනය පාලනය වෙයිවගේ

    its not that bad dude, just dont mind how its made. There are lot of modification done to reduce the price and the weight.
     

    Yasad123

    Member
    Jul 3, 2016
    23
    2
    0
    12
    මම ඊයෙ kwid showroom එකට ගියා එ්කෙ සෙනග පිරිලා. මේ වෙද්දි 6000ක් විතර orders ලැබිලලු. Test drive එකකුත් ගියා. එන්ජිමේ සද්දෙ නම් චාටර්